IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බල්ලාමළ අැල්ලට ගියොත් මළා තමයි

ටියුෂන් පන්ති යන බව පවසමින් පෙම්වතුන් සමඟ නිවිතිගල බල්ලාමළ ඇල්ල අවට හැසිරෙන ළාබාල දැරියන් අත්අඩංගුවට ගන්නා බව නිවිතිගල පොලිසිය කියයි. දැනටම එවැනි කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අවවාද කර මව්පියන් ගෙන්වා බාර දුන් බව පොලිසිය පවසයි. නිවිතිගල පොලිස් ස්ථානාධිපති පොලිසි පරීක්ෂක චම්ලි පළිහේන මහතා පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

බල්ලාමළ අැල්ලට ගියොත් මළා තමයි

දේව Monday, 15 August 2016 09:26 AM

එතකොට මේ ප්‍රේමවන්තයෝ ජිනීවා ගියොත්? සටන අනිවාර්යෙන්ම දිනනවා නියතයි.

:       0       0

ශ්‍රීනාත් Monday, 15 August 2016 10:10 AM

පොලිසියයි ඒව දන්නේ අයි ඩෝන්ට් නෝ වයි (බ)

:       0       0

අරවින්ද Monday, 15 August 2016 11:02 AM

පොලිස් ක්‍රියා මාර්ග වලින් ලාබාල දැරියන් ලිංගික අතවර වලට භාජනය වීමෙන් වැළකෙනවා.(හේ)

:       0       0

භද්‍රානි Monday, 15 August 2016 11:33 AM

එතකොට අපේ ළමුන්ට ප්‍රේම කරන්න යන්න කියන්නේ හෝටල් කාමර අතුලටද?අපේ රටේ බහුතරයක් අයට තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාවක්. ඒ කිසිම දෙයක් හරියට කර ගන්න බැරිකම නිසා. විශේෂයෙන් කාන්තාවෝත් එහෙමයි. (ර)

:       0       0

ප්‍රියාන් Monday, 15 August 2016 12:45 PM

අද රටේ වෙන දේවල් අනුව පොලිසිය එහෙම කරන එක හොදයි කියලයි මට හිතෙන්නේ. මොකද අන්තිමට ගැහැණු ළමයට තමයි හැම දේටම මුණ දෙන්න වෙන්නේ නරක පැත්තෙන්. පස්සේ නැත්තම් අන්තර්ජාලයට අරක දානවා මේක දානවා කිය කිය වෙන දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සේරටම වඩා පරිස්සම හොදයිනේ. (ර)

:       0       0

රුචි Monday, 15 August 2016 07:18 AM

පොලිසියට එහෙම කරන්න පුලුවන්ද. මානව හිමිකම් කඩකිරීමක් ලෙසයි මම නම් මෙය දකින්නේ (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 15 August 2016 08:24 AM

රුචී, ප්‍රසිද්ධ ස්ථාන වල අවිනීත විදිහට හැසිරීම මානව අයිතිවාසිකමක් කියලා මම හිතන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Monday, 15 August 2016 08:44 AM

නිෂාඩ් ප්‍රීනා කියන ලෙසට ප්‍රසිද්ධ ස්ථානයක අතින් අල්ලාගෙන සිටීමත් අශෝභනද? (නි)

:       0       0

සෑම් Monday, 15 August 2016 08:51 AM

ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීම වරදක් වනවා මිසක් යම් ස්ථානයකට පැමිණෙන පුද්ගලයින් අඩු වයසේද, මහලු වියේද, ආවේ ටියුෂන් කට් කරලාද, ටියුෂන් ඉවර වෙලාද කියන එක වරදක් වෙන්නේ නැහැ. සමහර පොලිස් නිලධාරීන්ගේ පැමිණිලි උසාවියේදී හාස්‍යට ලක්වෙන්නේ එවැනි මෝඩ කෙරුවාවන් නිසයි (නි)

:       0       0

හිමාල් Monday, 15 August 2016 09:05 AM

මෙතන ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නේ කොහොමද? බලවතකුගේ කෙනෙක් ආවොත් පොලීසිය මෙහෙමම කරනවාද? අත් අඩංගුවට ගන්නවා නම් චෝදනාව කුමක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 799 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site