IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බලපිටි ප්‍රා ලොක්කෝ උසාවි ගෙනෙති

බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය.

දතක් කැඩී යැයි උපසභාපති සභාපතිට එරෙහිව ද, පහර දුන්නැයි සභාපති උපසභාපතිට එරෙහිව ද පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

බලපිටි ප්‍රා ලොක්කෝ උසාවි ගෙනෙති

දුමින්ද Friday, 01 November 2013 02:52 PM

බලලෝභීව කටයුතු කිරීමෙන් වැළකී ජනතා සුබ සිද්ධියට කටයුතු කරන්න (නි)

:       0       0

උපාලි ජී Friday, 01 November 2013 02:52 PM

ඉතින් මේ දෙන්නට තම තමන්ගේ නඩු අහගන්න බැරියෑ උසාවියට කරදර නොකර. හරියට අර ණය ගනුදෙනු කතාවේ වගේ. සිරිපාල ගුණපාලගෙන් රුපියල් පන්දාහක් ණයට ගත්තා මාසෙකින් ආපහු දෙන්න. මාසේ අන්තිමේදී සිරිපාල පියදාසගෙන් පන්දාහක් අරන් ගුණපාලගේ ණය ගෙව්වා. ඒ මාසේ අන්තිමේදී ආයෙත් ගුණපාලගෙන් 5000 ක් අරන් පියසේනගේ ණය ගෙව්වා. ඔහොම මාරුවෙන් මාරුවට ගුණපාල එයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට දිගටම ණය ගෙවාගෙන ආවා. කාටත් ප්‍රශ්නයක් නැහැ, වැඩේ හරියට කෙරෙනවනේ. අන්තිමට ගුණපාල මේ දෙන්නව මුණගස්සලා කියනවා, "මේ දැන් ඉතින් ඔය දෙන්නා මාසෙන් මාසේ පන්දාහ එහාට මෙහාට කරගන්න. ආයේ ඕකට මං ඕනෑ නැහැනේ". කියලා (නි)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 02:54 PM

මම නම් කියන්නේ මේ දෙන්නාම තනතුරු වලින් පහ කල යුතුයි.. (ස)

:       0       0

රවීන් Saturday, 02 November 2013 01:18 PM

අනේ රටකට ගිය කල! (නි)

:       0       0

රාමා Friday, 01 November 2013 03:32 PM

මේක බැලුවම ඌ මට ගැහුවා, මම ඌ ගැහුවා වගේ වැඩක් නේ. දෙන්නම ගුටිකාලා අන්තමට. (ස)

:       0       0

සත්‍යා Saturday, 02 November 2013 12:09 AM

මේ මිනිස්සුද රට හදන්න යන්නේ? (නි)

:       0       0

ගනේගොඩ Friday, 01 November 2013 04:04 PM

ඒ දෙන්නට දෙන්නා ගහ ගත්තට ප්‍රශ්නයක් නැහැ. අනෙක් මිනිස්සුන්ට ගහන්නේ නැතිව. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 01 November 2013 04:09 PM

දෙන්නම වැරදි හදා ගෙන මහජනයා ගෙන් සමාව අරගෙන.,සාමදාන වෙලා ඉදිරියට වැඩ කටයුතු කලොත් හොඳයි.නැත්නම් කොහොමද සභාවේ කටයුතු කරන්නේ.?ඊළඟ ප්‍රාදේශිය චන්දෙදි බලපිටියේ චන්ද දායකයෝ මේ දෙන්නා ගැන බලන්න. (ස)

:       0       0

සුපුන් Saturday, 02 November 2013 11:00 AM

කුඩුකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි දැන් ඔය ප්‍රාදේශීය සහ පළාත් සහා මන්ත්‍රීවරු කියන්නේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3007 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 8 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 64 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 88 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 174 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 53 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site