ආසියාවේ පැවැත්වෙන පළමු සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුලුව සඳහා දිවයිනට පැමිණි බ්ලොග්කරුවෝ මාදු ගඟේ සවාරියක් ගියහ.
එහි දුපත් කිහිපයක සංචාරය කළ ඔවුහු කුරුඳු තැලුහ.
මෙම බ්ලොග්කරුවේ තම බ්ලොග් අඩවි සිය වෘත්තීය ජීවනෝපාය කරගෙන ඒ හරහා විශාල ආදායමක් උපදවති. ඔවුන්ගේ් පාඨක පිරිසද මිලියන ගනණකි.
ඔවුහු මෙරට රැදී සිටි කෙටි කාලය තුළදී ලංකාවේ සුන්දර ස්ථාන රැසක සංචාරය කර එම ස්ථාන රූ ගත කර ඔවුන්ගේ බ්ලොග් අඩවි හරහා ඒවා ලෝවට ප්‍රසිද්ධ කළහ.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බ්ලොගර්වරු මාදු ගඟේ යති
චමින්ද Tuesday, 18 November 2014 11:49 PM
කුරුඳු තලන එක එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අත්දැකීමෙන් කියයන්නේ. (නි)
ඉසුරන්දි දෝහා Wednesday, 19 November 2014 08:51 AM
මෙයාල එතකොට අපේ රටේ සුන්දරත්වය මෙයාලගේ වෙබ් අඩවි තුලින් විකුණන් කනවද?(හේ)
කුමාර් Tuesday, 18 November 2014 01:58 PM
බෝට්ටුවක් පෙරලිලා මෙයින් එක්කෙනෙක් මළොත් ඔක්කොම "බ්ලොග්" ඉවරයි. අනිවාර්යයෙන්ම මේ සෑම දෙනාටම "ලයිෆ් ජැකට් එකක් තිබෙන්න ඕනා. (ර)
රන්ජිත් සිල්වා Tuesday, 18 November 2014 02:19 PM
නිදහස සමග සතුට.(අ)
ටොම් Wednesday, 19 November 2014 10:40 AM
කිඹුල්ලු ඇතිකරන්න තහනම් නේද? පව් අහිංසක සත්තු (දිල්)
මහී Tuesday, 18 November 2014 02:58 PM
මෙයාල බටහිර රටවල ඔත්තු කරුවන් වියහැකියි. පරෙස්සමෙන්. ලංකාවේ සම්බන්දතා පවත්වන අය ගැන සෙවිල්ලෙන් ඉන්න.(අ)
සමීර Tuesday, 18 November 2014 03:05 PM
කුමාර් ඔබ හරියටම හරි මේ වගේ වෙලවටවත් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි. කොහොම වුණත් මේ කරපු ප්‍රවර්දන වැඩසටහන බොහොම ඉහලයි. (අ)
චන්දා Wednesday, 19 November 2014 12:21 PM
පසුගිය දින ටිකේම බ්ලොග් කරුවන්ගේ පුවත් පල උනාට, පාඨකයාට දැනගැනීමට අවශ්‍යම කරන වැදගත් තොතුරු අඩංගු නොකරන්නේ මන්ද ? (ර)
දිනේෂ් Wednesday, 19 November 2014 03:11 AM
මෙයාලගේ බ්ලොග් වල යූ.ආර්.එල්. ලිපින ටිකත් දැනගන්න පුළුවන් නම් හොඳයි. (නි)
චින්තක Tuesday, 18 November 2014 04:35 PM
මමත් දැක්ක ගමන් හිතුවේ කෝ ජීවිතාරක්ෂක කබා ? (හේ)
ඉන්දික Wednesday, 19 November 2014 03:54 AM
චමින්ද, තලන එකනම් අමාරු නැහැ. ඒවා තලලා ඉවරවෙලා පොතු ගලවන එක තමයි අමාරු. (නි)
දර්ශනී Tuesday, 18 November 2014 05:42 PM
මේ බ්ලොග්කරුවෝ ගැන මම පළමුවරට දැනගත්තේ අද තමයි (නි)
අමිල Wednesday, 19 November 2014 04:58 AM
ඒ අය අතරේ ඔය කියන ඔත්තු කරෝයෝ ඉන්න බැරිද? (ර)
ශිරෝමි Wednesday, 19 November 2014 06:38 AM
කුමාරගේ අදහසනම් මගේ හිතටත් එකපාරටම අවේ.(හේ)
නන්දන Wednesday, 19 November 2014 08:22 AM
කුමාර් ලංකාව මොනවගේ රටක් කියලද හිතන්නේ? ඔයා විදේශගත වෙලා තියනවද? ඔය ගියොත් අවබෝධ කරගනීවී මෙයාලගෙන් 80% ලංකාව ඉන්දියන් සාගරේ තියන බව දන්නේ නැති බව. (බ)