IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බල්ලෝ සීයක් සුපිරි මගෙන් ඇල්ලෙති

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද සතුනට දයාව දක්වන පෞද්ගලික සමාගමක පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බවත්, දැල් යොදා සතුන් අල්ලා ගත් බවත් ඔහු කියයි.

 



අදහස් (0)

බල්ලෝ සීයක් සුපිරි මගෙන් ඇල්ලෙති

ජීවක Sunday, 27 October 2013 08:27 PM

අනේ පවු බැල්ලියෝ! දැන් කොහොමද දරු සුරතල් බලන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 28 October 2013 10:45 AM

පලවෙනි දවසෙම සියක් නරකම නැහැ. ඔහොම යමු පහු වෙනකොට ඔය කට්ටිය බර ගණනක් අල්ලගන පුළුවන් වෙයි. අපේ පොලිසියෙ මහත්තුරු ටිකක් උනන්දු උනොත්. (ස)

:       0       0

ජෝන් Sunday, 27 October 2013 08:35 PM

පාර දිගේ වැටක් ගැහුවා නම් හරිනේ (නි)

:       0       0

නුවන් කුමාරසිංහ Sunday, 27 October 2013 08:41 PM

ජිනීවා යන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 28 October 2013 10:54 AM

සමහරවිට කටුනායක ඉඳල නාකි බල්ලෝ කොළඹ යන්න යනගමනේදී තමයි අහු වෙන්න ඇත්තේ. (ස)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 08:51 PM

ගෙවල් වල ඇති කරන සුරතල් සතුන් ලියාපදිංචි කර, එම බල්ලන් අයාලේ යවන බල්ලන් ගේ හාම්පුතුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

සමරනායක Sunday, 27 October 2013 09:04 PM

මෙන්න වඳ සැත්කම් කරනවලු. කෝ බොදු බල සේනාව. (නි)

:       0       0

පද්මිණි Sunday, 27 October 2013 09:08 PM

පයින් ගියොත්නේ අල්ලන්නේ? (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 27 October 2013 09:09 PM

මාර්ගයට බල්ලන් ඇතුළුවීම වළකන ලෙස දැල් යෙදීමයි කළ යුතුව තිබුනේ මං හිතන්නේ.වද සැත්කම් කරපු එක නම් හරි නැහැ (නි),

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 09:12 PM

හෙට අනිද්දා වෙද්දී කබරයෝ මුගටියෝ එහෙමත් හිටීද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Monday, 28 October 2013 11:39 AM

අහිංසක සතුන්ට අවමන් නොකරන්න. (ස)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 09:27 PM

අනේ උන්ගෙන් සල්ලි ගන්න එපා. (නි)

:       0       0

නිල් Sunday, 27 October 2013 09:44 PM

බල්ලෝ දන්නවා කොමිස් ගහපු කට්ට්ය ගැන !! (නි)

:       0       0

ලංකාසිරි Sunday, 27 October 2013 10:08 PM

සුපිරි මගේ කොහොමත් බල්ලෝ ඉන්නවා තමයි. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 27 October 2013 10:08 PM

ගවයන් හිටියේ නැද්ද? (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 28 October 2013 12:45 PM

අපරාදේ වඳ සැත්කම කළේ. (නි)

:       0       0

සෙනරත් Sunday, 27 October 2013 10:47 PM

බැල්ලියන් ටික අල්ලා ඉවත් නොකර වඳ සැත්කම් කළේ මොකටද? (නි)

:       0       0

නිලූ විදානගේ Monday, 28 October 2013 12:58 PM

දැන් මේ අහිංසක සත්තු ටිකට මොකද කරන්නේ? අනේ නොමරා උන්ටත් නිදහසේ ජීවත් වෙන්න හරින්න. (නි)

:       0       0

බණ්ඩා Sunday, 27 October 2013 11:19 PM

බය වෙන්න එපා. පාරේ දවස් දෙකක් හිටියා නම් බල්ලන්ට නොමිලේම පරලොව යන්න පුළුවන් (නි)

:       0       0

සනා Monday, 28 October 2013 05:16 PM

සමරනායක කියන කෙනා මම හිතන විදියට ලංකාවේ කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

ගජ මෑන් Sunday, 27 October 2013 11:35 PM

මිනිස්සුන්ට දයාව දක්වන ආයතනයක් ආරම්භ කරන්න කවුරුවත් නැහැනේ. තියෙනවා නම් මමත් එනවා නොමිලයේ සේවය කරන්න. (නි)

:       0       0

කසුන් Sunday, 27 October 2013 11:36 PM

ඔය විදියට සාමාන්‍ය බල්ලන්ට වඳ සැත්කම් කළොත් හදිසියකට බුරන්න බල්ලෙක් නැති වේවි (නි)

:       0       0

සුදේශ් Monday, 28 October 2013 01:40 PM

බල්ලොත් එක්ක බැහැ (නි)

:       0       0

නිළර්කුවෛත් Monday, 28 October 2013 01:46 PM

එන අාදායමෙන් බල්ලෝ අල්ලන්න වියදම් වුණාම එන අාදායම කීයද ඉතුරු? (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Monday, 28 October 2013 02:18 AM

අර පිරිමි බල්ලන් හැත්තෑවකට බෙහෙත් විදපු දොස්තර මහත්තයාව අහු වුණා නම් නියමයි තමයි. (නි)

:       0       0

නිලූෂි Thursday, 07 November 2013 10:30 AM

මුන් දඩාවතේ යාමට වගකිව යුත්තේ මහජනතවයි. ගෙදර සුරතල් සතා පැටවුන් බිහි කලාම පාරට හෝ පන්සලකට ගිහින් දානවා. මේ සම්බන්ධව තදින් කටයුතු කල යුතුයි. (ස)

:       0       0

ලලිත් Monday, 28 October 2013 06:17 AM

මේක හරිම අසාධාරණ වැඩක්. (නි)

:       0       0

දාස Monday, 28 October 2013 02:31 PM

සතුනට දයාව දක්වන??? (ස)

:       0       0

ලලිත් Monday, 28 October 2013 06:19 AM

දොස්තර මහත්තයෝ, බුදුදහමට අනුවනම් ඔය වැඩේ හරි නැහැ. (නි)

:       0       0

දිලූ Monday, 28 October 2013 02:37 PM

මොනවා උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. අහිංසක සත්තු මැරෙන එකෙන් ගලවගෙන.. තෙෂාන්, ඔය තරම් නපුරු විදිහට කතා කරන්න එපා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. Placebo

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 08:38 AM

බලු අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් (නි)

:       0       0

සම්පත් Monday, 28 October 2013 03:07 PM

ජීවක,එයාලා බලන්නේ බලු සුරතල් (නි)

:       0       0

පැංචි Sunday, 27 October 2013 07:23 PM

උන්ට කිසිම හිමිකමක් නැද්ද? අපි යනවා ජිනීවා,අසාධාරණය ගැන කියන්න... (නි)

:       0       0

ලංකාශ්‍රි Monday, 28 October 2013 03:25 PM

සතුන් දඩාවතේ යාමට වගකිව යුත්තේ මහජනතවයි. ගෙදර සුරතල් සතා පැටවුන් බිහි කලාම පාරට හෝ පන්සලකට ගිහින් දානවා. රජය මේ සම්බන්ධව තදින් කටයුතු කල යුතුයි. සත්ව අවිහිංසාව රජයන්නේ ධර්මද්වීපයක නේද? (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 28 October 2013 09:51 AM

අර නුවර කලා වගේ මේ උදවිය කසාඳ බන්ඳල හනිමුන් එකට නුවරඑළියෙ සුපිරි හෝටලයකට යවන්නයි තිබුනේ. (ස)

:       0       0

තෙෂාන් Monday, 28 October 2013 10:08 AM

ඉස්සර වගේ දඩාවතේ යන බල්ලෝ අල්ලා මරුවා නම් ඉවරයි. සමහර වෙලාවට පාරේ යන්න බෑ උදේ පාන්දර ජරා කරලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4481 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ජනතාවට ස්තූතියි
2024 සැප්තැම්බර් මස 22 17 0

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 105 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අවිස්සාවේල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 9 0


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 82 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 72 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14698 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site