වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත නුගේගොඩ වාහන පොළකින් මිලට ගත් රුපියල් ලක්ෂ 55ක ජිප් රියක් ව්‍යාජ ලේඛන මත දෙහිඅත්තකණ්ඩියේ හිමි නමකට රුපියල් ලක්ෂ 12කට විකුණු බව කියන මාරවිල අඹුසැමි යුවළක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.
මාරවිල විජිත් ප්‍රනාන්දු (44), ඔහුගේ බිරිය ශ්‍රීමතී (40) එම දෙදෙනාය.
ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිමිනමට ද නියෝග කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොරු ලියැවිලි හදා ජිප් රියක් කුණු කොල්ලෙට විකුණලා
වසන්ත Wednesday, 09 July 2014 06:44 AM
වික්ක එකා මෝඩයෙක්. ගත්ත එකත් මෝඩයෙක්. (ස)
ප්‍රසංක Wednesday, 09 July 2014 07:34 AM
අර හොර නොම්මර ගහගෙන ගියපු ඇමතිට මොකද කළේ (නදීී)
සෑම් Wednesday, 09 July 2014 07:54 AM
නිර්වානයට යන මාර්ගය අති දුෂ්කර එකක් (නි)
ලක්ෂපාන Wednesday, 09 July 2014 08:05 AM
හොර නොම්මර හැමතැනම. රටේ නීතිය දිහා බලන්නත් අප්‍රසන්නයි දැන්. (නි)
තබුක් සිල්වා Wednesday, 09 July 2014 08:21 AM
වෑන් හොයන එක පැත්තකට දාලා හිමිනමට මෙතරම් මුදලක් ලැබුන එක ගැන හෙව්වොත් නරකද (නදී)
ඉසුරන්දි Wednesday, 09 July 2014 08:54 AM
ඕක ඉතින් හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයිනේ.අපි වුණත් හදිසියකට වාහනයක් ගන්න ඕනෑ වුණහම අඩුවට තියෙන තැනක් බලලානේ ගන්න යන්නේ. (නි)
ඇසළ Wednesday, 09 July 2014 09:31 AM
අපේ පරණ මිනිස්සු ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි. (ස)
සිල්වා Wednesday, 09 July 2014 11:27 AM
හාමුදුරුවන්ට කොහෙන්ද ඔච්චර සල්ලි හම්බුනේ ? (නදී)
ශ්‍රී ගැමුණු Wednesday, 09 July 2014 12:56 PM
හොර නොම්බරයක් ගහගෙන යන ඇමතිතුමාගේ වාහනේ පොලිසියේද? (නදී)
ලුම්බිණි Wednesday, 09 July 2014 05:16 AM
අපේ හාමුදුරුවරුනුත් මේ කාලේ කරන වැඩ? (නි)