IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බුලත්කොටුකරු මරුට

බණ්ඩාරගම වල්ගම හත් හැවිරිදි දරුවකුට අතවර කළැයි කියන බුලත්කොටුකරුවකු පහර කෑමට ලක්ව පානදුර රෝහලේදී අද මිය ගිය බව පොලිසිය කියයි. ජනනෙින්ද්‍රියයේ තුවාල සහිතව දරුවාද රෝහල් ගත කරනු ලැබ සිටියි.



අදහස් (0)

බුලත්කොටුකරු මරුට

ඩේවුඩ් Sunday, 19 August 2012 03:07 PM

නීතිය වල් වැදෙද්දී මිනිසුන් නීතිය අතට ගැනීම පුදුමයට කාරණාවක් නොවෙයි. (නි)

:       0       0

සම්ජේ Tuesday, 21 August 2012 11:06 AM

මෙන්න මේ වගේ දඩුවම් තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

ගයා Sunday, 19 August 2012 03:30 PM

දරුවා රැකබලා නොගත් දෙමාපියන්ට දෙන දඩුවම කුමක්ද? (නි)

:       0       0

මදූ Monday, 20 August 2012 07:41 AM

නියමෙට දීලා තියෙනවා.ඔහොම යන්....(ස)

:       0       0

රොශාන් Monday, 20 August 2012 03:17 PM

විදවල මැරෙන්න අරින්නයි තිබුණේ...(ස)

:       0       0

අමරා Sunday, 19 August 2012 04:15 PM

ඔහු නිවැරදි, නියම දඩුවම දී ඇත. (නි)

:       0       0

ජයනාත් Sunday, 19 August 2012 04:14 PM

බුලත්කොටු කාරයෙක් නිසා ඔහොම වුණත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙ‍ක් වුණා නම්....? (නි)

:       0       0

සරත් Monday, 20 August 2012 08:30 AM

ග්‍රීස් යකාටත් උන දේ මේ අයටත් වෙලා තියෙන්නේ. හුරේ...

:       0       0

ලාල් Monday, 20 August 2012 08:38 AM

මේ පුද්ගලයා මැරූ පුද්ගලයාට හිස නමා ආචාර කළ යුතුයි.ඔහු නිවැරදි නියම දඩුවම දී ඇත(ස)

:       0       0

නුවන් Sunday, 19 August 2012 05:16 PM

අන්න එහෙම සිංහලයින් ව‍ගේ නැගිටියවු! (නි)

:       0       0

සනත් Sunday, 19 August 2012 05:28 PM

යන්තම් ඇති. කොන්ද පණ තියෙන කවුරුන් හෝ හිටියා. කරපු වරද ගැන හිතන්නත් කාලයක් දීලා වගේ යවලා තියෙන්නෙ. (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 19 August 2012 06:10 PM

සේනානායක, අද කාලේ ස්වයං රැකියාවකින් ලැබෙන ආදායම අඩුයි. (නි)

:       0       0

චාමර වත්තල Sunday, 19 August 2012 06:55 PM

කලින් අපරාධ කරපු උන්ටත් මේ වැඩේම කරන්න තියෙන්නේ. හැබැයි ගමේ නමේ නම් පොඩි අවුලක් තියෙනවා. (නි)

:       0       0

සුනිල් Monday, 20 August 2012 04:28 PM

මේවා මෙහෙම සිද්ධ වෙන්නේ මේක නීතියක් හරිහැටි ක්‍රියාත්මක නොවන රටක් නිසයි. (නි)

:       0       0

පුබුදු Tuesday, 21 August 2012 04:17 AM

හොද පූර්වාදර්ශයක් මේ. රටේ වෙන අපරාධ සියල්ලටම මේවා තමයි හොදම විසදුම්. (නි)

:       0       0

සජී Monday, 20 August 2012 10:54 AM

වැරැද්දට නිසි දඩුවම් නැති නිසයි මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Sunday, 19 August 2012 07:32 PM

නියම දඩුවමක්. (නි)

:       0       0

අජිත් Monday, 20 August 2012 11:00 AM

පව මිනිසාගේ පසුපසින් පැමිණෙනවා (නි)

:       0       0

මධූ Sunday, 19 August 2012 08:32 PM

හොද වැඩේ. අනෙක් කට්ටියත් මෙහෙමම නැති කරලා දාන්න ඕනෑ. (නි)

:       0       0

සිසිර Sunday, 19 August 2012 08:55 PM

නීතියෙන් මේවාට පිළියම් නැත්නම් මිනිසුන් හෝ දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

රෝහණ Sunday, 19 August 2012 11:45 AM

ඔහුට නිසි දඩුවම් ලැබී ඇත. (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 21 August 2012 02:16 PM

පුදුමයි !!! මානව හිමිකම් කට්ටිය සද්දයක් නෑ නේ...(ස)

:       0       0

කෙවින් Sunday, 19 August 2012 11:57 AM

ගොඩක් සතුටුදායක පුවතක්. ඔහොම යන්. (නි)

:       0       0

කපිල Sunday, 19 August 2012 12:15 PM

කාට කාටත් ආදර්ශයක්. ඔය වගේ දඩුවම් තමයි අපේ රටට ඕනෑ. (නි)

:       0       0

කවින්ද Monday, 20 August 2012 06:53 PM

මට නම් මෙය සතුුටදායක පුවතක් (නි)

:       0       0

සුසිල් Sunday, 19 August 2012 12:14 PM

ඔය වගේ දඩුවම් තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

මුනිදාස Sunday, 19 August 2012 12:21 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බුලත් කොටුත් කරනවද දන්නේ නැහැ. (නි)

:       0       0

වජිර Sunday, 19 August 2012 12:23 PM

නියමයි. ළමා අපචාර වලට සුදුසුම දඩුවම මේකයි. (නි)

:       0       0

හර්ශන Monday, 20 August 2012 12:21 PM

ඔය තියෙන්නේ .ඕක තමයි නීතිය කියන්නේ...(ස)

:       0       0

සුමුදු Sunday, 19 August 2012 12:20 PM

සාධාරණ දඩුවමක් ලැබී ඇත. (නි)

:       0       0

නීල් Sunday, 19 August 2012 12:24 PM

"වල්ගම" නමේ වැරැද්ද හින්දයි මෙහෙම වුණේ. (නි)

:       0       0

නිරෝෂණි Sunday, 19 August 2012 10:10 PM

කාලෙකට පසු අහන්න සතුටු පුවතක් දැමීම ගැන ලංකාදිපට ස්තුතියි! (නි)

:       0       0

චාමින්ද Sunday, 19 August 2012 12:25 PM

අනෙක් අයටත් මේ දඬුවමම ක්‍රියාත්මක වුණානම්. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 12:36 PM

ජීවිතේම විදවන්න අරින්නයි තිබුණේ. (නි)

:       0       0

බන්ඩාර Monday, 20 August 2012 12:29 PM

පහත් තැනින් යයි ගලා ජලේ....(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 12:40 PM

ඔන්න ඔහොම තමයි ඕවා අවසන් වෙන්න ඕනෑ. මළ ගෙදර යන අයටත් ගහන‍්න ඕනෑ. (නි)

:       0       0

අභිජිත් Sunday, 19 August 2012 12:37 PM

මේ පුද්ගලයා මැරූ පුද්ගලයාට හිස නමා ආචාර කළ යුතුයි. (නි)

:       0       0

මිලින්ද Sunday, 19 August 2012 12:43 PM

වැඩේ නම් වැරදියි. ඒත් නීතියෙන්, පොලීසියෙන් සාමාන්‍ය ජනතාවට සෙතක් නොවෙන එකේ, මෙහෙමවත් නොකළොත් හැම එකාම මේ වැඩේ කරන්න ගනියි. ඒක නෙවෙයි, අපේ ප්‍රාදේශීය සභා මහත්වරුන්ටත් ඔය දඬුවමම දෙන්න බැරිද? නැත්නම් මොන සමාව යටතේ හරි ඇවිල්ල ඕකම කරාවි. (නි)

:       0       0

නදී Sunday, 19 August 2012 10:33 PM

නීතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති එකේ මෙහෙම හරි දඩුවම් ලැබෙන එක හොදයි. අනෙක් අයත් මේක ආදර්ශයට ගන්න ඕනෑ. (නි)

:       0       0

ඇරිස් Sunday, 19 August 2012 10:37 PM

කුරේ, ඒක නිපදවලා දැන් හුගක් කල්. (නි)

:       0       0

රොෂාන් Sunday, 19 August 2012 12:43 PM

නීතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති එකේ මෙහෙමහරි දඩුවම් ලැබෙන එක හොදයි. අනෙක් අයත් මේක ආදර්ශයට ගන්න ඕනේ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 19 August 2012 12:44 PM

ජනතා අධිකරණයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ලංකාසිරි Sunday, 19 August 2012 11:06 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)

:       0       0

උපාලි Sunday, 19 August 2012 11:21 PM

කුරේ, මේවාට ඕනෑ තරම් විකල්ප ක්‍රම තියෙනවා ,අද නවීන ලෝකයේ. (නි)

:       0       0

ගයාන් Sunday, 19 August 2012 12:58 PM

'වල්ගම' කියන නම හරිද මන්දා? (නි)

:       0       0

ෂිහාම්‍ Sunday, 19 August 2012 01:06 PM

ඹබ හරි.ඔහුට නිසි දඩුවම් ලැබී ඇත. (නි)

:       0       0

කවී Sunday, 19 August 2012 01:25 PM

ඒ දඩුවම සාධාරණයි. (නි)

:       0       0

ගුණරත්න Sunday, 19 August 2012 01:50 PM

නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවන අවස්ථා වලදී මෙවැනි දේවල් සිදු වෙනවා. (නි)

:       0       0

මනෝහරන් Monday, 20 August 2012 03:31 AM

මේ කාර්යයන් දෙකම වැරදිය. අදහස දැක්වූවන් කාලඝෝෂක කතා වස්තුව කියවන්න. (කට්ටිය මාත් එක්ක උරණ වෙයිද දන්නේ නැහැ) (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 01:56 PM

නියමයි. (නි)

:       0       0

යොහාන් Sunday, 19 August 2012 01:56 PM

ඔය ළමයින්ට අතවර කරන අයට වෙන ක්‍රමයක් නැද්ද, ඒ අයගේ ආශා සන්සිදුවා ගන්න. (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 01:58 PM

හැබැයි පු‍තෝ, මේ වැරැද්ද කරපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට මේ දඩුවමම දෙන්න ගිය දවසට තමයි ඔයාලා හොට බිම ඇන ගන්නේ. (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 01:57 PM

දේශපාලන හයියක් නැති අන්ත අසරණයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ගයා Monday, 20 August 2012 04:47 AM

අපේ ප්‍රාදේශීය සබාපතිලා, මන්ත්‍රීලටත් ජනතාවට එකතුවෙලා මෙහෙම දඩුවමක් දෙන්න පුළුවන් නම්? (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 02:00 PM

ඔය අතවරය දේශපාලඥයකුගේ අතින් වුණානම් බලන්න තිබුණා මෙතන දාන ප්‍රතිචාර ටික ,දෙමවුපියන්ට බැණලා. (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 19 August 2012 02:05 PM

මේ කාර්යය වෙනත් අයුරකින් කර ගැනීමට හැකි භාණ්ඩයක් නිපදවීම කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය යොමු‍වේවා! (නි)

:       0       0

චින්තක Sunday, 19 August 2012 02:37 PM

ඉතා හොද පාඩමක්. (නි)

:       0       0

නිමල් Monday, 20 August 2012 06:16 AM

මොහු නියම වරදකරු නම් නියම දඩුවම ලැබී ඇත (නි)

:       0       0

සේනානායක Sunday, 19 August 2012 03:03 PM

නිසි දඩුවම් නිසි ලෙසින්ම ලැබී තිබේ. (නි)

:       0       0

සේනානායක Sunday, 19 August 2012 03:05 PM

අයියෝ කුරේ, ස්වයං රැකියාව ගැන දන්නේම නැහැ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1154 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 725 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1953 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1777 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 553 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40037 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site