IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බල්ලා යතුරු පැදියෙන් බණ්ඩාරවෙල යයි

කතරගම ගරාජ හිමියකු වන පී සී දුලීප් යන යන තැන ඔහුගේ සුරතල් බල්ලා ද යයි.

ඔහු කවර වාහනයකින් ගියත් බල්ලා ද ඔහුට කළින් වාහනයට නඟියි.

මෑත දී යතුරු පැදියෙන් මේ දෙදෙනා බණ්ඩාරවෙල ද ගියේය.

Photo1216

 



අදහස් (0)

බල්ලා යතුරු පැදියෙන් බණ්ඩාරවෙල යයි

ජෙහාන් Friday, 17 October 2014 09:55 AM

ඉතින් ශාන්තත් ඔය ඉන්න රටේ උම්බලකඩ ගැනවත් කියන්නකෝ . ලලිත් ගේ නිවාඩුව ගැන ඉරිසියා නොකර. (ස)

:       0       0

දිල්රුක්ෂි Saturday, 18 October 2014 02:11 AM

සතුන්ට කරුණාවන්ත පුද්ගලයෝ ලඟ උතුම් මිනිසත් ගුණයෙන් පිරී ඇතිබව අද්දැකීමෙන් මා කියමි. (නදී)

:       0       0

කමල් Friday, 17 October 2014 09:59 AM

ශාන්තත් ඔය නමට එහායින් රටක් ලියාගෙන නයෙක් නෙවෙයිද අරින්නේ. ? ලියන්න දෙයක් නැති නම් අනිත් කට්ටිය ලියන දේ කියවලා නිකන් ඉන්නකෝ. (ස)

:       0       0

කුමාරි Friday, 17 October 2014 11:30 AM

මේ සතාට කවුරුත් බල්ලා කියන නමින් ආමන්ත්‍රණය කලත්,බොහෝ මිනිසුන් ළඟ නැති ගුණ මේ සත්තු ළඟ ඇත. (ස)

:       0       0

සමීර Thursday, 23 October 2014 03:20 AM

මමනම් බල්ල ගණන් ගන්නෙ නැහැ. මොකද හැම පඳුරකටම චූ කරන නිසා. (අ)

:       0       0

රුවන් Monday, 20 October 2014 06:31 AM

අපේ රටේ බල්ලන්ට තියා අපිටවත් ජීවත් වෙන්න අමාරුයි. (ස)

:       0       0

ජයනි Friday, 17 October 2014 06:30 AM

හරිම අපුරුයි. අපිත් ආසයි බලු සුරතලෙකුට . එත් අපේ ගෙදර නැවතිලා ඉන්න දරුවෙකුට අසාත්මිකතාවක් තිබෙන නිසා බල්ලන් ඇති කරන්න බැහැ. (ස)

:       0       0

අනුර Friday, 17 October 2014 07:43 AM

මටනම් පේන්නේ බල්ල වෙන වැඩකට සුදානම් වෙනවා වගේ. (ස)

:       0       0

හේමන්ත කුමාර Friday, 17 October 2014 08:23 AM

අනුර සත්තු හොඳයි. (ස)

:       0       0

ලලිත් Friday, 17 October 2014 08:26 AM

ගිය අවුරුද්දේ නිවාඩුවකට මගේ අක්කගේ දුව ගේ ගෙදර ගිය වෙලාවේ තමයි දැන ගත්තේ ඕස්ට්‍රේලියාවේ බල්ලෙක් වෙලා ඉපදෙන්නේ මනුස්සයක් වෙලා ඉපදීමට වඩා පින් කල කෙනෙක් කියල. බල්ලන්ට නැති සැපක් නැහැ. නාවා සෝදා බ්‍රෂ් කරන්න කට්ටියක් එනවා. එයාට වෙනම රක්ෂණයක් තිබෙනවා. වෙනම පාසලකට ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා යවනවා. සුපර් මාකට් වල පැත්තක්ම බලු ආහාර සඳහා වෙන් කර ඇත. බල්ලා නිදා ගන්නේ වෙනම පුළුන් පිර වූ මෙට්ටයක. ඌව ව්‍යායාම සඳහා හවසට එක්ක යයි. බල්ලන්ට වෙනම බලු උද්‍යාන ඇත. පශු වෛද්‍ය ගාස්තුව ඇහුවාම මට තරු පෙනුනා. ඒකෙන් අපේ රටේ බයි පාස් සැත්කම් 25ක් කරගත හැකියි. (ස)

:       0       0

ශාන්ත මාලදිවයින Friday, 17 October 2014 08:37 AM

ලලිත් ලජ්ජා නැද්ද ඕප දූප දොඩවන්න , අක්කගේ දුව, ඔස්ට්‍රේලියාව , නිකම් නයි අරින්න එපා . (ස)

:       0       0

රූපවතී Friday, 17 October 2014 08:42 AM

සතුන්ට කරුණාවන්ත පුද්ගලයෝ ලඟ උතුම් මිනිසත් ගුණයෙන් පිරී ඇතිබව අද්දැකීමෙන් මා කියමි..! (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 08:50 AM

දුලිප් උපතින්ම පී.සී කෙනෙක් නිසා තම සුරතලා , ගිනි වළලු වලින් පනින්න ,ග්‍රේරු වගේ හොරු අල්ලන්න ,යාලට ලඟම නිසා දඩයමේ යන්න පුරුදු පුහුණු කළා නම් අගෙයි වගේ ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1465 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 259 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4356 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 472 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 620 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2154 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25199 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site