ගම්පොළ ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ උළෙලේ රන්දෝලි පෙරහරේ තුන් වැනි දිනටත් බ්‍රහස්පතින්දා වීදි සංචාරය කළේය.
උඩුකුනර හංදෙස්ස රබ්බෙගමුව පැන්හල්ගම පර්වත මුදුණේ ගම්පොළ රාජධානිය කරවූ හතරවැනි බුවනෙකබාහු රජතුමාගේ සේනාධිලංකාර ඇමැති ක්‍රිස්තු වර්ෂ 1344 දී ලංකා තිලක රජ මහා විහාරය හා උපුල්වන් දෙවොල ඉදිකිරීමෙන් පසුව එදා සිට මේ පෙරහර පැවැත්වේ.
අමුණුගම රාජගුරු විපස්සී ලංකාතිලක රජ මහා විහාරාධිපති නාහිමියන් හා විශ්නු දේවාලයේ බස්නායක නිලමේ බන්දුල ඒකනායක මහතාගේ උපදෙස් මත පෙරහර පැවැත්වේ.
අවසන් රන්දෝලි පෙරහර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 22 වැනිදා ගම්පොළ බෝතලාපිටිය මහවැලි ගං තොටුපොළේදී දිය කැපීමෙන් උත්සවය සමාප්ත වේ.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලන්න ලස්සනයි ලංකාතිලක පෙරහර
රුවනි Saturday, 21 September 2013 10:06 AM
නීල් රනා මොන වගේ මිනිහෙක්ද ? (නි)
නීල්-රානා Friday, 20 September 2013 10:26 PM
දේශපාලකයන්ගේ ඡන්ද වැඩයි පන්සල් වල පෙරහැරයි ගැන නිව්ස් දැකලම බඩ දඟලනවා.(නදී)
රන්ජනී Friday, 20 September 2013 10:40 PM
'අනේ ලස්සනයි' සාදු....! සාදු ......!! සාදු.....!!!(නදී)
පිටබැද්දර ජයා Saturday, 21 September 2013 04:37 AM
නිල-රනාගේ බඩ දඟලන්නේ හරක් මස් වලට වෙන්නැති නේද ? අපි ආගම දහම පැත්තකින් තිබ්බත් මේ තරම් සුන්දර දසුනක් නෙතින් විඳින්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා මොන තරම් කුහකයෙක් වෙන්න ඕනද නේද ? මනුස්සයෝ , මිනිහෙක් හැට්යට ඉපදිලා මිනිහෙක් හැටියට ජීවත්වෙලා මිනිහෙක් වගේ මැරිලා යනවා. නැත්නම් මේ තරම් කුහක උනොත් ඊලඟ ආත්මේ උපදින්නේ මල පෙරේතයෙක් වෙලා.(නදී)
ටෙනිසන් Saturday, 21 September 2013 07:53 AM
අනේ කවුරුත් සමාවෙන්න ,නීල් රාණා සාමාන්‍යයෙන් වාඩිවෙන්නේ ඔලුව උඩ. එයාගේ දගලන්නේ ඔලුව ඒත් දැනෙන්නේ බඩ දගලනවා වගේ. (නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 21 September 2013 08:33 AM
ඔය නීල් රණාට පුලුවන් නම් ඇත්ත නම හෙළි කරන්න එයාගේ (නි)
ජයනාත් Friday, 20 September 2013 05:13 PM
ඇත්තෙන්ම ලස්සනයි (නි)
ජයනාත් Friday, 20 September 2013 05:18 PM
ලංකාතිලක රජමහා විහාරය ඉතා වැදගත් එකක් (නි)
දිසානායක Saturday, 21 September 2013 08:36 AM
රන්ජනී බොරුවට සාදු සාදු කියල ලකුණු දාගන්න හැදුවට අපි දන්නවා ඔහේ ලංකාවේ ඉදගෙන ලංකාවේ හුස්ම ටික අග්ග්රහණය කරලා පන රැකගෙන ලංකාවට ද්‍රෝහිකම් කරන කෙනෙක් කියල (අ)
දිනේෂ් Friday, 20 September 2013 05:22 PM
සාධු... සාධු... සාධු...! (නි)
නිල්රණා Saturday, 21 September 2013 08:37 AM
ලංකාවෙ බුදු දහම පතුරවන්න මූලික වුණේ සුමන ගැමුණු රජතුමා සහ ඔහුගේ දරුවන්. එතුමාගේ සහ දරුවන්ගේ පිළිම වල අත් කඩල ඉන්දියානුවන්ට වඳින විදිහට ඒවා සිමෙන්තියෙන් හදල, සුද්දන්ගේ රූකඩ දේශපාලකයෝ මේරට විනාශ කරණකොට, රටේ ජනතාව ඉන්නේ ඔළුවෙන් හිටගෙන බවත් මම ඉන්නේ අත-පය අකුලගෙන වකුටුවෙලා ගැමුණු කුමාරයා වගේ බවත් ඇත්තයි.(අ)
නීල් රනා Saturday, 21 September 2013 08:37 AM
ලංකාවෙ බුදු දහම පතුරවන්න මූලික වුණේ සුමන ගැමුණු රජතුමා සහ ඔහුගේ දරුවන්. එතුමාගේ සහ දරුවන්ගේ පිළිම වල අත් කඩල ඉන්දියානුවන්ට වඳින විදිහට ඒවා සිමෙන්තියෙන් හදල, සුද්දන්ගේ රූකඩ දේශපාලකයෝ මේරට විනාශ කරණකොට, රටේ ජනතාව ඉන්නේ ඔළුවෙන් හිටගෙන බවත් මම ඉන්නේ අත-පය අකුලගෙන වකුටුවෙලා ගැමුණු කුමාරයා වගේ බවත් ඇත්තයි.(අ)
ඉදුනිල් Saturday, 21 September 2013 08:59 AM
නිල් රණා, වැඩක් බලාගන්නවද? (නි)