නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි.
ඔහු අබුඩාබියේ හිටපු තානාපති ද වෙයි.
කටුනායක ඇඟළුම් සේවකයනට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ඉල්ලා අස්විය.
මහින්ද බාලසූරිය මහතා අඟහරුවාදා වැඩ භාර ගැනීමට නියමිතය.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාලසූරිය නව ලේකම්
අජන්ත Monday, 20 October 2014 09:28 AM
අද කන්නේ රටේ මොකක් හරි වැඩක් කරලා.එදා කෑවේ තියන දේත් විකුණගෙන.(හේ)
සුනෙත් Monday, 20 October 2014 09:38 AM
හැම දේටම ආණ්ඩුවේම වැරදි දකින අයට තමාගේ පක්ෂය දිහත් බැලුවොත් ලොකු වෙනසක් නොපෙනේවි..අනුන්ගේ වරදම කියනව ඇරෙන්න මොන පක්ෂේද තමාගේ වැරදි පිළිගන්නේ. (ස)
සෝරි Tuesday, 21 October 2014 06:06 AM
මේ අමත්‍යංශය අගමැතිගේ නේද ?ඔහුට සුදුසුම පුද්ගලයා මේ මහතාය.(අ)
ගාමිණි අබුඩාබි Monday, 20 October 2014 06:59 PM
මගෙත් හොඳම කාලය ගෙවුනේ අබුඩාබියට (නි)
බන්දුල පෙරේරා Monday, 20 October 2014 09:59 AM
ඒ සිදුවීම මුල සිට අගට මාධ්‍ය වලින් අපි බැලුවා මහත්තුරුනේ. කට්ටිය බිල්ලක් ඉල්ලුවා. ඒ බිල්ල එදා ගත්තා. ඒ වුනාට ඒක හරියට විකුණා ගන්න ලැබුනේ නැහැ මාධ්‍ය වලින් සිදුවීම රටම දැක්ක නිසා. මෙතුමාට නිකරුනේ පවක් ගෙවන්න උනා ආණ්ඩුවේ කොන්ද පන නැති කම හින්දා. මෙතුමා ඍජු යහපත් උගත් නිලධාරියෙක්. මෙතුමාට ජය පතනවා. (නදී)
හසිත් Monday, 20 October 2014 10:10 AM
දැන් මේ ඔක්කොම පත්වීම් මැතිවරණයක් කිට්ටුව තියාගෙන මොකද දන්නේ නැහැ. (හේ)
හේමන්ත Monday, 20 October 2014 08:17 PM
අපිට ඇත්තටම සතුටුයි (නි)
අංජන Monday, 20 October 2014 11:27 AM
ලංකාවට ගිය කලක්. ආණ්ඩුවෙන් හිතන් ඉන්නේ ලංකාවේ ජනතාව අන්දයෝ බිරෝ, ගොළුවෝ, මෝඩයෝ, ලින් ගෙම්බෝ කියා. බලමුකෝ ඉදිරිය ට වෙන්නේ මොකද කියා. රට ලගදීම විනාසයකට අත වනනවා. (නදී)
මොහාන් Tuesday, 21 October 2014 12:25 AM
සුබ පැතුම්! (නි)
මුතු Tuesday, 21 October 2014 12:48 AM
කටුනායක ජනතාව දන්නවා මෙතුමා ගැන (නදී)
බමුණු Tuesday, 21 October 2014 01:15 AM
මොහාන් විස්තර දන්නා හින්දද සුභපතන්නේ. (නදී)
අහිනා Monday, 20 October 2014 12:24 PM
ඇත්තටම මේ මිනිස්සු වයසට යන්නේ නැද්ද. විශ්‍රාම ගන්වලා තව කෙනෙක්ව වාඩි කරවන්න. (නදී)
ලංකා තිලක් Monday, 20 October 2014 01:16 PM
පොලිසියේ ඉන්නේ නපුංසකයෝ කියල හිතාගෙන වීරයෝ වගේ ගල් පොලු අරන් පොලිස් කාරයන්ට එලව එලව ගහද්දි උසස් පොලිස් නිලධා රින්ව වට කරගෙන ගල් අත ඇරලා මරන්න හදද්දී පින්වත් මහත්තුරු කියන්නේ පොලිසියට සිල් ගන්න කියල වෙන්න ඇති. වැඩේ වරදිනකම් චන්ඩි හැසිරුණු ආකාරය පොලිස් කාරයෝ මරන්න හදපු අකාරය අපි දැක්ක.වැරදුනාට පස්සේ පොලිසියෙන් වෙඩි කෑවාට පස්සේ අනේ ඔකොම දහයට ගනින්න බැරි අහිංසකයෝ.ඕක තමයි අය්යල හැමදාම කියන බයිලේ..වැඩේ කියන්නේ තරුණ ජිවිත හැට හැත්තදාහකට වගකිව යුතු බල්ලෝ බළලු වගේ මහමග ටයර් සැය වල යවපු ඒකට මග පාදපු අය තමයි ඒ අහිංසකයෝ වෙනුවෙන් වැඩියෙන්ම අඩන්නේ ලතෝනි දෙන්නේ මළමිනියක් දැක්කේ එදාමයි වගේ.. අනේ අපි නොදන්නා ලයිව්.. (අ)
උපජීව Tuesday, 21 October 2014 03:08 AM
දැන් ඉතින් පොලිසියට මොකද වෙන්නේ ? (නදී)
චමිල Monday, 20 October 2014 07:18 AM
රටට ගිය කළක්.(හේ)
අපොන්සු Monday, 20 October 2014 07:19 AM
මේ පත් වීම කාගෙවත් අදුරුන්කමට දීපු එකක් නෙමෙයි, දක්ෂකමටම ප්‍රධානය කරපු එකක්. (හේ)
සමරේ(ගාල්ල) Monday, 20 October 2014 07:20 AM
ඉල්ලා අස්වීම නිසා අගතියටපත් පාර්ශවයට සාධාරනයක් ඉෂ්ට වුණාද? (අ)
වරුණ Monday, 20 October 2014 07:28 AM
කමක් නැහැ. යුද්දේ දින්නා නේ ! ඒ ඇති. (අ).
සංජය Monday, 20 October 2014 02:03 PM
අම්බලමේ පිනා...වලන්කදක් ගෙනා...ඒක බිඳපි ගොනා...ඒකට මට හිනා...හනේ අපි නොදන්න පොලිෂ්!!!(අ)
ලුම්බිණි Monday, 20 October 2014 08:09 AM
ඇඟළුම් සේවකයනට වෙඩි තැබීම නිසා මෙහෙම උනා නම් වෙන දෙයක් කරා නම් මොනවා ලැබේවිද? (නදී)
ජනත් Monday, 20 October 2014 08:11 AM
කමක් නැහැ. යුද්දේ දින්නානේ. ඔන්න ඔහේ එකතුවෙලා රටම කාපු දෙන්. නැත්නම් කොටියට කන්න තිබුණු රටනේ. අාශ්චර්යට තව පොඩ්ඩ දුරනේ. ඔහොම යන් (නදී)
හසිත් Tuesday, 21 October 2014 04:35 AM
රටට යහපතක් කරන්න හිතාගෙන තම රාජකාරිය අවංකව සිදුකරන්න (නි)
ජීවන්ත Monday, 20 October 2014 08:52 AM
මේ වගේ පත්කිරීම් වලින් රට යන මඟ පැහැදිලි වේ.(හේ)
කරුණාපාල Monday, 20 October 2014 08:54 AM
කටුනායක ඇඟලුම් සේවකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට එතුමා ඉල්ලා අස් වුණාලු,ඊට පස්සේ අබුඩාබි තානාපති උනාලු,,දැන් නිතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම්ලු.මේ විදිහට සාධාරණය ඉෂ්ඨ කරලත් ලෝකේ අනිත් රටවල් ඇයි අපිව ආදර්ශයට ගන්නේ නැත්තේ?(හේ)
අශෝකා Monday, 20 October 2014 04:11 PM
දැන්නම් පොලිසියට හොද කලක් යයි නේද පොලිසිය පාලනය කරන්න පොලිසියේම ලොකු මහත්තයෙක් ඇවිල්ල අපි දන්නා විදියට සාධාරන වැදගත් තීරණ ගන්න අයෙක්ලු(අ)
උපාලි Monday, 20 October 2014 09:10 AM
ජනත් මල්ලි, අම්මපා ඔව්, ඔයිට වඩා අපිට මොනව වෙන්නද? කොටිය කෑවත් එකයි, අපේ කට්ටිය කෑවත් එකයි. කන්නේ අපිවම තමයි. (නදී)
ප්‍රියන්ත Monday, 20 October 2014 09:13 AM
වරුණ..යුද්දය ඔච්චර ලේසි වැඩක් නම් මොකද ඔයාලට බැරි උනේ.. (ස)