IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බාල ඩීසල් එපා කියයි

ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඇනවුම් කරන කළ ඩීසල් මෙට්‍රික් ටොන්  40000 ක්  අවශ්‍ය පිරිවිතරයන්ට නොගැලපෙන නිසා   ප්‍රතික්ෂේප කළ බව  සංස්ථාව කියයි.

 මෙම ඩීසල් තොගය රැගත් නැව ඉකුත් 22  වැනි දා කොළඹ වරායට ළගා විය.



අදහස් (0)

බාල ඩීසල් එපා කියයි

චමි Tuesday, 25 June 2013 10:49 AM

පරික්ෂා කරලා නෙමෙයිද ඇනවුම් කරන්නේ , අනේ මේවා කාට කියන්නද. ගාන මදි ඇති ඒකයි නැවත යවන්නේ.(නදී) .

:       0       0

අස්මිත් Tuesday, 25 June 2013 10:51 AM

ලංකාවේ පළමු වරටද මේ දේවල් සිද්දවෙන්නේ? බාල ඩීසල්,බාල බෙහෙත්,බාල එළවලු ,බාල අර්තාපල්,බාල තෙල්වර්ග,බාල පිටි,බාල අමුද්‍රව්‍ය,බාල පොහොර,බාල වාහන අමතර කොටස්,මේ කී නො කී කොයි තරම් දේවල් ජනතාව රැවටීමට,විදේශයෙන් ආනයනය කරනවද? බාල ඇමති මඩුල්ලක් ඇති රටක, බාල බඩු ගෙන්වීම හැර මේවට ක්‍රමවේදයක් ඉතින් බාල ගිරි දෝෂයක්ම තමයි.(නදී)

:       0       0

තිසල් Tuesday, 25 June 2013 11:12 AM

තව සාම්පල කිහිපයක් පිට රටක පරීක්ෂනාගාරයකට යවන්න. එතකොට තේ එවපු කොම්පැනිය ලොකු ගණනක් දීල එතනින් ඕන ජරාවක් හොදයි කියනවා. පිටරට සහතිකය තිබෙන නිසා බාල ඩිසල් නොවෙයි අපි ඒවා ගන්නවා කියන කෙනාටත් තව ගණනක් දෙනවා. ඉන්පසු මේ බාල ඩිසල් බාල කියපු අයගේ වැඩ තහනම් කරනවා බොරු කරා කියල. මාධ්‍යකරුවන්වත් හමගහනවා බොරු දේවල් ප්‍රසිද්ධකරා කියලා .ඔය සියල්ලට පසු සමාගම නඩු දමනවා අපේ හොදම හොද ඩිසල් හරවා යවපු නිසා මිලියන මෙපමණක් පාඩු බවට. අපේ සල්ලිවලින්ම ඔය මිලියන ගණන සමාගමට ගෙවනවා. කොටසක් ලොකු ලොක්කන්ට යනවා. ඔන්න අපේ රටේ වැඩ වෙන හැටි බොරුනම් බලන්න තව ටික කලකින්.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 25 June 2013 11:28 AM

බාල ඩීසල් ඇනවුම් කරපු අයවත් එපා කියන දවසක් උදාවේවා!(නදී)

:       0       0

ලාල් Tuesday, 25 June 2013 02:58 AM

අපේ රට ගැන ලෝකය හිතන විදිහ තමා මේ! (නි)

:       0       0

සෑම් Tuesday, 25 June 2013 03:53 AM

ගානක් නැහැ ලොක්කන්ගේ මඩි තරවෙනෙවනන්.(නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 24 June 2013 06:16 PM

ඇමති තුමා හොඳයි. බාල ඩීසල් නම් එපා. මේ වැඩේ උප අමතිතුමාට නම් බාර දෙන්ඩ එපා.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 11:41 AM

නිශාර්ඩ්, කොමිස් ගාන ටිකක් වැඩියෙන් දුන්නනම් බාල ඩිසල් ටික ඉස්තරම්ම තත්වෙන් කියල අපුරුවට විකුනයි. (ත)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 04:35 AM

ඔන්න ඔහොම ඉන්න එපායැ. (නි)

:       0       0

පෙරේරා Monday, 24 June 2013 07:29 PM

ලාබයි බාලයි ....ලාබයි බාලයි....ලාබයි බාලයි....තෙල්වලටත් එහෙමයි. (අ)

:       0       0

අපොන්සු Tuesday, 25 June 2013 07:22 AM

ඇනවුම් කල අය නිදහසේ. මොන තරම් ශෝක්ද?(නදී)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 08:20 AM

ලාල්, නැතුව, ඕනෑම ලාබ නරකාදියක් ලංකාවට යවන්න පුළුවන් කියල ජාත්‍යන්තර ජාවාරම්කාරයෝ දන්නවා. හුඟක් දේවල්වලට කිසිම ප්‍රමිති පරීක්ෂාවක් ලංකාවේ රේගුවේ තවමත් නැහැ නේ. (නදී)

:       0       0

අමිළ Tuesday, 25 June 2013 08:25 AM

ඇයි මීට කලින් බාල ඩීසල් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)

:       0       0

පාල Tuesday, 25 June 2013 09:42 AM

ලංකාවෙන් ගිය ව්‍යායාපාරිකයෝ චීන කර්මාන්ත ශාලාවල අවට කාක්කෝ වගේ කැරකි කැරකි ඉන්නවා. "රෙජෙක්ට්"වෙච්චා ගෙනියන්ට. ඇත්තටම චීන බඩු එතරම් නරක නැහැ බාල බඩු මෙහාට පටවන්ට අපේ ජාවාරන් කාරයෝම තමා මුල් වෙන්නේ. නීතියක් නැති රටක ඔවුන්ට ඒවා සුළු දේවල්.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 25 June 2013 09:45 AM

මහින්ද, බාල ඩිසල් එපා නොකියා ඔනෙයි කියන්නද ?(නදී)

:       0       0

තිලක් Tuesday, 25 June 2013 11:33 PM

අපේ රටට බුදු සරණයි! දෙවි පිහිටයි. (නි)

:       0       0

තිලක් Tuesday, 25 June 2013 11:35 PM

යුද්දයෙන් දිනපු රටේ අද වෙනකොට අපි වහල්ලු වෙලා ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1005 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2057 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 996 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 221 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2417 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1689 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site