කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් 11 දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.
ජූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් නමැති සැකකරු ගල්කිස්ස, පන්සල පාර, 75/51 බී, 1 වැනි හරස් පටුමග සහ ජා ඇල, වැලිගම්පිටිය අංක 15/ඒ19 ලිපිනයන්හි පදිංචිව සිට ඇත. මොහු සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 071 8591753, 071 8591770, 077 3291500 යන අංකයන්ට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බ්ලූමැන්ඩල් වෙඩිතැබීමේ සැකකරුවකු සොයයි
සම්පත් Wednesday, 02 September 2015 03:07 AM
නිමල්ගේ අඳුරන කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. (නි)
දිලිප් Wednesday, 02 September 2015 03:51 AM
රට තුල විනයක් නීතියක් පැවතිය යුතුය. ජනපතිතුමා පාර්ලිමේන්තුවේ කියූ පරිද්දෙන්ම එය සිදුවිය යුතුය. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුය. ඉන් මහජනතාව තුළ නීතිය පිළිබඳ විශ්වාසය වර්ධනයවීම හා ඉදිරියේදී වැරදි සිදුකිරීමට බියක් ඇතිවීමද නිසැකවම සිදු වේ. (නි)
නිමල් Tuesday, 01 September 2015 12:43 PM
ජාතික ආණ්ඩුවක් කියල සන්ධානය එක පැත්තකින් එකතු කරගෙන අනෙක් පැත්තෙන් සන්ධාන ප්‍රබලයින් හිරේට ගෙනියන යටි අරමුණ නේද මේ ක්‍රියාත්මක වෙන්නේ (බ)
රුවන් Tuesday, 01 September 2015 12:55 PM
නිමල්, ඔබට මොහුව පෙනෙන්නේ සන්ධාන ප්‍රබලයෙක් වගේද? (නි)
ප්‍රනාන්දු Tuesday, 01 September 2015 01:07 PM
මේ වෙලාවෙ අපිට කළයුතු විශාල වගකීමක් තිබෙනවා. (නි)
ඉසුරන්දි Wednesday, 02 September 2015 04:32 AM
මෙවැනි විෂබීජ අත් අඩංගුවට ගත්තට මදි.ආයුධ පෙන්නන්න එක්ක යන්න.එතකොට ඔක්කොම හරි යාවි.(ම)
නිහාල් Tuesday, 01 September 2015 02:20 PM
ප්‍රනාන්දු,අපරාධකාරයින් සමඟ සිටි දේශපාලකයෝ අද පාර්ලිමේන්තුවේ ඉන්නවා නම්,ඔවුන්ව වහා එළවා දැමීම නොවේද කළයුතු වෙන්නේ? (නි)
නුවන් Wednesday, 02 September 2015 04:53 AM
පොඩ්ඩක් අසරණ වගේ (ම)
දුමින්ද Wednesday, 02 September 2015 05:07 AM
අසම්මත අපරාද සහ සම්මත නීතිය අතර හිඩැස (ම)
මංගල Tuesday, 01 September 2015 07:44 PM
නිමල්, සන්ධානයේ මොන පක්ෂයේද දන්නෙ නැහැ මෙයා ප්‍රබල? (නි)
විජේතුංග Tuesday, 01 September 2015 07:58 PM
සමහර අයගේ අදහස් දැක්කහම එයාලා හිතන විදිය ගැන පුදුමත් හිතෙනවා (නි)
පීරිස් Tuesday, 01 September 2015 08:47 PM
ප්‍රනාන්දු, ඒ කියන්නේ ඔබ යුද්ධය වෙලාවේ වගකීම පැහැර හැරියා කියන ඵකද? (නි)
ජයන්ත Wednesday, 02 September 2015 02:22 AM
ප්‍රබලයෙක් කියලා නම් පෙනෙනවා මුහුණ දැක්කහම. නිමල්ට ගොඩක් අමාරු වගේ මෙයාව අත්අඩංගුවට ගන්න එක ගැන. (නි)