වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමියකු වමේ පැරැණි නායකයකු සහ නීතිවේදියකු වන බාලා තම්පෝ අද 90 විය සපුරයි ලංකා වෙළෙඳ සේවා සංගමයේ නිර්මාතෘ වන ඔහු දක්‍ෂ නීතිඥයෙකි. 1947 වසරේ වැඩ වර්ජනයකට සහභාගී වීම නිසා රැකියාව අහිමි වූ තම්පෝ වාමාංශික ව්‍යාපාරයේ නියුමුවන් සමග එක්ව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු ලංකා සම සමාජ පක්‍ෂයෙන් දේශපාලනය ඇරැඹීය. සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 1964 දී සභාග ආණ්ඩුවක් සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමග එක්වීමට එරෙහි වූ තම්පෝ එම පක්‍ෂයෙන් ඉවත්විය පැරැණි වම වෙනුවෙන් බාලා තම්පෝ අදටත් පෙනී සිටියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාලා තම්පෝට අනුවයි
මෙට්රික් Thursday, 24 May 2012 11:44 AM
ඔබට සුභ උපන්දියක් වේවා!
vajira nissanka Thursday, 24 May 2012 05:46 PM
ජීවතුන් අරත ඉන්න එකම සූරියමල් සාමාජිකයා!!
දිනේෂ් Thursday, 24 May 2012 07:08 PM
ඔබ තිසරණ ආරක්ෂා කරනවද?
kumari Friday, 25 May 2012 10:40 AM
මම පොඩිකාලේ ඉදලාම ඔබ පිලිබදව අහල තියනවා. හරියට සාමා, අමර වගේ. වැරදියට හිටන්න එපා. එත් ඔබගෙන් රටට උන දේ ගෙන හරියට ආරංචියක් නෑ. ඔබට සුභ උපන්දියක් වේවා!
එස් Wednesday, 23 May 2012 08:46 PM
දිගාසිරි පතමි සහෝදරයා.....
කේ Wednesday, 23 May 2012 08:51 PM
චිරං ජීවතු
සුනිල් විජේසේන Wednesday, 23 May 2012 09:00 PM
මෙන්න නියම මහත්වරු
ආර්.එම් රත්නායක Thursday, 24 May 2012 12:59 PM
හොද දැක්මක් තියෙන උතුම් මිනිසෙක්...
අමිල කටුනායක Wednesday, 23 May 2012 10:26 PM
තව කොහොම හරි 10 ක් අදිමු.........
වසන්ත රත්නායක Thursday, 24 May 2012 01:11 PM
ඔබට දීර්ඝායුෂ ලබේවා. දැනට වසර 10කට පමණ පෙර නාරාහේන්පිට කම්කරු කාර්යාලයේදී සේවකයන් වෙනුවෙන් කථාකරන හැටි මම දැක්කා.... ඉතා අනර්ඝයි........
මනෝ විජයන්ත Wednesday, 23 May 2012 10:46 PM
මෙයාල තමයි වැඩ කරන ජනතාවගේ ජීවිත නැතිකරේ..
ජයසිංහ Thursday, 24 May 2012 01:13 AM
ඔබට සුභ උපන්දියක් පතන අතර නිදුක් නිරෝගී සුවය පතනමි.!!!
සකල බුජන් Thursday, 24 May 2012 08:41 PM
සුභ උපන් දිනයක් වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!
රශ්මික Thursday, 24 May 2012 02:25 PM
කම්කරු නායකයාණෙනි සුභ උපන්දිනක් වේවා , දීර්ඝායුෂ ලැබේවා !!
කුලතුංග Thursday, 24 May 2012 09:28 AM
සුභ පැතුම්! මම ඔහුගේ දක්ෂතාවය අගය කරනවා
ලලිත් සමරකෝන් Thursday, 24 May 2012 10:13 AM
මව්බිමට නිහඩව සේවය කරන ඉතා උසස් කළාකරැවෙකි.. ඔබට දිගාසිරි පතමි...