IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බුලත්සිංහල තිදෙනෙකු මරලා

බුලත්සිංහල හල්වතුර නිවසක තිදෙනෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. මොවුන් අම්මා, තාත්තා, පුතා වශයෙන් හඳුනාගෙන ඇති බව දැනගන්නට ඇත.



අදහස් (0)

බුලත්සිංහල තිදෙනෙකු මරලා

රසික Tuesday, 20 November 2012 04:02 PM

මේ අයට මොනවා වෙලාද මේ රටේ හැම තැනම මිනී මැරුම්...!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 20 November 2012 11:59 AM

මිත්‍රවරුනි, එල්ලුම් ගහ තිබීමෙන් විතරක් අපරාධ අඩු කරන්න බැහැ. අපරාධ අඩු කරන්න නම් රටක විනයක්, නීතියක්, සංවරයක් තිබිය යුතුයි. (නු)

:       0       0

ජිනාත් Tuesday, 20 November 2012 04:50 PM

මුබාරක් මිනිසාගේ මෙන්ම හරකාගෙත් නැතිවෙන්නේ ජීවිතයක්..ඒක තේරුම් ගන්න..!(නු)

:       0       0

බන්දුල Tuesday, 20 November 2012 10:15 PM

එල්ලුම් ගහේ අයිතිය වෙන කෙනෙකුටවත් පවරලා මේක ක්‍රියාත්මක කරන්න බැරිද? (නි)

:       0       0

නුවන් Tuesday, 20 November 2012 04:35 PM

මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් නැහැ අද (දී)

:       0       0

නිහාල් Tuesday, 20 November 2012 12:09 PM

මේවා නවත්තන්න ඕනේ අපිම තමයි (දී)

:       0       0

කිර්ති Wednesday, 21 November 2012 10:27 AM

වහාම මේ ගැන සොයා බලා කටයුතු කරන්න (දී)

:       0       0

හර්ෂනී Tuesday, 20 November 2012 12:51 PM

නිතිය කෝ රටේ

:       0       0

නිලූ Tuesday, 20 November 2012 01:10 PM

මේ අපරාධ කවදා කොහෙන් නතර වේවිද දන්නේ නෑ (ස)

:       0       0

සුරංග Tuesday, 20 November 2012 01:21 PM

ශ්‍රී ලංකා‍ව ධර්මද්වීපයකි (ස)

:       0       0

නාරගල Tuesday, 20 November 2012 01:59 PM

අයියෝ මේ මනුස්ස ජිවිත නේද

:       0       0

පහන් Tuesday, 20 November 2012 02:03 PM

අනුර ශාන්ත ,විශාලා මහනුවර තිබුනේ රෝග ,දුර්භික්ෂ ,අමනුස්ස , බය විතරයි මෙහෙම මිනී මැරුම් තිබුනේ නැහැ . (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 07:13 PM

ජිනාත්, ඒක තමයි අද ලංකාවේ මිනිසුන්ගේ තත්ත්වය සතුන්ගේ තත්ත්වයට වඩා පහත්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

රානි Tuesday, 20 November 2012 07:26 PM

අද රටේ ඝාතන වැඩි වෙලා. බලධරයින් ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුයි (දී)

:       0       0

සමන්ත Tuesday, 20 November 2012 09:22 AM

දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ජනපති තුමනි, තනියම බැරිනම් ජනමත විචාරණයක් තියලා බලය ගන්න (ස)

:       0       0

අනුර ශාන්ත Tuesday, 20 November 2012 09:46 AM

මෙය විශාලා මහනුවර වීමේ පෙරනිමිතිද මේ පහළ වෙමින් තිබෙන්නේ (ස)

:       0       0

ජූඩ් Tuesday, 20 November 2012 09:33 AM

හැමදාම පත්තරයක් බැලුවොත් මේ වගේ දේවල් තමයි දකින්න ලැබෙන්නේ.. අපේ රටේ එල්ලුම්ගහ පටන් ගත්තා නම් මිනිසුන් බය වෙනවා.. මම මලයාසියාවේ අවුරුදු හතරක් ඉන්නවා. මේ වගේ දේවල් ගොඩක් අඩුයි.. හැබැයි මේවට පොලිසිය හොදට කල්පනා කරලා වැඩ කරන්න ඕන..

:       0       0

මුතු Tuesday, 20 November 2012 02:08 PM

සංඝයා වහන්සේලා මේ දිනවල විදේශිය රටවල බණ භාවනාවේ යෙදෙනවා.නැවත වඩිනතුරු ඉවසන්න. (ස)

:       0       0

දයා සෞදි Tuesday, 20 November 2012 10:13 AM

නීතිය පැත්තෙන් ඇති දුබලතාවය තමා මේ දවසගානේ තොග වශයෙන් මිනී මරන්නේ..(නු)

:       0       0

පසන් Tuesday, 20 November 2012 07:59 PM

කව්ද මේවට වග කියන්නේ?(දී)

:       0       0

හේවා Tuesday, 20 November 2012 10:09 AM

අවුරුද්දෙ දින 365ම හැම තැනම පිරිත් ධර්මදේශනා රට පුරා කටින පිංකම් සිදුවෙන මේ බෞදුන්ගේ දේශයේ නේද මේ අපරාධ සිදුවෙන්නේ..? කිමද මේ අරුමේ.!(නු)

:       0       0

ලසන්ත Tuesday, 20 November 2012 10:30 AM

මේවා නවත්වන්න බැරි බලධාරින් ගෙදර යන්න.. (නු)

:       0       0

මුබාරක් Tuesday, 20 November 2012 10:41 AM

‍ලංකාවෙ ගවයන් මරණ එක ගැන කතා කියනවා..ඒ උනාට හැමදාම වගේ ලංකාවෙ කාවහරි මරලා දාලා මිනිසුන්ගේ ජීවිතය ගවයන්ගේ ජිවිත වලට වඩා නරක එකක්ද?(නු)

:       0       0

චමින්ද Tuesday, 20 November 2012 10:42 AM

අග විනිසුරුත් එලවලා දාල අධිකරණෙත් පාපිස්සක් කරගන්න හදන වෙලාවෙ එල්ලුම්ගස් ගේන්න කියනව, එහෙමනම් එල්ලන්න වෙන්නෙ මුලින්ම ඒක ගේන කෙනාව.. හංගපු බෝම්බ ගිනි අවි පෙනන්න ගිහින් මරල දන්නේ ඒක තමා එල්ලුම්ගහ, උන්ට මරන්න ඕන අය මැරෙනව එල්ලුම්ගස් ඇතත් නැතත්....(නු)

:       0       0

ලක්මාල් Tuesday, 20 November 2012 10:52 AM

ලෝක විනාශේ කියන්නේ මේක තමා. අධර්මිෂ්ඨ වීම්, මිනිසුනට මිනිසුන් මෘගයන් සේ පෙනේ. බුදු දහම සතය්‍යයි. (ස)

:       0       0

චානක Tuesday, 20 November 2012 10:53 AM

මිණිමරුවෝ එක සැරේ මරන්න ක්‍රමයක් හොයා නොගත්තොත් මේවා නවත්වන්න බෑ (ස)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 10:42 AM

තවත් ආශ්චර්‍යයක පෙරමග සලකුණු (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 20 November 2012 10:43 AM

ගෙදරක උනත් පියා හෝ මවගේ නායකත්වය නැතිවුනාම දරුවන් අයාලේ යනවා.. ලංකාව කියන පවුලටත් අද වෙලා තියෙන්නේ ඕකම තමයි.. සාමාන්‍ය දෙයක්..!(නු)

:       0       0

අසංක Tuesday, 20 November 2012 10:47 AM

තව කී දෙනෙක් මැරෙනකම්ද බලාගෙන ඉන්නේ ඇයි දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ (ස)

:       0       0

හේරත් Tuesday, 20 November 2012 11:03 AM

මේක සාමාන්‍ය දෙයක්.. සාමාජය සම තුලිත විය යුතුයි.. ඒ දේ යුද්ධය අපේ රටේ තියෙන කාලෙත් සිද්ද උනා දං මේ විදිහෙ විනාශයන් සිද්ධ වෙනවා..(නු)

:       0       0

දනුක Tuesday, 20 November 2012 03:38 PM

පහන් අමනුෂ්‍යෙයා් ආවෙ ඔට්ටු දාලා අල්ලන්නද? නැත්නම් බොරුවට අපිව බය කරන්නද?(නු)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 11:25 AM

බලධාරිනි බලාගෙන ඉන්නේ දැංවත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 173 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 275 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 302 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 215 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 145 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 357 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39444 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site