IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘බලයේ යතුර ඇත්තේ හෙළ උරුමය ළඟයි‘

‘රාජපක්ෂලාට මේ රටේ යළි බලයට එන්න බැහැ. බලයට එන්නට හෙළ උරුමය ඉඩ දෙන්නෙත් නැහැ. 2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ ජාතික හෙළ උරුමය ළඟ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මීළඟට බලය ලබාගත යුතු පක්ෂ දෙකයි. ඔවුන් හැබැයි තවත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන කථා කරලා වැඩක් නැහැ. ඔවුන් තව අවුරුදු 40ක් කතා කර කර ඉඳීවී.‘ යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාතලේ දී පැවසීය.

රට හරි මගට ගැනීම ගැන දේශනයක් කරමින් ඔහු එසේ කීවේය.

 



අදහස් (0)

‘බලයේ යතුර ඇත්තේ හෙළ උරුමය ළඟයි‘

කවිඳු Sunday, 26 June 2016 07:47 AM

දැන් ගිහින් තියන උඩ ඔයාට වැඩිය උඩ ගිය අය වැටුණා ඒ ගැන හිතන්න (බ)

:       0       0

සනත් Sunday, 26 June 2016 07:52 AM

2020 ජනාධිපති වෙන්න හීන බලන එක පුද්ගලයෙක් තමයි මේ. නමුත් ඡන්ද ලක්ෂ 160ක් ම තියෙන්නේ අනික් පැත්තේ බව තවමත් අවබෝධ වෙලා නැති හැඩයි. (බ)

:       0       0

සත්‍යපාල Sunday, 26 June 2016 07:54 AM

හොදටම අසාධ්‍යයි වගේ. (බ)

:       0       0

අසාද් Sunday, 26 June 2016 07:54 AM

ඔය කට්ටියම දන්නැති වුණාට බලය පිහිටුවන බලේ තියෙන්නේ මහා ජනතාවගේ අතේ. (බ)

:       0       0

සැම්සන් Monday, 27 June 2016 05:27 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ඉන්දු Sunday, 26 June 2016 07:57 AM

මගේ අදහස් ඔක්කොම ඉහලින් පලවෙලා තියෙනවා.(බ)

:       0       0

තිලක් - නුවර Sunday, 26 June 2016 07:57 AM

බලයේ යතුර කෙසේ වෙතත් ලංකාවේ හන්දියක්, හන්දියක් ගානේ තියෙන සීසීටීවීවල ලින්ක් එකනම් හැබැහින්ම හෙළ උරුමය ළඟ තමා තියෙන්නේ. අනිත් එක ඔබතුමා වාගේ පක්ෂ මාරු කරපු කිසිම වෙන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැහැ. ඔබගේ කෙරුවාව හොඳට පෙනෙයි ලබන ඡන්දයේදී .... එ්කට 2020 වෙනකන් බලා ඉන්න ඕනේ නැහැ. (බ)

:       0       0

ගාමිණී Sunday, 26 June 2016 07:59 AM

ඔබතුමා අපිට සමච්චල් කරනවද (බ)

:       0       0

අයිරා Sunday, 26 June 2016 08:04 AM

ඡන්දයක් තියල බලන්නකො ඔබලා කියන විදියට සිද්ධවෙනවාද කියල අපිටත් බලන්න පුළුවන් (බ)

:       0       0

ජයසිරි Sunday, 26 June 2016 08:16 AM

උගතෙක් විදියට ගරු කරපු කලක් මහජනතාව අතර තිබුන , දැන් එ්ක හදාගෙන ගිහින් හුගක් කල් (බ)

:       0       0

සිරි Sunday, 26 June 2016 08:23 AM

දැන් සැර වැඩි වෙලා දෝ කියවනවා නේද අනතුර වුන දරුවා පොල් ගැහුවලු ඒවා වැඩ කරනවා ඇති නේද (බ)

:       0       0

ප්‍රියාන් Sunday, 26 June 2016 08:28 AM

එතුමා ගැන අනුකම්පා කළ යුතුයි..එයානේ 2020 ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ..(බ)

:       0       0

දාවිත් Sunday, 26 June 2016 08:57 AM

යතුර තියෙන්නේ ඔබේ ළඟ නොව අපේ ළගයි (බ)

:       0       0

ශිවා Sunday, 26 June 2016 08:59 AM

දැන් නම් ජනාධිපති සිහිනේ පිස්සුව හොදටෝම වැඩි වෙලා. (බ)

:       0       0

සංජු පෙරේරා Sunday, 26 June 2016 08:56 AM

ඔව් ඔව් උරුමයේ යතුර කාටද කියලා අපි දන්නවා (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 June 2016 09:07 AM

හීන ලෝකයක ජීවත් වෙන්න හොඳ නැහැ..ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මක වැඩ කොටසක් ඊළඟ ඡන්දයේදී කරයි කියලයි අපිට නං හිතෙන්නේ. (බ)

:       0       0

බන්දුල Sunday, 26 June 2016 09:33 AM

පරණ මහින්ද දැන් අපිට හොදා අපි රැවටුනා (බ)

:       0       0

සත්‍යපාල Sunday, 26 June 2016 10:04 AM

හරියට රා බිව්වා මීයාගේ කතා වගෙයි තමයි මෙයාගේ කතා,අපිට මතකයි විදුලි බල ඇමැතිවෙලා ඉන්න කාලේ කරපු වැඩ අන්තිමට රටේ බලශක්ති අර්බුදයක් ඇති කරලා තමයි නැවතුනේ. (බ)

:       0       0

සෙනරත් Sunday, 26 June 2016 10:08 AM

එහෙම හිතාගෙන වෙන්න ඇති, අහිංසකයෝ හප්පලා සදහටම අබ්බගාතයෝ කරලා පල යන්නේ. කට දොඩවන්න නම් දන්නවා, ඒ වුනාට වැඩ නම් නෑ. රටේ එදා වියදම හොයාගන්න බැරුව දගලනවා. (බ)

:       0       0

රොමේෂ් Sunday, 26 June 2016 10:19 AM

හෙළ උරුමයේ හෙළුව පෙනෙන්නේ තනියම ඉල්ලන්න වුනදාට. ඒ දවසත් වැඩි ඈතක නෙමෙයි. එදාට කියන්න වෙන්නේ "සිහින ලොවක් දුටුවා මතකයි " කියල තමයි.(බ)

:       0       0

නිලුපුල් Sunday, 26 June 2016 10:27 AM

හාපෝ ඇඟ කිලිපොලා යනවා කියල තියෙන කතාවට...(බ)

:       0       0

බන්දුල Sunday, 26 June 2016 10:39 AM

යතුර ඔයා ළග තියාගෙන අදට වැඩේ කරමු. 2020 වැඩේ එදාට මිනිස්සුන් බලාගනී. (බ)

:       0       0

දුමින්ද Sunday, 26 June 2016 10:38 AM

ඔබ තුමාට බොහොම ස්තුති බඩ පුරා හිනා වීමට අවස්ථාව සලසපු එක ගැන. (බ)

:       0       0

රජිත් මංජුල Sunday, 26 June 2016 10:49 AM

අනිත් මොකවත් මට අදාල නෑ රාජපෂලාව අායේ බලයට ගේන්ඩ ඉඩදෙන්නෑ කියන වචනයට මම හරි ආසයි (බ)

:       0       0

ගාමිණී Sunday, 26 June 2016 10:56 AM

අපි නැවතත් ඔබටත් බලය දෙන්නැහැ (බ)

:       0       0

චතුරි Sunday, 26 June 2016 11:22 AM

ජනාධිපති වෙන්න. නමුත් ඔය අතේ තිබෙන යතුර අයිති. ජනතාවට. එ්කේ තමයි තියෙන්නේ.(බ)

:       0       0

නන්ද Sunday, 26 June 2016 11:27 AM

ගංගොඩවිල සෝම හිමියන්ට පින්සිද්ධ වෙන්න, මුලින්ම හෙළ උරුමය මන්ත්‍රී ආසන ටිකක් අරගෙන හිමිවරු ටික දෙනෙක් පාර්ලිමේන්තුවට ගියා. අපට වැටහෙන විදිහට, එම පක්ෂයෙන් හෝ එදා තෝරාගත් මන්ත්‍රී හිමිවරුන්ගෙන් හෝ එතරම් වැඩක් කෙරුනේ නැහැ. ඒ මදිවට ගම්වල අහිංසක හාමුදුරුවරුත් උපහාසයට ලක් වුණා. (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 June 2016 06:15 AM

මම නම් හිතන්නේ ඊළඟ පාර සෑහෙන ඡන්ද ගානක් වැඩියෙන් ලැබෙනවා කලින් පාරට වඩා. ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 26 June 2016 06:15 AM

වැල යන පැත්තට මැස්ස ගහලා, දැන් කියනවා මැස්ස ගැහුව පැත්තට වැල යන්නේ කියලා! (නි)

:       0       0

රත්න Sunday, 26 June 2016 06:19 AM

පාඨලී ඇමතිතුමා ගෞරවනීය ලෙස කටයුතු කළත්, දැන් දැන් කරන කියන දේවල් අනුව අරාජික තත්වයට පත්වෙමින් ඉන්නා බව පෙනෙනවා. (නි)

:       0       0

රොහාන් Sunday, 26 June 2016 06:19 AM

යතුර ඔබතුමාම තියාගන්න. මීළඟ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තම පිහිටවන්නේ. අපිට දැන් හොඳටෝම එපාවෙලා ඉන්නේ. රට හරි මඟට ගන්න ඔයාලා කාටවත් බැරිවුණා. තවම ඔයාලා පළිගන්නවා, වැඩ නැහැ. රටක් ඉදිරියට ගෙනයන්න කැපවීම ඕනෑ. ඔයාලා ළඟ එ්ක නැහැ. ඔයාල සැප හොයන කට්ටිය. (නි)

:       0       0

බලන්ගොඩ Sunday, 26 June 2016 06:24 AM

මෙයාලා හෙළ උරුමයේ ඉන්නාතුරු අපි කවුරුත් හෙළ උරුමයට නැහැ. (නි)

:       0       0

වසන්ත Sunday, 26 June 2016 06:32 AM

රැවටුණු කාලය ඉවරයි. (බ)

:       0       0

කමනි Sunday, 26 June 2016 06:41 AM

අපේ ඡන්දේ බුදලේට ලියාගෙන වගයි. (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Sunday, 26 June 2016 06:49 AM

මට නම් හිනා යනවා. හෙළ උරුමය තනියම ඉල්ලුවොත් ෆොන්සේකාට වඩා අන්ත විදියට පරදින්න වෙන්නේ. එජාප එක්ක ඉලුවොත් ලිස්ට් එකෙන් හරි රිංගන්න පුළුවන්නේ නේද (බ)

:       0       0

දහම් Sunday, 26 June 2016 06:54 AM

අනේ ඇයි ඔබ තුමා ඉක්මනටම මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැත්තේ (බ)

:       0       0

නවරත්න Sunday, 26 June 2016 07:05 AM

ඔය යතුරු වර්ග මොනවාද කියා කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න (නි)

:       0       0

ආරච්චිගේ Sunday, 26 June 2016 07:08 AM

"රාජපක්ෂලාට නොවෙයි, මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවකට මේ රටේ යළි බලයට එන්න බැහැ" කියලයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

විසල් Sunday, 26 June 2016 07:12 AM

වැඩක් කරනතුරු ජනතාව බලා සිටිනවා. මෙය අධිතක්සේරුවක් විදියටයි පෙනෙන්නේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 26 June 2016 08:11 PM

60% ශ්‍රී ලාංකික උගත් යැයි සිතන ජනතා කොටස් නිතරම කියවන බස් වලට නොරැවෙටෙනු ඇත. අර කියපු 10 ගුණයේ සංවර්ධනය කොහෙද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 June 2016 07:18 AM

සුපිරිම කතාවක්. (බ)

:       0       0

කරුණාරත්න ගම්පොල. Sunday, 26 June 2016 07:22 AM

ගරු අැමතිතුමෙනි, මම ඔබතුමාට ගරුකරනවා. ඔබතුමාට වැඩක් කරන්න පුළුවනි,ඒත් රට ගෙනියන විදිහ බලපුවාම මොනවද වෙන්නේ කියල හිතෙනවා. ඔබතුමා විදුලිය සම්බන්ධව හිටපු කාලය පරිසරය පිලිබඳ කාලයත් එක්ක බැලුවාම යමක් කරන්න ලැබේවිද කියල හිතෙනවා. අවසානයේ කාගේද රිමෝට් එක වගේ අතේ තියාගෙනම ඉන්න වේවිද? (බ)

:       0       0

සමන් Sunday, 26 June 2016 07:31 AM

ඉක්මන් ප්‍රතිකාරයක් ගත්තොතින් හොඳා (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Sunday, 26 June 2016 07:38 AM

හෙළ උරුමයට තිබුණු තැන නැති කළෙත් ඔබලා තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 159 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 204 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 193 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 226 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1270 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 817 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site