IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බෙල්ලන්විල අලියා වැටුණු ගමන්මයි

බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු  හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය නවයකට පසුද නොනැගිටි බව  අසල් වැසියෝ කියති.

පෙරහර සංවිධායකයින්  දොඹකරයක අධාරයෙන් අලියා ඔසවා වතුර බවුසරයකින් නෑවීමට  උත්සාහ ගනී.පාරේ එම පෙදෙසද වසා ඇත.

DSC02836

 

 



අදහස් (0)

බෙල්ලන්විල අලියා වැටුණු ගමන්මයි

සකුන්තලා Sunday, 31 August 2014 07:52 AM

ඇත්තටම හරිම පව් වැඩක් මද කිපුණ අලින්ව පෙරහැරවල යවන එක. (නි)

:       0       0

රොෂාන් Sunday, 31 August 2014 07:55 AM

හේමන්ත පවු . (නි)

:       0       0

උත්තරා Sunday, 31 August 2014 07:54 AM

බෙල්ලන්විල හාමුදුරුවනේ, මේ සතාට පිහිටවෙන්න (නි)

:       0       0

කසුන් Monday, 01 September 2014 04:56 PM

මේ සිද්ධිය වෙනකොට මම හිටියේ එතන (නි)

:       0       0

අමිල Sunday, 31 August 2014 07:57 AM

අහිංසක සතුන්ට වදදෙනවා (නි)

:       0       0

ගයාන් Monday, 01 September 2014 07:38 AM

පෙරත් අපේ අලි මේ වගේ පෙරලි කෙරුවද? (නදී)

:       0       0

මුස්තාක් Monday, 01 September 2014 07:43 AM

පව් මේ සතා. මේ වගේ කුලප්පුවන සතුන් පාරට ගෙනෙන එකත් වැරදියි. දැන් අලාබහානි වලට කවුද ගෙවන්නේ? (නි)

:       0       0

හේරත් Sunday, 31 August 2014 07:59 AM

ඒ සතා පවු! (නි)

:       0       0

නුවන් Monday, 01 September 2014 05:05 PM

මෙහෙම දේවල් වෙන්න ගොඩක්ම හේතුව ඇත් ගොව්වන්ගේ ක්‍රියා කලාපයයි.පෙරහැරකට මේ සතුන්ව ගන්නේ පරීක්ෂා කරලනේ. ඇතෙක් නිකන් කුලප්පු වෙන්නේ නැහැ. ඇත් ගොව්වන්ට හෙණ්ඩුව දීලා තියෙන්නේ සතාට රිදෙන්න අනින්න නෙමෙයි, ඇතාව පාලනය කරගන්න.මේ අපේ ඇත් පරපුරේ තවත් හස්තියෙක්. අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)

:       0       0

ශාලික Monday, 01 September 2014 05:27 PM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Monday, 01 September 2014 06:54 PM

දැන් අලි නැඟිටින්න ඕනෑ කාලේ (නි)

:       0       0

නීල් Monday, 01 September 2014 08:21 AM

මේ සතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ධම්ම Sunday, 31 August 2014 09:24 AM

අර දොස්තර නෝනට විදපු බෙහෙත වගේ එකක්ද දන්නේ නැහැ හේමන්තටත් විද්දේ. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 01 September 2014 08:24 AM

අනේ ඔය අසරණ සතාට පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න. මමත් බෞද්ධයෙක්. ඒකයි මෙහෙම කියන්නේ. ඒ සත්තුන්ට පාඩුවේ ඉන්න නොදුන්නමයි ඔය විදියට අපට හිරිහැර කරන්නේ. අන්තිමට දුක් විඳින්නේ අහිංසක සත්තුත් අහිංසක මහජනතාවත් විතරයි. ඒවාට මුල්වුණ අය නෙමෙයි. (නි)

:       0       0

ලතිකා Monday, 01 September 2014 08:34 AM

මෙතනදි වෙලා තියෙන්නේ සතාට දුන් බෙහෙත් වල ප්‍රමාණයේ වැඩිවීමක් වෙන්න ඕනෑ.මේක සාමාන්‍යය දෙයක්. සතාට ඉක්මනින්ම නැගිටින්න පුළුවන් වේවි.(අලින්ට නිර්වින්දන බෙහෙත් ලබාදීමේදී විදින සිරිංජය අලියගෙ ඇඟට බෙහෙත් ඇතුළු වෙන්න කලින් ඌ උගේ නැට්ටෙන් ඒක ගලවලා දානවා. එතකොට දෙවැනි වතාවටත් බෙහෙත් දුන්නාම තමයි මෙහෙම වෙන්නේ) (නි)

:       0       0

මනුල Monday, 01 September 2014 08:36 AM

අනේ අලියෝ, ඔයාට දෙවි පිහිටයි! අහිංසක සතාට දුන් කරදරයක්? (නි)

:       0       0

අපොන්සු Sunday, 31 August 2014 09:45 AM

අනේ පොඩි අලි පැටියව මැරුව නේද? ට නිවන් සැප ලැබේවා (නදී)

:       0       0

ඉෂාන් Monday, 01 September 2014 08:46 AM

පව්! අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 31 August 2014 10:00 AM

නිර්වින්දන බෙහෙත දුන්නේ කවුද? (නි)

:       0       0

දුෂාන් Monday, 01 September 2014 11:20 PM

අහිංසක සතුන්ට හිමි කැලයයි (නි)

:       0       0

රූපවති Sunday, 31 August 2014 10:08 AM

නිවින්දනය කරන්නේ ඉතාමත සුළු කාල පරාසයකට නේද ? ඒ සතාව මෙල්ල කර ගැනීමට හෝ , බෙහෙත් කිරීමට ගත වන විනාඩි ගානක කාලයකට, එහෙනම් දැන්ම නිර්වින්දනය කරපු කෙනාව හොයා ගන්න, බලන්න විදපු බෙහෙත මොකද්ද කියල? පව් අසරණ සතාට කරදරයක් නොවේවා ..!!! (අ)

:       0       0

සත්‍යයා Tuesday, 02 September 2014 12:02 AM

අනේ! හස්ති රාජයාට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

s. වීරකෝන් Sunday, 31 August 2014 10:30 AM

එම අවස්ථාවේදී විකල්පය එය වුණත් ලබාදුන් ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් වුනාද යන්න සොයාබැලීම වගකිවයුත්තන්ගේ යුතුකමය මගේ හැගීම .අහිංසක සත්වයාට ඉක්මනින් පියවි සිහිය ලැබේවා....! (අ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 01 September 2014 01:58 AM

නිර්වින්දන බෙහෙත් වලට දෙන ප්‍රතිවිෂ බෙහෙත් තියෙනවා නේද?මේ අහිංසක සත්වයාට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

මනෝජ් සංජීව්‍ Tuesday, 02 September 2014 02:23 AM

මේක පුදුම රටක්... කිසිම වැඩක් හරියට කරගන්න බැහැනේ. ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

චන්දරේ Sunday, 31 August 2014 12:11 PM

පව් අසරණ සතාට ඉක්මනින් සුවය ලැබේවා!... අලියා කුලප්පුවිමට හේතුව සොයා බැලිය යුතුය (දිල්)

:       0       0

කනිෂ්කා Wednesday, 03 September 2014 02:58 PM

 අලියට බෙහෙත් දුන්නේ බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින්ද......(අ)

:       0       0

චාමර Monday, 01 September 2014 03:44 AM

ඇයි මේ සතුන්ට වද දෙන්නේ? (නි)

:       0       0

දිලංකා Saturday, 06 September 2014 05:28 AM

නැගිටහන් මචෝ 'හේමන්ත' (නදී)

:       0       0

ශානක Monday, 01 September 2014 12:20 PM

අනේ ඔය අසරණ සතාට පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න. මමත් බෞද්ධයෙක්. ඒකයි මෙහෙම කියන්නේ. ඒ සත්තුන්ට පාඩුවේ ඉන්න නොදුන්නමයි ඔය විදියට අපට හිරිහැර කරන්නේ. අන්තිමට දුක් විඳින්නේ අහිංසක සත්තුත් අහිංසක මහජනතාවත් විතරයි. ඒවාට මුල්වුණ අය නෙමෙයි. (නදී)

:       0       0

ශානක Monday, 01 September 2014 12:21 PM

නිවින්දනය කරන්නේ ඉතාමත් සුළු කාල පරාසයකට නේද ? ඒ සතාව මෙල්ල කර ගැනීමට හෝ , බෙහෙත් කිරීමට ගත වන විනාඩි ගානක කාලයකට, එහෙනම් දැන්ම නිර්වින්දනය කරපු කෙනාව හොයා ගන්න බලන්න විදපු බෙහෙත මොකද්ද කියලා. පව් අසරණ සතාට කරදරයක් නොවේවා (නදී)

:       0       0

දිලීප Tuesday, 02 September 2014 03:34 PM

අනේ අලියෝ, ඔයාට දෙවි පිහිටයි! අහිංසක සතාට දුන් කරදරයක් (නි)

:       0       0

තරිදු Sunday, 31 August 2014 03:24 PM

කෝ ඉතින් පශු වෛද්‍ය? උවමනා ප්‍රමාණයට වඩා බෙහෙත් දුන්නේ ඇයි? දක්වා ඇති නොසැලකිල්ල නිසා ඔහුගේ නම වෛද්‍ය සභාවෙන් කටු ගා දැමිය යුතුය. (අු)

:       0       0

තිස්ස Sunday, 31 August 2014 03:58 PM

හස්ති රජයානෙනි ඔබට දළදා සමිදු පිහීටි !

:       0       0

දසනායක Monday, 01 September 2014 04:48 AM

පෙරහැරේ අලි කුලප්පු වෙන එක රටට හොඳ නැහැ. එ්කෙන් තේරෙන්නේ රටේ සාපරාදය වැඩිවෙලා කියලා (නදී)

:       0       0

බටුගෙදර Monday, 01 September 2014 01:55 PM

අපරාදේ වාහන ටික (නි)

:       0       0

ශ්‍රී දේවි Sunday, 31 August 2014 05:08 PM

අර දොස්තර නෝනට දුන්නු බෙහෙත්ද දන්නේ නෑ. (නදී)

:       0       0

ප්‍රෙමා්ද් උදාර රත්නායක Monday, 01 September 2014 05:36 AM

දැන්වත් ඇහැරිලාද (නදී)

:       0       0

ඇලෝසියස් Monday, 01 September 2014 02:34 PM

මෙහෙම අදහස් දැක්වූවහම දින ගණනක් යනතුරු බැණුම් අහන එක නම් නවත්තන්න බැහැ. බුද්ධ දර්ශනය කියන්නේ අවිහිංසාවාදි දර්ශනයක්. මේ වගේ සම්ප්‍රදායන් නැවැත්විය යුතු කාලය ඇන් එළඹ තියනවා කියලයි හිතෙන්නේ. අහිංසක සතාට ඉක්මනින් සුවය ලැබේවා! (නි)

:       0       0

සුදත් Monday, 01 September 2014 06:01 AM

පව් අසරණ සතාට කරදරයක් නොවේවා (නදී)

:       0       0

විරාජ් Monday, 01 September 2014 03:13 PM

අනේ! ඇත් පැටියාට ඉක්මනින්ම සනීප වෙන්න ඕනෑ. (නි)

:       0       0

නුවන් Sunday, 31 August 2014 07:14 AM

අනේ පවු මේ සතා. (අ)

:       0       0

දිලානි Monday, 01 September 2014 06:38 AM

කොයිතරම් කෑම අවශ්‍ය සතෙක්ද? දැන් පැය කීයක් නිරාහාරව ඉන්නවද?සතාට නැගිටින්න පන තියේවිද? (ස)

:       0       0

සදුනි Sunday, 31 August 2014 07:40 AM

මේ අහිංසකයාව පෙරහැරක ගෙනියන්න පුළුවන් තත්වයක ඉන්නවද?මද කිපිලද?අසනීපයක් තියෙනවද? (නි)

:       0       0

අනුර Sunday, 31 August 2014 07:45 AM

පාන්දර වෙනකම් ඉන්නෙ නැතුව පෙරහර ඉක්මනින් ඉවර කරනවා නම් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1136 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site