IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුලත් කෙළ පාරට දඩය දෙදාහයි

බුලත් කෙළ ගසා කොළඹ කොටුවේ ලෝටස් පාර අපවිත්‍ර පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2000ක් දඩ ගැසීය.

කඩුවෙල ප්‍රගීත් දිසානායක බුලත් කෙළ ගැසූ වරද පිළිගත්තේය.

 



අදහස් (0)

බුලත් කෙළ පාරට දඩය දෙදාහයි

රංජනී Sunday, 02 June 2013 03:24 PM

පකිස්ථානය හරි ඉන්දියාව හරි කියලා හිතාගන්න ඇති. ඒවා කොහෙද ලංකාවේ? සුන්දර රට අසුන්දර කරනවට හොදම හොද වැඩේ. (නි)

:       0       0

නීල් Sunday, 02 June 2013 03:32 PM

කරුණාකර රු 2000 සේ දඩය වැරදි කරනවා දුටු තැන ගහන්න පුළුවන් වෙන්න පොලිසියට බලය පවරන්න. සමාජයට හිසරදයක්වූ මෙවන් පුද්ගලයින් බහුල නිසා උසාවියට වැඩ වැඩි නොකළ යුතුයි. නිතරම කොළ කන්න කැමති වර්ගයා වෙනුවෙන් සමාජයේ මීට වඩා වැඩි අවධානය යොමුවිය යුතුයි. (නි)

:       0       0

අනුර Sunday, 02 June 2013 04:00 PM

අන්න නියමම දඩුවම. අනික් අය එතකොට කරන්නෙ නැහැ (නි)

:       0       0

ද්ඩ් Monday, 03 June 2013 03:17 AM

හොද ක්‍රියාවක් (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 June 2013 04:18 PM

හොද දඩුවමක් දීලා තියෙන්නේ,නගරයක් පිරිසිදුව තියාගන්න කොච්චර මහන්සි වෙනවද නගර සභාවේ වැඩ කරන අය? ඒක ගැන කිසි හැගීමක් නැහැ,හිතන්නේ නැතිකම. (නි)

:       0       0

පහන් Sunday, 02 June 2013 04:19 PM

නියමයි ,නියමයි ,නියමායි. අනික පෝස්ටර් ගහන අයගෙන් පරිසරය බේරගන්න ඕනෑ. විදේශිකයෝ රටක හැදියාව මැන ගන්නේ ඕවයින්.මම ඉන්න රටේ එකට වැඩකරන කට්ටියක් ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා කොළඹ ලස්සනයි කියලා.මට එදා රෑ සතුටට නින්ද ගියෙත් නැහැ.හරිම ආඩම්බරයි. (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 June 2013 04:36 PM

ජීවිතය බෙරුවනම් මේ කතාව අපි නොදන්නවම වෙන්නත් තිබ්බා. හාමුදුරුවන් ජීවිතය නැති කර ගත්ත විදිය අනුමත කරන්න නම් බෑ. ජීවත් වෙලා හඩක් නගන්න තිබබා. කෙසේ නමුත් ඔබේ නිර්බිත අවංක කැපකිරීම අගයන්න ඕනා. ඉක්මන් සුවය ලැබේවා. ඔබ හොද බෞද්ධයෙක් හොද තාත්තෙක්.(නදී)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 06:30 AM

දියුණු රටවල් වල මිනිස්සු මොකද බුලත් කන්නේ නැත්තේ? (නි)

:       0       0

අනුර Sunday, 02 June 2013 04:48 PM

හොඳට දඩුවම් දෙන්න ඕන. නැත්තම් ඔය අය හදන්න බැහැ. (ත)

:       0       0

ආනන්ද ආර් Sunday, 02 June 2013 06:42 PM

දඬුවම් කල යුතුමයි. පුද්ගලික බස් රියදුරෝ සිග්නල් ලයිට් ළඟ නතර කලාම එතන පාර ඉවරයි. බුලත් කෙල ගහනවා, කට හෝදලා වතුර දමනවා. බොහෝ විට යතුරුපැදි කරුවන් හා පදිකයින්ගේ ඇඟටත් විසි වෙන අවස්ථා තිබෙනවා. (නදී)

:       0       0

තිසල් Sunday, 02 June 2013 07:17 PM

මට පුදුම සතුටක්. ලංකාවේ බත සහ බුලත අතර ඇත්තේ පුදුම සබදකමක්. එහෙත් දුම් බීම තහනම් කරා වගේම බුලත්විට කෑම තහනම් කල යුතුමය. බස් රියදුරන් නිතර බුලත්කෙල ගැසීමෙන් පිටිපස අසුන්වල සිටින අයගේ මුහුණු වලට ජනේල් තුලින් එන කෙල කන්දරාව නිමක් නැත. ත්‍රී වීල් නතර කරන තැන්වල අඩියක් තබන්නට බැරි තරම් බුලත් කෙළය. අපගේ සංස්කෘතියට බුලත කොතරම් බැදී තිබුනද රට ඉදිරියට යාමට මෙවැනි අපිරිසිදු ක්‍රියා නැවත්වීමට කාලය පැමිණ ඇත.(නදී)

:       0       0

දිසානායක Sunday, 02 June 2013 08:02 PM

කයිවාරු ගැහුවට ලේසියෙන් හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි.කියන්න නම් පුළුවන් මට තව. ඒත් කිවුවොත් අන්‍ය ජාතිකයින් හිනා වෙනවා.උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ වෙනවා (නි)

:       0       0

සුසන්ත Sunday, 02 June 2013 08:29 PM

එකනම් හොද වැඩේ (ත)

:       0       0

සමන් - ඕමානය Sunday, 02 June 2013 08:27 PM

අනේ හොඳයි. ලංකාවේ මේ වගේ නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ. කුණු විසිකිරීම ගැන හා පාරේ /පේමන්ට් එකේ දැන්වීම් ඇලවීම සහ ලිවීම ගැනත් නීති තදින් ක්‍රියාත්මක කල යුතුයි. (නි)

:       0       0

සදුනි Sunday, 02 June 2013 09:32 PM

සතුටුයි.........ඉතා හොදයි (නි)

:       0       0

මහේෂ් Monday, 03 June 2013 10:46 AM

හරි විදිහට කරනවානම් හොඳයි. (ස)

:       0       0

ශානිකා Sunday, 02 June 2013 10:45 PM

නියම දඩුවම, 2000 මදි, 5000 ක් වත් ගන්න ඕනා ඔය මිනිසුන් හදන්න. අපි ඉන්නේ පිට රට මෙහෙ බුලත් නැහැනේ. ඒ වුනාට උනාට කෙල බිඳක් වත් පාරේ ගහන්න බැහැ දඩය ඩොලර් 200ක්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 10:57 PM

බුලත්විට කෑමෙන් හකු පිලිකා වගේම අපිරිසිදු වීම වැලැක්වීම සඳහා සිගරට් වගේම දඩ ගැසීමට පෙර මුළු දිවයිනෙන්ම මෙයද තහනම් කල යුතුයි. අනේ ඉතින් බුලත්, පුවක් ,දුම්කොළ ගොවියාට මේ තුන් සරණේ සරණයි.(නදී)

:       0       0

දර්ශන් Sunday, 02 June 2013 03:10 PM

බොහොම ස්තුතියි. අන් වැරදි වලටත් දඩුවම් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 03:16 PM

දෙයියෝ සාක්කි! පාරේ කෙළ ගහන, හොටු සූරන, පාර අයිනේ මුත්‍රා කරන සිය ගණනක් දෙනාට මොකද කරන්නේ දැන්? නීතිය නම් ඇත්තටම හොඳයි. දැනුවත් කිරීමේ වැඩසටහනුත් තිබුනොත් වටිනවා. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 02 June 2013 03:23 PM

ප්‍රසිද්ද ස්ථාන වල බුලත් කෑමත් කෙල ගැසීමත් දෙකටම දඬුවම් කළ යුතුයි. බුලත් කෑමත් දුම් බීම වගේම ශරීරයට ඉතා අහිතකර දෙයක්. බුලත් කෑමෙන් මුඛ පිලිකා සෑදෙනවා. බුලත් කා ප්‍රසිද්ධ ස්ථාන වල කෙළ ගැසිම බොහෝ නරක පුරුද්දක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 112 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 813 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1696 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1093 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 458 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site