IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බලන්ගොඩ නගර සභාවට රන් සම්මාන

( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බලන්ගොඩ නගර සභාව හොදම නගර සභාව ලෙසින් නැවතත් රන් සම්මාන දිනා ගනී. 2012 සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරගයේදී වැඩිම සම්මාන හා සහික පත් ලබා ගත් පළාත් පාලන ආයතනය ලෙසින් බලන්ගොඩ නගර සභාව පෙරමුණ ගෙන තිබේ.

පළාතේ හොදම නගර සභාවට හිමිවන රන් සම්මානය, පළාතේ හොදම මහජන පුස්තකාලය, හොදම මහජන සති පොළට හිමිවන සම්මානය, හොදම ඝන  අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ඇතුඵ විශාල සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රමාණයටකට බලන්ගොඩ නගර සභාව හිමිකම් කියයි. 

සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා සම්මන්ත‍්‍රණ සභාවේ පැවැති රන් අස්වනු 2012 සම්මාන උළෙලේදී බන්ගොඩ නගර සභාවට එම සම්මානය පිරිනැමිණ . තවද මෙයට අමතරව පළාතේ හොදම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා දෙවැනි ස්ථානයද, පළාතේ හොදම පෙර පාසැල දෙවන ස්ථානයද දිනා ගත්තේය.

 

 



අදහස් (0)

බලන්ගොඩ නගර සභාවට රන් සම්මාන

වජිර දිසානායක Monday, 17 February 2014 11:31 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

සත්‍යා Sunday, 16 February 2014 09:16 AM

බලංගොඩට මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ ඍජු සම්බන්ධයක් තිබුනා. මේ වගේ වීරයෙකුගේ පහස ලැබූ පෙදෙසක වසන මිනිස්සුත් වාසනාවන්තයෝ.(දී)

:       0       0

අමිලා සංජීවනී Tuesday, 18 February 2014 10:37 AM

සුභ පැතුම්! (නදී)

:       0       0

ශාමින්ද ජයවර්ධන Wednesday, 19 February 2014 02:37 PM

අනෙක් නගර සභා වලට හොඳ ආදර්ශයක් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4607 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 73 0


පස්සර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 54 0


මහියංගනය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 95 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14883 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 244 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 129 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site