එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්‍යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලංගොඩ නගර සභාවට හිමිව ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන යටතේ රටවල් ගණනාවක දියත් කළ ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනයෙන් මෙම ජූරියේ විශේෂ සම්මානය ලැබී තිබේ.
එම සම්මානය හිමිව ඇත්තේ යූඑන් හැබිටාර්ඩ් හෙවත් එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස සංගමය පරිත්‍යාග කළ මුදල් යොදවමින් බලංගොඩ නගරයේ දොරවල ඔය සංවර්ධනය සිදුකළ රෙසිලියන්ස් ව්‍යාපෘතිය වෙනුවෙනි.
ජූරියේ විශේෂ සම්මානය ලබාගැනීමට බලංගොඩ නගර සභාවේ ලේකම් එම්.එස්. සීලවතී මහත්මිය සහ එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මෙම තරගාවලියේ බලංගොඩ නගර නිර්මාණ රෙසිලියන්ස් ව්‍යාපෘති ලේකම් නිමල් පේ‍්‍රමතිලක මහතා ඇතුළු කණ්ඩායම මේ මස 27 දිනට ආසන්නව ජපානය බලා පිටත්වීමට නියමිතය.
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බලංගොඩ නගර සභාව ජගත් සම්මාන දිනයි
දීපිකා ශිරෝමාලා Wednesday, 07 October 2015 07:22 AM
මේ මගේ ගම. තවත් දියුණු වේවා.! (ර)
චිරාන් Wednesday, 14 October 2015 05:44 AM
බලංගොඩ නගරයට මාගේ උණුසුම් සුබ පැතුම් මාගේ නගරයත් බලංගොඩ (ම)
ඉමේෂ් Tuesday, 06 October 2015 07:48 AM
සුභ පැතුම්! මෙහෙම දේවල් වලින්වත් මේ රාජ්‍ය සේවකයෝ අලුත් විදිහට හිතන්න පුරුදු කරන එක ලොකු දෙයක්. (නි)
බස්නායක Tuesday, 06 October 2015 01:57 PM
උණුසුම් සුභ පැතුම්.හිටපු නනගරාධිපතිතුමාගේ ක්‍රියා කලාපයද ඇගයිය යුතුය. (බ)
මහේෂ් Tuesday, 06 October 2015 07:50 AM
මේ මගේ ගම (නි)
ඉනෝකා Tuesday, 06 October 2015 08:05 AM
සුබ පැතුම්...!!! (නි)
ගොඩගේ Tuesday, 06 October 2015 02:24 PM
මගේ ගම, මාරම සතුටක් දැනෙන්නේ හිතට. තව තවත් දියුණු වේවා !!! (බ)
අභයවංශ Tuesday, 06 October 2015 02:32 PM
අපේ කොළොන්නාව කවදා මේ වගේ වෙයිද? (නි)
සුසිල් Tuesday, 06 October 2015 08:17 AM
නගරාධිපතිතුමාගේ කැපවීම අගය කළයුතුයි (නි)
දිනේෂ් Tuesday, 06 October 2015 08:20 AM
ස්තුතියි ලෝකයම දිනා දුන්නාට. ආඩම්බරයි මගේ නගරය වීම ගැන. සුබ පැතුම්....(බ)
දුමින්ද ප්‍රේමරත්න Tuesday, 06 October 2015 08:24 AM
මගෙත් ගම බලන්ගොඩ , ගොඩක් ආඩම්බරයි (බ)
ඉයන් Tuesday, 06 October 2015 09:08 AM
මගේ ගමත් බලන්ගොඩ, මට ඇත්තටම ආඩම්බරයි. අපේ නගර සභාවට සුබ පැතුම්. (අ)
ලංකා Tuesday, 06 October 2015 04:39 PM
මගේ ගමත් බලංගොඩ (නි)
කපිල Tuesday, 06 October 2015 09:39 AM
සුබ පැතුම් (බ)
සමන් දර්ශන Thursday, 08 October 2015 09:29 AM
මේ අපේ නගරය.තව දුරටත් දියුණු වේවා...... (ම)
මංජුල බණ්ඩාර Wednesday, 07 October 2015 02:27 PM
සුබ පතන ගමන් කියනවා බලංගොඩ පිට්ටනිය සහ ඒ අවටත් සුපිරියටම හදමු කියලා.එතකොට අපේ නගරය සුපිරිම තමයි.(හේ).
අතුල Thursday, 08 October 2015 03:46 PM
ගොඩක් සතුටුයි.(හේ)
සුපුන් සමීර Tuesday, 06 October 2015 10:11 AM
මගෙත් ගම බලන්ගොඩ හදවතින්ම සුබ පැතුම් (ම)
සුමුදු සඳරුවන් Wednesday, 07 October 2015 02:55 PM
මේ මගේ ගම.(හේ)
නුවරඑළියේ වසන්ත Tuesday, 06 October 2015 10:13 AM
බලන්නකෝ නගරයේ ලස්සන සහ පිළිවෙල. අපේ රටේ ගොඩාක් නගර පිළිවෙලක් නෑ. ගොඩනැගිලි ඉදිකිරීමේදී කිසි සැලසුමක් නෑ . එක එක්කෙනා එක එක පැත්තට තමන්ට ඕන විදියට ගොඩනැගිලි හදනවා. පස්සේ බලනකොට මුඩුක්කුවක් වගේ. එකම කොන්ක්‍රීට් වනාන්තරයක්. (ස)
ඩග්ලස් Sunday, 11 October 2015 12:05 AM
සුබ පැතුම්! අපිට ආඩම්බරයි (නි)
සලීම් Tuesday, 06 October 2015 10:49 AM
මා කුඩා කල පාසල් ගිය නගරය. මගේ උපන් ගම වාගේ. හරිම ලස්සනයි. ඒවගේම හරිම ආඩම්බරයි.(ම)
පිටබැද්දර ජයා Tuesday, 06 October 2015 11:32 AM
සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රට කොහෙන් නවතියිද ! (බ)