මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බල්ලෙක් අබිලිං රෝහලට යවයි
ප්‍රසන්න Monday, 17 October 2011 02:40 PM
මේ රටේ බල්ලන්ගෙන් පුවෙශම් වෙනු
දුෂානි Monday, 17 October 2011 02:53 PM
..නියම කලා කාරයෝ තවම බයිසිකල් වල
හේමන්ත Monday, 17 October 2011 03:32 PM
අබිලිං අබිලික් වීම ගැන කණගාටුයි ඉක්මණින් සුව වේවා
ann Monday, 17 October 2011 04:31 PM
:)
චතුරංග Monday, 17 October 2011 05:27 PM
ඒකනම් ඇත්ත නියම කලා කරුවන් තවම යන්නේ බයිසිකල්වල ඉක්මන් සුව ලැබේවා අපිට කෝපි කඩේ උණුසුම් පුවතක් දෙන්න ඉන්නේ අබිලිං විතරයිනේ
තෙන්නකෝන් Monday, 17 October 2011 06:29 PM
මුවා නොහොත් අබිලිං මාමාට ඉක්මන් සුව ලැබේවා
ජානක Monday, 17 October 2011 06:37 PM
අපුරු වැඩේ අනුන්ගේ දේවල් හොයා හොයා ගම වටේ යනවට අනේ ! විහිඵවට කිව්වේ අබිලිං මාමාට ඉක්මන් සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සුසන්ත Tuesday, 18 October 2011 08:18 AM
අබිලිං මාමාට ඉක්මන් සුවය ලැබේවා ඔබ නැතිව අපට අලුත් තොරතුරු දැන ගන්නවෙන්නේ නැහැ
දර්ශන Tuesday, 18 October 2011 08:42 AM
අපිට තව තවත් කෝපි කඩේ ඕපා දුප අහන්න අපේ අබිලිං මාමට ඉක්මන් සුවය වේවා
නිහාල් ප්‍රනාන්දු Tuesday, 18 October 2011 09:06 AM
අබිලිං මාමා ඉක්මන් සුවය ලැබ කෝපි කඩේන් හමුවීමට අපි බලා සිටිමු