IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා

(ජේ.කේ.එල්. චාමින්ද)

සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින්   සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක්  සිදුකර නොතිබුනද පරිපාලන  වියදම් සදහා  රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක්  වැයකොට ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

 සාම්පුර් හි මෙගාවොට් 50ක  සුර්ය බලාගාරයක්  පිහිටුවිම සදහා සමාගමට  2018 වර්ෂයේ දි කැබිනට් අනුමැතිය  ලැබි තිබුණි. එහෙත් එකි බලාගාරයේ  මෙහෙයුම් කටයුතු 2022 මාර්තු මස 31 වැනිදින වනවිටත් ආරම්භකොට නොතිබුණි.

.මේදිනට සමාගමේ අලාභය  රුපියල්  හැටඑක්කෝටි,පනස්දෙලක්ෂ,පන්දහස් අටසිය තිහක් බවද ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම සම්බන්දයෙන් 2021/2022 යන්ට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කර තිබුණි.

 

 

 



අදහස් (7)

බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා

Aravinda Monarawila Friday, 17 February 2023 01:58 PM

කොහොම හරි බලයේ ඉන්න උත්සාහ කරන්නේ ඒකනේ...!

:       21       33

de silva Friday, 17 February 2023 02:15 PM

අපි කීය වුණත් විදුලි බිල ගෙවන නිසා, ඒගොල්ලන් හිතෙන ඕනෑම දෙයක් කරනවා. නිලධාරීන් සහ දේශපාලකයන් අපිව හිතෙන හිතෙන විදිහට ගසාකනවා. අපේ නිදහස නැතිවුණේ සුද්දා අපිව මේ හොරු කල්ලියට බාරදීලා එංගලන්තයට ගිය දවසේ. සුද්දා රට පාලනය කළා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.

:       95       57

SenakaFriday, 17 February 2023 02:49 PM

සුද්දා තමයි මේ වගේ ජරා සිස්ටම් එකක් හදලා ඔවුන්ගේ ගොටු අල්ලපු අයට බලේ දීලා යන්න ගියේ. ඊට කලින් මෙහෙම සක්කිලි වැඩ කළා නම් බෙල්ල කපලා අතට දෙනවා බලබලා ඉන්න.

:       29       149

JiwanSaturday, 18 February 2023 06:23 AM

මේකට කරන්න තියෙන හොඳමදේ... පුළුවන් හැම මනුස්සයාම ඕෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් එකක් හයි කර ගන්න එක... මේ ගස් බල්ලන්ගේ බලු වැඩ දැක්කාම ඇඟේ මාලු ගඟේ නටනවා...

:       0       16

de silva Friday, 17 February 2023 03:50 PM

්ක මහත්මය සුද්ද එන්න කලින් උඩරට පාලනය කලේ දකුනු ඉන්දියානු සම්භවයක් අති නායකර් වංෂික රජෙක් , එකාලෙ හිටපු රජ කුඩා ලමුන්ගෙ හිස කපල , වංගෙඩියක දමල මවුවරුන්ට කියල කොටන්න අන කලා , කාන්තාවන්ගෙ බෙල්ලෙ ගල් ගැට ගහල වතුරට දැම්ම , මෙ ඔක්කොම කලේ දලදා මලිගව ඉස්සරහ , එම පලනය තලිබාන් පලනයකට අන්තයි , උඩරට ජනතව සුද්දට යටත් උනේ නැහැ , රජතුමගේ දුර්දාන්ත පාලනයෙන් මිදෙන්න ස්වකැමැත්තෙන් සුද්ද උඩරටට ගෙන්ව ගත්ත , සුද්දගෙ සිස්ටම් එක ජරා නැහැ නමුත් ප්‍රශ්නෙ එම නිති ක්‍රියත්මක කරවන අපේ කලු සුද්දො හොරු නම් අපි කුමක් කරමුද? සුද්ද බාර දීල ගියෙ නය නැති , අසියවෙ 2 කට අර්තිකය තිබෙන රටක්.

:       0       0

Jayasena Saturday, 18 February 2023 06:31 AM

දූෂිත භාවය, වෙලාවට වැඩ නොකිරීම, අයිස් ගැසීම, තුච්ඡභාවය අනුව පහත ආයතන අනුපිළිවෙලින් සකසා වටිනා ත්‍යාග දිනාගන්න. ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුව, වරාය අධිකාරිය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්ථමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා... මඟහැරුනු ආයතන නම්කර සැනසිලි ත්‍යාග දිනාගන්න....

:       0       16

sanjeewa Saturday, 18 February 2023 04:15 PM

ලංකාවට වසරේ සෑම දිනකම හොඳින් ඉරඑළිය ලැබෙනවා.. හොඳම විසඳුම වහලවල් මත සූර්ය බල පද්ධති සවිකිරීම... ලොක්කෝ මේකට කැමැති නැහැ... හිරු එළියෙන් කොමිස් ගහන්න බැරි නිසා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 206 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 582 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 846 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1941 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2335 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3511 11

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site