IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බලපිටි කොල්ලෙක් රන් පදක්කම් තුනක් දිනයි

පුවටෝ රිකෝ හා එංගලන්තයේ වේල්ස්හි බැඩ්මින්ටන් තරග තුනකින් රන් පදක්කම දිනූ නිලූක කරුණාරත්න අද (25) දිවයිනට පැමිණියේ ප්‍රභූ පර්යන්තයේ උණුසුම් පිළිගැනීමක් සමගය. අම්බලන්ගොඩ කුලරත්න, ධර්මාශෝක හා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ නිලුක (26) බලපිටියේ උපන්නේය.  අන්තර් ජාතික තරග තුනකින් ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් එකම ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමුළුවේ සබාපති පරාක්‍රම බස්නායක මහතා කියයි.



අදහස් (0)

බලපිටි කොල්ලෙක් රන් පදක්කම් තුනක් දිනයි

ලක්ෂ්මන් Sunday, 25 December 2011 04:48 PM

ඔබ මුළු රටටම ආදර්ශයක්

:       0       0

ප්‍රභාත් ජයමාන්න Sunday, 25 December 2011 06:41 PM

ගොඩක් සතුටුයි. සුභපැතුම්

:       0       0

ඉන්දික Sunday, 25 December 2011 07:44 PM

ගොඩක් හොදයි

:       0       0

හිරුෂාන් Sunday, 25 December 2011 08:11 PM

ගොජක් හොදයි

:       0       0

මොහොමඩ් Sunday, 25 December 2011 11:42 PM

නියමයි..

:       0       0

ප්‍රසන්න වික්‍රමසේකර Monday, 26 December 2011 04:17 AM

ගොඩක් හොදයි. අපිට ආඩම්බරයක්

:       0       0

විජේරත්න Monday, 26 December 2011 04:44 AM

විශිෂ්ටයි. අපට ආඩම්බරයක්..

:       0       0

ඉන්ද්‍රක Monday, 26 December 2011 09:16 AM

ගොඩක් හොදයි. මගේ සුභපැතුම්

:       0       0

රංජිත් ගමගේ Monday, 26 December 2011 11:37 AM

රටට ආඩම්බරයක්.මගේ සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1766 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1971 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1400 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 286 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 776 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 572 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site