IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බලපිටිය හිටපු ප්‍රා මන්ත්‍රීන්ගෙන් සජින් වාස්ට අභියෝගයක්

පොදු විපක්ෂයේ කිරුළපන මැයි රැලියට ගෙන්වා ගැනීම සඳහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීන් පිරිසකට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් දුන්නැයි කියන කථාව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් විජේරත්න, හිටපු උප සභාපති සමන් ද සිල්වා ඇතුළු හිටපු මන්ත්‍රීවරු අට දෙනෙක් පැවසූහ.

මේ අභියෝගය ඔවුන් බාරදුන්නේ තමන්ට එසේ මුදල් දුන් බවට සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් චෝදනා කිරීම සම්බන්ධයෙන් පිළිතුරු දීමට පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

තම අභියෝගය බාරගෙන එසේ ඔප්පු නොකළහොත් සජින් වාස් මන්ත්‍රීවරයා ද දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුහු කියති.



අදහස් (0)

බලපිටිය හිටපු ප්‍රා මන්ත්‍රීන්ගෙන් සජින් වාස්ට අභියෝගයක්

ප්‍රදීප් Thursday, 28 April 2016 08:28 AM

ඒ කියන්නේ අහුනොවන්න තමා අරන් තියෙන්නේ (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 28 April 2016 08:36 AM

කිසි කෙනෙක් කිසි දෙකින් ඉවත් වෙන්න ඕනේ නෑ මැයි 1 වෙනිදා ගාල්ලට නව හැමෝටම පහසුවෙන්ම ගෙදර යන්න පුළුවන් අබියෝග කර කර නටන්න දෙයක් නැ (බ)

:       0       0

සුසන්ත Thursday, 28 April 2016 08:39 AM

පහුගිය රජය ජනතා අප්‍රසාදයට පත්වුණේ එක්තරා ඇමති කොට්ඨාසයක් කළ වැඩ නිසාත්, හිටපු ජනපති ඒවාට පියවරක් නොගත් නිසාත්. දැන් පේනවා නේද ඒ පිරිසම පැත්ත මාරු කරලා කරන කියන දේවල්. දැන් කෝ ඒ අයට එෆ්සීඅයිඩී? මේවා හොඳ පාඩම් හිටපු ජනපතිට වගේම දැන් ඉන්න, ඉස්සරහට එන්න ඉන්න අයටත්. හොරුන් බොරුකාරයින් රැකීමෙන් විනාශ වෙන්නේ ඒ හොරුන් බොරුකාරයින් රකින නයකයින්මයි. හැබැයි අලුත් කෙනත් මේ පාඩම ඉගෙන ගෙන නෑ තාම, එයත් කරන්නේ කලින් කෙනා කළදේමයි. (බ)

:       0       0

චින්තක Thursday, 28 April 2016 09:04 AM

දැන් මහින්ද මහත්තයට හොදයි. (ර)

:       0       0

චින්තක Thursday, 28 April 2016 09:05 AM

දැන් මහින්ද මහත්තයට හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1562 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1647 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1265 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1921 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site