IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ  ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි.

එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය , ගංජා,කාන්තා අඩ නිරුවත් ඇඳුම් , කාන්තා යට ඇදුම් ,විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ් පත් , දේශීය සහ විදේශීය මුදල් , උපත් පාලන කොපු , ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ , ලැෆ් ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන , කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක  ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් පලා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට අසුකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන  අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත්  රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (2)

බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු

මාලිමාවට ජය Sunday, 09 June 2024 08:54 AM

රාජපක්ෂවරැන්ගේ දූෂණය, ඒ නිසාම ඇති වූ අන්ත දරිද්‍රතාව, සමාජ අසාධාරණය, සම්පත් නිසි සේ බෙදී නොයෑම, ධනවාදය, ඉලෝන් මක්ස් වැනි ආර්ථික ඝාතකයන් මෙරටට පැමිණීමට පිඹුරැපත් සැකසීම, 70 වසරක සාපය, බුද්ධාගම, ගමට අධිකරණ බලය නොමැති වීම වැනි කරැණු නිසා මෙවැනි තත්ත්වයන් ඇති වී ඇත. තව පෝය කීපයකින් බලයට පත්වන ජජබ රජයකින් මෙවැනි ගැටලු මෙරටින් සදහටම තුරන් කරනු ඇත.

:       9       13

Kanishka Sunday, 09 June 2024 09:33 AM

ඔක්කොටම කලින් ලංකාවෙ පොලිසියට සහ නීති සකස් කරන්නන්ට මේ අද ලෝකයේ තියෙන නවතාවයන් සහ තාක්ෂණය ගැන දැනුමක් ලබල දෙන්න ඕනෙ.ඊට පස්සෙ සාමාන්‍ය දැනීම ගැන අවබෝධයක් ලබල දීල මේ වගේ දේවල් ගැන කටයුතු කරන හැටි උගන්වන්න ඕනෙ.එහෙම නැටි උනොත් ලංකාවට වෙන්නෙ ලෝකෙ එක්ක ඉදිරියට යනව වෙනුවට පිටිපස්සට ගිහින් නැතිවෙලාම යන එක.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4006 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site