කත්‍රිනා කයිෆ් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා ප්‍රධාන චරිත නිරූපණය කළ නිත්‍යා මෙහෙරාගේ "බාර් බාර් දේකෝ" චිත්‍රපටය මේ වසරේ තිරගත වූ අසාර්ථක චිත්‍රපට ගොන්නට එක්වුණා. චිත්‍රපටය තිරගත වීමට පෙර බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය සුපිරි චිත්‍රපටයක් වනු ඇති බවට ඉඟිපළ කළද "බාර් බාර් දේකෝ" චිත්‍රපටයට වියදම් වූ නිෂ්පාදන මුදලද සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
තවමත් ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන "කෝයි මෝයි" වෙබ් අඩවිය චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 54ක මුදලක් වැය කරමින් නිම කළ මෙම චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයා ගැනීමට හැකියාව ලැබි ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක්.
පසුගිය සැප්තැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව වී ඇත්තේ වීක්‍රම් භාට්ගේ "රාස් - රීබුට්" හා අනුරුද්ධා චෞද්‍රරිගේ "පින්ක්" චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වීමයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'බාර් බාර් දේකෝ' අසාර්ථකයි