IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බලය බෙදන ලෙස සම්බන්ධන් ඉල්ලයි

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන  ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්  යාපනයේදී පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා යාපනයේ උඩුවිල් මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරු ද, සෙසු දේශපාලන ක්‍රියාධරයෝ සහ විද්වත්හුද සහභාගි වී සිටියහ.



අදහස් (0)

බලය බෙදන ලෙස සම්බන්ධන් ඉල්ලයි

සිංහ Sunday, 26 July 2015 06:56 AM

අනෙකුත් පළාත් සබා වලට තියන බලය විතරක් දුන්නම හොඳටම ඇති. මෙයාලට විතරක් අමුතුවෙන් මුකුත් ඕනි නැහැ (නදී)

:       0       0

පාලිත Sunday, 26 July 2015 07:00 AM

මල්ලි බලය බෙදුවට උතුරු පළාත් සභාවට කියල වෙනම නීති නැහැ හරිද. අනිත් පළාත් සභාවල තියෙන නීති විතරයි උතුරේත් තියෙන්න ඕන. උතුරු නැගෙනහිර කියල වෙනම ප්‍රශ්න නැහැ. තමුන් ලා තමයි නිතරම කියව කියව මේ ප්‍රශ්න ඇති කරන්නේ. (නදී)

:       0       0

මහානාම - කඳන Sunday, 26 July 2015 07:16 AM

මෙතන ඇත්තේ පරිවර්තන ප්‍රශ්නයක් ටී එන් ඒ එක ඉල්ලන්නේ නිකන්ම බලය බෙදීමක් නොවේ පෙඩරල් පන්නයේ පාලනයක්. ලොස් ඇන්ජලිස් චානක මහත්මයා චතුරි නෝනා ඉංග්‍රීසි කතාව කියල මෙහි අදහස් පලකරන්න මගේ නමින්ම මා වැරදි නම්. ඔබල එජාපෙ ට සහය පලකලත් රට ගැන කතා කරන්න ඕනේ එකට නේද ? (නදී)

:       0       0

ශාන සෞදි Sunday, 26 July 2015 07:15 AM

සම්බන්දන්ටයි විනගේශ්වන්ටයි පිගන් දෙකත් අරන් එන්න කියන්න ඇති වෙන්න බෙදල දෙන්න අපි මේ බලගන එන්නේ එනකල් හඬත් අතේ තියාගන (නදී)

:       0       0

ජයන්ත Sunday, 26 July 2015 07:23 AM

ඔන්න බලලා අායෙත් පනිනවා එලියට. දැන් ඕකට තමයි මෙයාල මහින්දට විරුද්ධ සහ රනිල්ට පක්ෂ. දන්නවා කාගෙන්ද මේක කරගන්න බැරි සහ පුළුවන් කියල. (බ)

:       0       0

බණ්ඩාර - කටාර් Sunday, 26 July 2015 07:24 AM

නුඹේ අපේක්ෂාව ඉටුකරගන්න හොදම ක්‍රමය අනුන්ගේ රටක් කෑලි කඩලා විනාශකරන්න නැතුව තමන්ගේ මවු රටට ගිහිල්ලා තමිල්නාඩුවෙන් කෑල්ලක් කඩාගෙන රජෙක් වෙයන් අපිට පවු නොදී උඹලා වසර 30 ලංකාව මරාගෙන කෑවා සිංහල මිනිස්සු උඹලා නිසා දුක් විදිනවා තවත් මේ රට විනාශ නොකර හිටපන් (බ)

:       0       0

සෙනරත් Sunday, 26 July 2015 07:35 AM

තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගත හැකිවන්නේ, කුමන ප්‍රධාන පක්ෂයට එකතු උනොත්දැයි සිතා බලා, ඒ පැත්තට හේත්තු වෙන්න. (බ)

:       0       0

නුවන් Sunday, 26 July 2015 07:40 AM

ඔය ගොල්ලෝ තමයි මේ ප්‍රශ්ණය ඇති කරන්නේ (නදී)

:       0       0

පණ්ඩු Sunday, 26 July 2015 07:53 AM

මේ අය දන්නවා මොකුත් ලැබෙන්නේ නැති බව. දෙමල මිනිස්සු රවට්ටලා ඡන්දේ ගන්න ඕවා කියන්නේ (නදී)

:       0       0

නිහාල් Sunday, 26 July 2015 08:07 AM

ජනවාරි 8 කුම්බලා මාළු කෑවානම් දැන් විදවගන්නත් ලැස්ති වෙන්න ඕන.(නදී)

:       0       0

පියලාල් Sunday, 26 July 2015 08:29 AM

දීපු පොරොන්දු ක්‍රමානුකුලව ඉෂ්ට කර ගෙන යනවා.කිසිම සිංහල විරෝධයක් නැහැ.මේවා කලින් ඉල්ලපුවා මිසක් අලුත් දෙයක් නැහැ.(ම)

:       0       0

ලක්ෂාන් Monday, 27 July 2015 11:09 AM

ජයන්ත, බණ්ඩාර, පියලාල් සහ ප්‍රකාශ කරන කතා අනුමත කරනවා. දෙමල සන්ධානය ඉල්ලන දෙවල්ලුයි යුඑන්පිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙන්න හදන දේවල්වල අතර වෙනසක් තියෙනවද? අපිට තියෙන්නේ මේ රට විතරයි. (ර)

:       0       0

මොහොමඩ් Sunday, 26 July 2015 09:39 AM

අහිංසක දෙමල මිනිස්සු රවට්ටලා ඡන්දෙ ගන්න කියන බේගල් මෙයාට ඕන විදියට නටන්න අපි ලෑස්ති නැහැ ජාති වැඩ අදාල ගන්නෙත් මුන් වගේ අය තමයි (බ)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 July 2015 11:21 AM

මේ රටේ ජනවාරි 8 සිදු වුණේ රටට ආදරයක් නැති,නිවට නියාලු ද්‍රෝහී නඩයක් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයයි.බුද්ධිමත් ජනතාව දැන්වත් මෙය තේරුම් ගත යුතු ය.මේ පොදු අපේක්ෂකයා වටා එකතු වූ ද්‍රෝහී නඩය දැන්වත් ප්‍රතික්ෂේප කළ යුතුය.බලය නොව ඊනියා පළාත් සභා ක්‍රමයද නැති කළ යුතුය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 94 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1432 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 895 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1482 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1129 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2611 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20746 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19634 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site