IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බොරු සාක්කි දුන්නාට රක්නා ලංකා ලොක්කෙක් ඉවතට

බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියමව සිටින ’රක්නා ලංකා‘ ආරකෂක සමාගමේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර වහාම ක‍්‍රියාත්මක වන ලෙස එම තනතුරින් ඉවත් කොට ඇතැයි වාර්තා වේ.

ඔහුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන්  ’රක්නා ලංකා‘ ආරක්ෂක සමාගම දැඩි අපහසුතාවයකට මෙන්ම අවමානයකට පත්ව ඇති බව සඳහන් කරමින් එහි සභාපති වික්ටර් සමරවීර මහතා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ගාමිණී ජයසුන්දර බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියම නියම කොට ඇති බවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතාට දැනුම් දී තිබිණි.

                       

 



අදහස් (0)

බොරු සාක්කි දුන්නාට රක්නා ලංකා ලොක්කෙක් ඉවතට

හේවාවිතාරණ Tuesday, 13 October 2015 05:45 PM

ඇත්ත කිවුවත් බොරු කිව්වත් රක්නා ලංකා කියන්නේ මම දන්නා විදිහට ලෝකයේ විශිෂ්ටතම ආරක්ෂක සංවිධානයක් (නි)

:       0       0

තිලකසිරි Tuesday, 13 October 2015 06:33 PM

කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 14 October 2015 08:27 AM

නිහාල්, දන්නවද? (ර)

:       0       0

නිශාර්ඩ් Wednesday, 14 October 2015 03:25 AM

විශිෂ්ටයකු හෝ දක්ෂකයෙකු වීම නීතිවිරෝධී ක්‍රියා කිරීමට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නොවේ. කවුරුත් නීතිගරුක වියයුතුය. නීතියේ ඉදිරියේ කවුරුත් එක සමානය. (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Tuesday, 13 October 2015 03:32 PM

මෙතන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා තේරුම් ගන්න බැහැ (අ)

:       0       0

වික්‍රම Wednesday, 14 October 2015 03:52 AM

හේවාවිතාරණ, ඔයා නොදන්නා ඒවා ගොඩක් තියනවා. (නි)

:       0       0

නිහාල් Wednesday, 14 October 2015 04:17 AM

හේවාවිතාරණ මහත්තයෝ ඔබතුමා මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ මම ඒක සැක නැතිව කියන්නම් මේ තරම් හොර ගුලක් ලංකාවේ තවත් නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 14 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 971 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2786 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 445 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 198 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14622 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site