IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බෙල්ලන් විකුණා සල්ලන් වෙයි

වනසත්ව හා වෘක්ෂලතා  ආරක්ෂක ආඥාපනතේ ආරක්ෂිත මුහුදු බෙල්ලන් කවච විශේෂ හයක් හා ඒවා විකිණිමට  තබා තිබු විසිතුරු භාණ්ඩ අලවිහලක හිමිකරු මාතර කෝට්ටේ ගොඩ දී  අත්අඩංගුවට ගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වනජිවි අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියගේ මෙහෙයවීමෙන් වැටලිම සිදු විය.

අත්අඩංගුවට ගත් බෙල්ලන් විශේෂ අතර ලංකා සිතියම් බෙල්ලන් කවච 20 ක් ද, ව්‍යාග්‍රා කවඩි බෙල්ලන් කවච 12 ක් ද, මහා ට්‍රයිඩැග්නා මට්ටි බෙල්ලන් යුගල 06 ක් ද , පැලිමරෝස් මියුරෙක්ස් බෙල්ලන් 10 ක් ද , සිනිදු මකුළු බෙල්ලන් 7 ක් ද, මකුළු බෙල්ලන් 22 ක් ද වෙයි.



අදහස් (0)

බෙල්ලන් විකුණා සල්ලන් වෙයි

ශ්‍රීමාලි Friday, 29 April 2016 02:03 PM

මේ බෙල්ලන් ගැන අපිට දැනුමක් නෑ. අපේ ගෙදර මාළු ටැංකියේත් එක එක ජාති බෙල්ලන් ඉන්නවා . මොන බෙල්ලන් ද නීති විරෝධී කියල දැනගන්නේ කොහොමද ? (බ)

:       0       0

කලුවිතාන Saturday, 30 April 2016 02:32 PM

ශ්‍රීමාලි, ඔයාගේ ටැංකියේ ඉන්න ගොළුබෙල්ලන්ට කිසිම තහනමක් නැහැ, මම හිතන්නේ.... (නි)

:       0       0

අසෝකා Saturday, 30 April 2016 05:09 PM

මෙහෙම නීති ගැන මහජනයා දැනුවත් කළයුතුයි නේද? එතකොට ඔය සම්භාණ්ඩ නිපදවන්න සහ පිටරට වලින් ගෙනෙන හම් සපත්තු, බෑග්,ජැකට් එහෙමත් අත්අඩංගුවට ගන්න ඕනෑ නේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 30 April 2016 06:01 AM

ඇත්තටම මෙවන් නීති ගැන අපිත් දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 538 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 666 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1464 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site