IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බෝලවලානේ විදුලි ලාම්පු දවල්ටත් දැල්වෙයි

මීගමුව  බෝලවලාන යහපත් එඬේරා කන්‍යාරාමය ඉදිරිපිට මාර්ගයේ පිහිටා ඇති ප්‍රධාන විදුලි ලාම්පු දිවා රෑ අඛණ්ඩව දල්වා ඇත.

ජාතික විදුලි බල පද්ධතියට පුද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට පවා සිදුවී අර්බුද ඇතිවී  ඇති මෙවැනි කාලයක  අදාල බලධාරින් විදුලි බලය නොසැකිලිමත් ලෙස අපතේ යාමට ඉඩ හැරීම  පිළිබද බෝලවලාන ප්‍රදේශවාසිහු දැඩි කනස්සල්ල පළකරති.

bolawalana20160405_110439 bolawalana20160405_110439-2



අදහස් (0)

බෝලවලානේ විදුලි ලාම්පු දවල්ටත් දැල්වෙයි

මොහමඩ් Wednesday, 06 April 2016 09:18 AM

වීදි ලාම්පු වලට එල් ඊ ඩී බල්බ පවිච්චි කළානම් සෑහෙන්න විදුලිය ඉතිරිකරගන්න පුලුවන්. (බ)

:       0       0

රත්නේ Wednesday, 06 April 2016 09:32 AM

දැන් අනිත් ඔක්කොම වැඩ අවුල්, පසුගිය කට්ටියට මඩ ගැසීම ඇරෙන්න.(හේ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 06 April 2016 10:05 AM

බෝල වලානේ නෙවයි හැමතැනම හැමදාම ඔහොම තමයි. ඉතිරි කරන්න බොරුවැඩ නොකර මේ ගැන හොයලා කටයුතු කරනවා නම් කොතරම් ඉතිරිද?.(හේ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 06 April 2016 11:11 AM

කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියා සොයා බලන්න (ම)

:       0       0

සිසිර Wednesday, 06 April 2016 11:23 AM

මීගමුව දැන් කිසිම පිළිවලක් නැති නගරයක් (හේ)

:       0       0

දනුක Thursday, 07 April 2016 12:53 AM

මිගමුව විනාශවෙන්න පටන්ගෙන දැන් අවුරුදු 10 ක් විතර වෙනවා. අනේ අපේ ඩෙන්සිල් මහත්මයාගේ කාලය මට තවමත් මතක් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 58 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1859 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4291 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1064 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2850 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1483 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site