දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙල්ජියමෙන් දුක කියන්න කතරගමට එයි
නිහාල් Monday, 28 March 2016 02:04 PM
ලෝකයේ යුද ගිනි ඇති කලෙත්, කරන්නෙත් ඇමෙරිකාවයි. එයට සුක්ෂමලෙස කපටිකමින් යුරෝපයේ නාටෝ සන්විදානයත් ගාව ගන්නවා. ඒ නිසා කතරගම යනවාට වඩා ඇමෙර්රිකාවේ ආරක්ෂක මණ්ඩලය හමු උනානම් ඔයිට වඩා ප්රයෝජනවෙවී. (ර)
බණ්ඩාර Monday, 28 March 2016 03:00 PM
මේ බෙල්ජියම අය නෙවෙයි (බ)
නාලක Monday, 28 March 2016 03:00 PM
කතරගම් දෙවියන්ට අගෞරව වෙන කතා කියන්න එපා. එය අපි අනුමත කරන්න නැහැ . කට පරිස්සම් කළොත් හොඳයි නේද. (බ)
කන්දෙගෙදර Monday, 28 March 2016 03:32 PM
දෙවියෝ බෙල්ජියම කියන්නේ මොකක්ද කියල හිතනවා ඇති.(බ)
සන්ජේ Monday, 28 March 2016 10:11 AM
අපේ අය දේවාලෙට යන්නේ පාට පාට ඇඳ ගෙන සෙල්ලම් කරන්ඩ යනවා වාගේ. ඒත් මේ අය... (ර)
කෙනත් Tuesday, 29 March 2016 09:46 PM
මේක අපේ රටට ලොකු ගෞරවයක් (නි)
සුජිත් Monday, 28 March 2016 10:28 AM
බලන්න නෝනලාගේ පිලිවෙල ලස්සන අපේ අක්කලා නංගිලා වගේද? (ර)
අස්රෆ් Monday, 28 March 2016 10:48 AM
සුජිත්, අපේ නංගිලා කැතයි. ඒකයි ප්‍රශ්නේ (බ)
පිටබැද්දර ජයා Monday, 28 March 2016 10:54 AM
පේනවා නේද මිත්‍යා මත යුරෝපියෝ බදා ගන්න ලස්සන ! (බ)
නුවන් Monday, 28 March 2016 10:59 AM
සුජිත්ට ඒරොප්පේ සුදු නෝනලට හිත වැටිලා වගේ. (ර)
නන්ද Monday, 28 March 2016 11:04 AM
බෙල්ජියම ඉතා ලස්සන, ඉතාම දියුණු කුඩා රටක්. බෙල්ජියම ඇතුළු යුරෝපීය සෑම රටකම බුදුදහමටත්, හින්දු දහමටත්, (එම ආගම්වල ඇති හරවත් දර්ශනය නිසා) විශාල ගෞරවයක් හිමිවී තිබෙනවා. යෝග භාවනා වලටත්, බොදු භාවනා වලටත් එම ජාතිකයන් ඉතාම කැමතියි. එම ජාතිකයින් බුදු දහම හඳුන්වන්නේ වඩාත් සාධාරණ ආගම කියලයි (බ)
නිශාර්ඩ් Monday, 28 March 2016 11:22 AM
අපි ඇත්ත ඇති සැටියෙන්ම දකිමු. (බ)
දේවා Monday, 28 March 2016 11:44 AM
පිටබැද්දර ජයා, කතරගම දෙවියොත් මිත්‍යාවක් (බ)
රජින්ද Monday, 28 March 2016 11:50 AM
යුරෝපය මේ වෙනකොට තියෙන්නේ යක්ෂයාගේ අත්ල මතයි. වසර 2050 වනවිට ඔබ දැන් දකින යුරෝපය හා එහි ආගමික පදනම සම්පුර්ණයෙන්ම වියැකී යාමට නියමිතයි.(බ)
කුමාර් (ගල්ෆ්) Monday, 28 March 2016 12:09 PM
රජින්ද, ඔබ කීව හරි යුරෝපය විතරක් නොවෙය් මුළු ලෝකයම යන්නේ යක්ෂයාගේ පස්සේ. අවසාන කාලයේ ලක්ෂණ. (ර)