(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
බුරු මුනා නමැති පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් නම් කර සිටින සැකකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී ආගමන විගමන නිලධාරින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලීසිය වෙත බාර කර සිටියදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් එදින සහ පසුදිනයන් වල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය විය.
බුරු මුනා මුනා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් දින දෙකකට පමණ පසු ඩුබායි හි පදිංචි සිය සේවාදායකයෙක් දුරකථන ඇමතුමක් ලබාදී හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම් වලට සම්බන්ධ සැක කරන අයකු අධිකරණයට බාර භාර කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව පෙබරවාරි 26 වෙනි දින බුරු මුනා නැමැත්තා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී හමු වූ බව නීතිඥවරයාගේන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බූරු මුණා බාර දුන් නීතිඥයාගෙන් ප්‍රකාශයක් ගනී
de silva Sunday, 02 April 2023 08:25 PM
ඔනෙම සැක කරුවෙකුට පෙරකදෝරුවෙක් මර්ගයෙන් අදිකරනයට භාර වෙන්න අවසර තිබෙනව.