IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බලපිටියේ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු මරුට

බලපිටිය සිද්ධාර්ථ කණිටු විදුහල අසලදී ත්‍රී රෝද රථයක් හා බස් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථ රියදුර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අකුරැස්ස - කොළඹ පෞද්ගලික බස් රථයක ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයිද පොලිසිය පවසයි.

Sequence-01.Still002 Sequence-01.Still003 Sequence-01.Still004 Sequence-01.Still006 Sequence-01.Still007



අදහස් (0)

බලපිටියේ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු මරුට

ද සිල්වා Wednesday, 01 July 2015 04:44 AM

ඔතන හරිම භයානක තැනක් , ඔය වංගුව කෙලින් කරලා ගාලුපාර හදන්න බැරිද ? (නදී)

:       0       0

ජොනී Wednesday, 01 July 2015 05:06 AM

තැනේ වරද නෙමෙයි. ඔය රියදුරු මහතුන්ගේ විනය සහ නිසි පුහුණුව හදන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Wednesday, 01 July 2015 08:19 AM

ජීවිත වල වටිනාකම නොදැන වාහන පැදවීමේ පල විපාක මෙයින් පෙන්නුම් කරන්නේ බලපත්‍ර ලබාගන්නේ හරි පුහුවකින්ද ? පිට රටවල ඉතා දියුණු පරීක්ෂණයක භාජනය කර බලපත්‍රය ලබා දේ.(හේ)

:       0       0

අජිත් Wednesday, 01 July 2015 08:31 AM

ත්‍රි වීල් රියදුරෝ පාරට දාල තමයි වාහන එනවද බලන්නේ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අතුරු පාරවල් වලින් ප්‍රදාන පාරට දානවා. මෙච්චර අනතුරු වෙලත් අපේ අය ගණන් ගන්නේ නෑ. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 01 July 2015 05:49 AM

ත්‍රිවිලය නිපදවා අත්තේ අතුරු මාර්ග වල ප්‍රවාහන කටයුතු සඳහා බව එය නිපදවන ඉන්දියාවත් නො‌දනී. මේ කුඩා වාහනය ප්‍රධාන මාර්ග වල භාවිතයට සුදුසු නැති බව වටහා ගැනිමට ලාංකික අපිට තව කො‌පමන කලක් ගතවේද යන්න අනුමාන කිරිමත් අසිරුය. එවැනි යමක් සිතීමට අපට තවත් ජීවිත දහස් ගණනක් මේ වාහනයට බිලිදිමට සිදුවන බව නම් මට හොඳටම විශ්වාසයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 July 2015 06:25 AM

ජීවිතය ජිවත් කරවන්න කොච්චර අමාරු කාර්යක්ද? නමුත් වැනසෙන්න සුලු මොහොතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1530 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2022 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 470 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3105 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2512 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1839 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34727 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site