IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘බොරු රා එපා‘ : මන්නාරම ගෑනු වීදි බසිති

කෘත්‍රිම රා බීමෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා මන්නාරම් අඩම්පන් වැසියෝ පිරිසක් අද (26) උද්ඝෝෂණයක් කළහ.

මන්නාරම අඩම්පන් නෙඩුන්කණ්ඩාල් ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී ආරම්භ වූ මෙම විරෝධතාවට  ගොවි සංවිධාන හා කාන්තා ග්‍රාම සංවර්ධන සමිති විසින් සංවිධානය කැරිණි.

picket_926 picket_9262 picket_9263 picket_9264 picket_9265



අදහස් (0)

‘බොරු රා එපා‘ : මන්නාරම ගෑනු වීදි බසිති

ටෙනිසන් Tuesday, 27 September 2016 01:25 AM

මේ අම්මලාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 27 September 2016 01:34 AM

අපි සැම වෙනුවෙන් හඬ නැඟූ මේ පිරිසට ස්තුතියි! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 27 September 2016 02:23 AM

හැබැයි නිකම්ම නිකන් බැනර් උස්සගෙන ගියාට වැඩක් නැහැ, සටන් පාඨ තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 27 September 2016 02:29 AM

ඉසුරන්දි, එය ඒ මිනිස්සු භාෂාවට ඇති කැමැත්ත. සිංහලයාට ඒ භාෂා කැක්කුම නැතිවුණාට ඒ මිනිසුන්ට තියෙනවා. (නි)

:       0       0

චාමර Tuesday, 27 September 2016 02:50 AM

විසදුම් හොයන්නවත් බැනර් වල ලියලා තියෙන දේ තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ධම්ම Monday, 26 September 2016 01:08 PM

රා එපා නම් විස්කි බොන්න. කොහොමත් සුරා බිව්වහම ලෙඩවෙන එකනේ වෙන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 26 September 2016 01:47 PM

බැනර් ප්‍රදර්ශනය කරද්දී එහි සිංහලෙනුත් ඉදිරිපත් කළොත් නේද හැමෝටම තේරෙන්නේ.අනේ මන්දා සිංහල දන්නා අය ඇත්තෙම නැද්ද ඔතන. (බ)

:       0       0

රූපවතී Tuesday, 27 September 2016 09:27 AM

ගැණු බියර් බොනවලු රාබොන්න කැමති නැහැලු බිස්නස් එක පහළටම වැටිලා කියල ආඩපාලි ලියල තිබුනේ? ඕවා රටෙන් පන්නා දමාපල්ලා ..කොන්දක් ඇති මිනිස්සු ඉන්නවා නම් ..? එතකොට රටේ ජනතාව කව්රුවත් ලෙඩ්ඩු වෙන්නේ නැහැ ..? (බ)

:       0       0

සුමුදු Tuesday, 27 September 2016 04:04 AM

ජයවේවා අපේ කාන්තාවන්ට! (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 27 September 2016 04:04 AM

චාමර, ඒකත් එක ප්‍රශ්නයක්. ඔයාට දෙමළ තේරෙන්නේ නැහැ. ඔවුන්ට සිංහල තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ගුණතිලක Monday, 26 September 2016 02:43 PM

මේ ආදරණිය අම්මලා පටන්ගත්ත අරගලය ඉතාමත්ම හොදයි, , ශ්‍රී ලංකාවේ බෝතල් කළ රා වලට බොහෝ ඈත කාලයක සිටම සර්ජිකල් ස්ප්‍රිතු කලවම් කරන බව මම හොදාකාරවම දන්නවා .මේවා තහනම් කිරීමෙන් නොනැවතී ,චෝදිතයින් සොයා දඩුවම් දීමත් කළ යුතුයි (බ)

:       0       0

රජිත් මංජුල Monday, 26 September 2016 03:02 PM

මාරවිල, කොස්වාඩිය, වලහපිටිය, මහවැව, මාදම්පේ, කාක්කපල්ලිය ප්‍රදේශ වල ඉන්න මහාපරිමාණ රා නිෂ්පාදකයෝ කෘතීම රා මුළු රටපුරාම බෙදාහරිනවා. අපිට නම් වලින් අවශ්‍ය නම් කියන්න පුළුවන්. මේ සඳහා තනිකරම යොදාගන්නේ යුරියා,ඇමෝනියා වැනි විසකාරක (නි)

:       0       0

ගඟන Monday, 26 September 2016 05:06 PM

බිය නොවන්න. ඉක්මනට තැබෑරුමක් දාලා ඔය පැත්තේ රා බොන අයට හොඳ නිෂ්පාදන ලබාදෙන්න කටයුතු සම්පාදනය කරලා ඇති දැනටම (නි)

:       0       0

ප්‍රදීප් Monday, 26 September 2016 09:43 PM

බේබදු පිරිමින් නිසා සදාකල් දුක්විඳින්නේ බිරිඳ සහ දරුවන්. බේබද්දන් පහත්කොට සැළකීමට අප විසින් සමාජයේ මොළ ශෝධනය කළයුතුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 September 2016 10:40 PM

දෙමළ අය විතරද රා බොන්නේ? අපිත් බොනවා. බැනර් ප්‍රදර්ශනයේදී ඒකත් හිතාගන්න (නි)

:       0       0

රන්ජිත් Monday, 26 September 2016 11:44 PM

හොර රා ජාවාරම ගැන දැන දැනත් මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු ඒවා බීලා ජීවිත විනාශ කරගන්න හැටි බලමින් රජය මොනවද මේ කරන්නේ? මොන අපරාධයක්ද? මුළු රටටම රා කියලා ජරාවක් බෙදනවා. කෝටිපතියෝ වෙලා දැන් වැජඹෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 651 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1488 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 72 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1790 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2514 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2399 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25739 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site