මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලපිටිය උසාවියට දැඩි ආරක්ෂාව
ඉන්දික Wednesday, 09 March 2016 08:36 AM
පිටබැද්දර ජයා , රට අවුල් කියල පෙන්නන්න දෙයක් නැහැ. දැනටමත් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ! (බ)
ශ්රිමාලි Wednesday, 09 March 2016 08:46 AM
කිංග්ස්ලි පෙරේරා මහත්තයෝ කාගෙන්ද ප්‍රහාරය එල්ල වෙන්නේ? පාතාල අයගෙන්ද? කොටින්ගෙන්ද? පිළිතුර , කාගෙන්වත් නෙමෙයි සාක්කි නැතිකරන්න දඟලන පරණ හිටපු කට්ටියගෙන් තමයි (බ)
සමන්ති Wednesday, 09 March 2016 08:44 AM
මතකද එදා ජේවීපී එජාප ටයර් යුගය. ජේවීපී වෙනසක් ඉල්ලපු මල්ලිලා හැමදාම මෙරටේ අඳුරු යුග බිහිකළ අය (ම)
සංජීව Wednesday, 09 March 2016 12:29 PM
මොහාන් ඔය කොහෙද කියලා මම දන්නේ නෑ. මොකද දැන් කතා කරන්නේ ඇදෙන් වැටිලා වගේනේ වසර 30 අපි හොදටෝම දුක් වින්දා තව නම් බෑ. (ර)
කුමාර Wednesday, 09 March 2016 12:57 PM
ආරක්ෂාව යොදවා තිබෙන එක හොදයි.(හේ)
සංජීව Wednesday, 09 March 2016 05:24 AM
ආපසු පරණ යුගය එළඹිලා වගේ පෙනෙන්නේ (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 05:33 AM
අපිට නම් පරණ යුගය එළඹිලා වගෙයි නෙමෙයි, එළඹිලා මාස ගානක් වෙනවා. (නි)
කිංග්ස්ලි පෙරේරා Wednesday, 09 March 2016 05:56 AM
කාගෙන්ද ප්‍රහාරය එල්ල වෙන්නේ? පාතාල අයගෙන්ද? කොටින්ගෙන්ද?අවුරුද්දක් ඇතුළත වෙච්ච වෙනස. තුරුල්ලට අරගෙන හුරතල් කරපු විදියට දැන් යහපාලනයටත් පාලනය කරගන්න බැරි හැඩයි. (නි)
සරත් Wednesday, 09 March 2016 09:31 AM
පිටබැද්දර ජයා, ඔබතුමා හරි විහිලුකාරයෙක් වෙලා (නි)
ලියනගේ Wednesday, 09 March 2016 06:00 AM
බන්ධනාගාර රථයට ප්‍රහාර එල්ල කරන්න එනවා ඇත්තේ අතින් පයින් වෙන්න ඇති. ඒකයි දැඩි ආරක්ෂාවට යොදවා ඉන්න පොලිස් නිලධාරීන් එක්කෙන්ගේවත්අතේ තුවක්කු තියා පොලු කෑල්ලක්වත් නැත්තේ. හරි ෂෝක්. (නි)
සරත් Wednesday, 09 March 2016 06:06 AM
මේවා පුදුමවෙන දේවල් නෙමෙයි. වෙසක් වුණා පමණයි (නි)
කපිල Wednesday, 09 March 2016 06:18 AM
වෙනසක් ඉල්ලපු මල්ලිලා මොකද කියන්නේ ? (නි)
මොහාන් Wednesday, 09 March 2016 06:31 AM
සංජීව සහ සුමිත්‍රා මහත්ම මහත්මියනි, ඔබ පරණ යුගය යනුවෙන් අදහස් කළේ කුමක්ද? වැලිකඩ හිර ගෙදර සිරකරුවන්ට වෙඩි තියපු යුගය ගැනද? එසේත් නැත්නම් ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ යුගය ගැනද? (නි)
ජයරත්න Wednesday, 09 March 2016 06:27 AM
බියෙන් සැකෙන් ජීවත්වූ යුගය නැවත එලඹිලා.(කෞ)
අනුර Wednesday, 09 March 2016 06:45 AM
ජයරත්න මහතාණෙනි,, මේවට නෙමේ බිය සක කියන්නේ...අහිංසක මිනිස්සු ගෙවල් වලට ඇවිල්ල සුදු වැන් වලින් ගෙනිච්ච යුගයට.(ම)
සරත් Wednesday, 09 March 2016 06:57 AM
මොහාන්, පරණ යුගය කියන්න ඇත්තේ ටයර් යුගය වෙන්න ඇති නේද? (නි)
සුනිල් සෞදි Wednesday, 09 March 2016 06:58 AM
මොහාන් වයස කියද මතකද ටයර් යුගය (බ)
චතුර Wednesday, 09 March 2016 03:13 PM
මොහාන් , අනුර මැරිලා ඉපදිලද ?(කෞ)
දිනේෂ් Wednesday, 09 March 2016 03:28 PM
නියම ආරක්ෂාව..දෙන්නට වෙන වෙනම කොහොමද ආරක්ෂාව සපයන්නේ..වෙපන් එකක් කෝ..අැටෑක් කළා නම් දුවන්න තමයි වෙන්නේ කට්ටියටම..මේකටද දැඩි ආරක්ෂාව කියන්නේ..(බ)
ඉන්දික Wednesday, 09 March 2016 07:12 AM
මොහාන් ඉපදිලා තියෙන්නේ 2015 විතර මම හිතන්න! 88-89 කාලේ ලක්ෂයක් විතර එජාප ආණ්ඩුවෙන් මැරුවා දන්නේ නැතුව ඇති. (බ)
යසිරු Wednesday, 09 March 2016 10:21 AM
දැඩි බවක් නම් පෙන්නේ නැහැ (හේ)
සරත් Wednesday, 09 March 2016 07:09 AM
ඉන්දික, ඔබ හරි. මොහාන් තවම පොඩි ළමයෙක් වෙන්න ඇති. පව් (නි)
කුරුවිට සුනිල් Thursday, 10 March 2016 03:39 AM
අනුර, අපිට බය ගෙදරටම ඇවිල්ලා ඔලුවටම තියන එකට (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 07:32 AM
මොහාන්, 77 කාලයේදී බිහිවූ පාතාල සුරතල් දරුවන් දැන් අලුගසාදා නැගිට ඇත.රතුපාට කීදෙනෙක් ටයර් මත දැවුනද.....කොටි නිසා කීදාහක් මියගියාද. කලවන් උන අපේ කීදෙනෙක් මුදල් නීසා ඔය අතර ඇද්ද...........මම හිතන්නේ සංජීවත් මෙයට එකග ඇති.(කෞ)
ශාන් Thursday, 10 March 2016 04:04 AM
දැඩි ආරක්ෂාව යොදවපු එක හොදයි.(හේ)
රසින්ත Wednesday, 09 March 2016 07:48 AM
වෙනස කන්න ආසා අය තමයි ඕවා කරන්නේ. එදා ආණ්ඩුව තමයි ඕවා කළේ. එ්ත් දැන් පාතාල කල්ලි සෙල්ලම් කරනවා. නීති හරියට ක්‍රියාත්මක නොවීමේ පලවිපාක තමයි මේ. (නි)
පිටබැද්දර ජයා Wednesday, 09 March 2016 08:23 AM
ඇමතිකම් මන්ත්රීකම් කළ පාතාල නායකයෝ දැන් අනාථවෙලා ඉන්නේ. ඉතින් සොක්කෝ දාලා ගහනවා රට අවුල් කියලා පෙන්වන්න (නි)
සිල්වා Wednesday, 09 March 2016 08:16 AM
රට අගාධයට පත් කර ජනතාව නොමග යවන පාතාලය මෙය වන කල්ලි ගැන වහාම සොයා බලා රටට එළී කළ යූතූයි?(කෞ)
ගයාන් Wednesday, 09 March 2016 08:43 AM
පොලිසිය අතේ වෝකිටෝකි තියෙන්නේ ඒකට තමා, තුවක්කු මොකටද , ඉක්මනට පනිවිඩේ දෙනවා හමුදාවට මෙන්න වෙඩි තියනවා කියල, එතකොට උන් බයට දුවනවා.(බ)