බ්ලූමැන්ඩල්හි සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.
සමීර රසාංග පතිරණ නොහොත් සුදූ නමැති සැකකරු අංක 54/50 ශ්‍රී ධර්මාරාම පාර, දෙමටගොඩ හා අංක 346/1, හිඹුටාන පාර, අංගොඩ යන ලිපියන්හි පදිංචිව සිටි බව පොලිසිය කියයි.
සැකකරු තොරතුරු වෙතොත් 071 8591753, 0718591770, 0773291500 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බ්ලූමැන්ඩල් සිද්ධියේ සැකකරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි‘
සුදේශ් Thursday, 13 August 2015 04:32 AM
රවීගෙන් අහන්න (බ)
සරත් හේවා Thursday, 13 August 2015 06:27 AM
මේ ගැන හරියටම කියන්න දන්න කෙනෙක් නැද්ද? (නි)
කුමුදු Thursday, 13 August 2015 06:41 AM
අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
විභූති Thursday, 13 August 2015 01:50 AM
වීඩියෝ දර්ශන වල සහාය ගන්න බැරිද? (නි)