(යොහාන් භාසුර)
පාතාල වෙඩික්කරුවෙක් වන රවිඳු වර්ණ රංග නොහොත් ‘බූරු මූණා’ මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයට යොමුකළ බවත් ඔහු යම්කිසි මානසික ව්‍යාකූල තත්වයකින් පසුවන්නේ ද යන්න තව දුරටත් වෛද්‍යවරුන් පරීක්ෂා කරමින් සිටින බවත් කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘බූරු මූණා’ මීට පෙර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරයෙක් වෙත ද යොමු කළ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අංගොඩට යොමු කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බූරු මූණා’ට අංගොඩින් ප්‍රතිකාර
Senarath Friday, 24 March 2023 09:46 AM
මෙක පිස්සුවෙන් මිනිස්සු මැරුව කියල උසාවියට දැනුම්දීල නිදහස් කොරන්න හදන්නෙ මෙකගෙන් වදගත්තු ලොකු ලොක්කො බෙරන්නද? එතකොට මේක කියන ලොකු කෙරුම්කාරයො ගැන පොලිසියට සොයා නොබල ඉන්න පුලුවන්නෙ.
Bis Friday, 24 March 2023 11:13 AM
ඉතින් ගල්වලකට තල්ලුකරලම පශ්තාත් මරණ පරීක්ෂණයකින් ඕක හොයාගනිල්ලකෝ
de silva Friday, 24 March 2023 01:43 PM
කුලියට මිනි මරමින් රටවටෙ යනකොට කිසි ලෙඩක් නැහැ , පොලිසියට අහුවුනම තමා ඔක්කොම ලෙඩ