බොලිවුඩ් සිනමාවේ නැගි එන තරුවක් වන සොනාක්ෂි සිංහ සීගීරියේදි සී එන් එන් රූපවාහිනී පටිගත කිරීමක් සඳහා කටුනායකින් අද දිවයිනට පැමිණියාය සංචාරක මණ්ඩලයේ අනුග්‍රහයෙන් ආ ඇය එහි ලා ඔපීෂල් සඟරාවේ ඉන්දීයා මුද්‍රණයේ මංගල කලාපයේ මුල් පිටුවේ ඡායා රූපයකට කසුප් රජුගේ බල කොටුවේදී පෙනී සිටිනු ඇත. සිනමා නඵවකු හා දේශපාලකයකුවන සත්රූගන් සිංහ හා පුනාම් සිංහගේ දියණියක වන සොනාක්ෂි පිල්ම් පෙයාර් සම්මාණ උළෙලේදී හොඳම සහය නිළියද වූවාය 2011 අන්තර්ජාතික ගැහැනිය වශයෙන්ද තේරී සිටින්නීය
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොලිවුඩ් තරුවක් සිගීරියට පායයි
අසංක මනෝජ් Monday, 17 October 2011 01:02 PM
අපේ කෙල්ලො කොල්ලෝ රටට රන් පදක්කම් අරන් එනවෙලාවට ඔහොම පිලිගන්න කවුරුවත් ඉන්නවද
මංජුල ප්‍රියාන් Monday, 17 October 2011 02:06 PM
මම සීයයට සීයයකම අසංකට එකගයි
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 17 October 2011 02:25 PM
අපේ අය රන් පදක්කම් අරගෙන එනවෙලාවට මෙහෙම පිළිනොගත්තට ලංකාවේ අපි ආගන්තුක සත්කාරය අතින් ඉහළින් සිටින බව මේ වගේ කටයුතු වලදී පේනවා පෙනෙනවා අපි අපිට ලැබෙන දේවල් වලදී උදම් ඇනුවේ නැති උනාට අපෙන් ලබා දෙන දේ වලට මුල් තැන දීපු ජාතියක් ජාතියේ ගෞරවය අපි රකිමු
සුනේත්‍රා Monday, 17 October 2011 02:48 PM
ලැජ්ජාවේ පන යනවා
සුනන්ද Monday, 17 October 2011 02:52 PM
අසංක මනෝජ් කතාව ඇත්ත
කුමුදු වාස් ගුණසේකර Monday, 17 October 2011 03:01 PM
ලංකාවට ගිය කලක් කොහොම උනත් .................................ක්
චන්දන Monday, 17 October 2011 02:50 PM
අපේ සංස්කෘතික නැටුම මේ තරම් බාල්දු වෙලාද මගේ රටට දළදා හිමි සරණයි!
ගයාල් Monday, 17 October 2011 03:13 PM
අපේ රංගන ශිල්පියෙක් ඔය බටහිර රටකට ගියොත් එහේ සංචාරක මණඩලයේ අය ඔය සැළකිලි කරනවද අපේ රටේ අය තවමත් සුදු හමට ඇඵම් කරනවා දුකයි!
සුභාෂීණි Monday, 17 October 2011 03:33 PM
ඇය විශිෂ්ඨ නිළියකි
කමල් Monday, 17 October 2011 03:44 PM
අපේ සංස්කෘතික දෙවල් මේ දේ වලින් බාල්දු වෙනවා
කුමාර් Monday, 17 October 2011 04:19 PM
සුභාෂිණි විශිෂ්ඨ බව පින්තූර බැඵවම පේනවා
දිප්ති හෙට්ටිආරච්චි Monday, 17 October 2011 04:15 PM
අනෙක් රටවල අය අපිව එහෙම පිළි නොගත්තට අපි එමෙහ කළයුතු නෑ ආගන්තුක සතුකාරය කියන්නේ අපිට උරුම දෙයක් අනෙක් රටවලට වඩා .....දේශපාලන කෝණ වලින් බලන එකයි මෙතන වැරැද්ද අපි දැක්කානේ පහුගිය කාලේ තිබුණු ජාතාක හැගිම ....හිමාලිගේ කතාව ඇත්ත
නිර්වාණ Monday, 17 October 2011 04:32 PM
සල්ලි තියන මිනිසුන්ට හැමදාම කොතනත් මුල්තැන, දුප්පත් එකා හැමදාම කොන් වෙනවා. උතුරේ යුද්දයේදී මැරුනෙ දුප්පත් සිංහල දෙමළ කොල්ලො. කවදා හරි මෙටික තෙරුම් ගත්ත දවසට මේවා නැතිවෙනවා
Madumalee Monday, 17 October 2011 04:33 PM
ලංකාවට ගිය කලක් කොහොම උනත් ...............සුදු .................ක් සංචාරක මණඩලයේ අය ඔය සුදු හමට ඇඵම් කරනවා සැළකිලි කරනව,ලැජ්ජාවේ පන යනවා