පානදුර සරික්කාමුල්ලේ මගුල් ගෙදරකට අනවසරයෙන් ගොස් බඩ කට පුරා කෑ ව්‍යාපාරිකයන් දෙදෙනකු රෝස්ට් කුකුළන් දෙදෙනකු ද රැගෙන යෑමට ගත් උත්සාහයේදී ඇතිවූ බහින් බස් වීමෙන් පසු පොලු පහර වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
සම්භාෂණ ශාලාවක පැවති මගුල් ගෙදර මත්පැන් නොවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බුලත් නොදී මගුල් ගෙදර ගිහින් බඩ කට පුරා කයි
ගිම්හාන් දිසානායක Sunday, 02 June 2013 03:22 PM
ඇත්තටම නියම ප්‍රතිචාරයක්.....මෙවැනි පුද්ගලයින් ගැන අවධානයෙන් සිටිම ගැන ඵම මගුල් ගෙදර සංවිධාකයින්ට ස්තූතිය පුද කරන්න වටිනවා. (නි)
නිශා Sunday, 02 June 2013 03:36 PM
අනේ ඔය ව්යාපාරිකකම මොකටද ? මට නම් හිතෙන්නේ තව කුකුල්ලු 2 ක් ඔතලා දුන්නා නම් ගොඩක් හොදයි කියලා. ඔය වගේ හොද නැති වැඩ කරන්නේ දුප්පත් අය නෙමෙයි සල්ලිකාරයෝ තමා (නි)
ජානි Monday, 03 June 2013 01:30 AM
හොරෙන් කාලා මදිවට තව කුකුල්ලුත් අරන් යන්න ගිහින් ලැබුණු අතුරුපස වලින් බඩත් බුරුල් වෙන්න ඇති. (නි)
විමලසේන හ.ද. Monday, 03 June 2013 02:40 AM
මේක නම් මුස්ලිම් මගුල් ගෙයක් වෙන්න ඇති. ඒකයි රෝස්ට් චිකන් එහෙම තියලා ඇත්තේ. සිංහල මගුල් ගෙවල්වල ඇත්තේ පරිප්පුයි, කරවලයි සමග බත්. නමුත් මත්පැන් වලින් නම් අඩුවක් නැතුව ඇති. (නි)
විරාජ් කාලිංග Sunday, 02 June 2013 04:24 PM
පෙරේතකම යන්නත් එක්ක කන්න දෙන්න තිබ්බේ බිම දාලා සත්තුන්ට වගේ. කවුරු වුනත් හැදියාවෙන් හිගන්නෝ ටිකක් (නි)
මර්සි ලංකා Sunday, 02 June 2013 04:34 PM
ව්‍යාපාරිකයන් දෙදෙනකු බඩ පුරවාගෙන කාලා. මේ අයගේ ව්‍යාපාර මේ වගේ තැන් වලින් කුකුල්ලු අරන් ගිහින් වෙළදාම කරන එක වෙන්න ඕනෑ. ලැජ්ජ නැතිකම මහමුදලි කමට වඩා ලොකුයි කියනවා (නි)
දිසානායක Sunday, 02 June 2013 07:55 PM
ගියේ කන්නනේ (නි)
ජොනි Sunday, 02 June 2013 08:44 PM
මත්පැන් නැති මගුල් ගෙයක් මගුලක්ද ? (නි)
නීල් Sunday, 02 June 2013 02:52 PM
හොඳ වෙලාවට මත්පැන් නොතිබුනේ. ඒකත් තිබුනා නම් දෙන්න යන්නේ රෝහලට නෙමෙයි කනත්තට (නි)
රංජනී Sunday, 02 June 2013 02:57 PM
මගුල් ගෙදරට එන්න බුලත් නොදුන්න තරහට කළ දෙයක් වගේ පේන්නේ. (නි)
දර්ශන් Sunday, 02 June 2013 03:12 PM
නම් ගමුත් දැම්මා නම් නේ නියම. (නි)