අභාවප්‍රාප්ත වු මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අද පෙරවරුවේ රැගෙන ආවේය.
එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුලු මහාචාර්යවරු ආචාර්යවරු , සිසු සිසුවියන් , විශ්වවිද්‍යාලයට පැමිණි මැති ඇමතිවරු,මහා සංඝරත්නය ඇතුළු පිරිස ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුහ.
දේහයට අවසන් ගෞවර දැක්වු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
( ඡායාරූප ගයාන් අමරසේකර)
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බලගල්ල ඇදුැරුතුමෝ අවසන්වරට ජපුරට යති
Samitha Saturday, 17 July 2021 04:17 PM
නීතිය අකුරටම පිළිපදින උගත්තු...
Lion Saturday, 17 July 2021 06:24 PM
ඔබතුමා මෙරටට, දරුවන්ට සිංහල භාෂාවේ උන්නතිය සඳහා කළ සේවය අප්‍රමාණයි.. වේදනාව, දුක ඔබ වැන්නන්ගේ අඩුව පිරවීමට අයවලුන් මේ රටේ හිඟවීමයි..
ඩොන්කිSaturday, 17 July 2021 10:51 PM
හොරට ලියලා විභාග පාස්වෙච්චි දේශපාලුවන් එහෙම ඉන්නේ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 11:39 AM
"ඝනඳුර ඉරා පෑයූ හිරු නිවී අද.. දෙස, බස, රැස තනිව ඉකිබිඳියි හද.. පින්බර ගුරු දෙවිඳු සැනසී නිවන් ලද .. අපමණ බැති සිතින් පුදනෙමු පාද වැඳ.. "