(රංජන් කස්තුරි)
ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස්කර තිබේ.
එමගින් ලිහිසිතෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමටත් ආරවුල් විසඳා ජනතාවට සහන සැලසීමට හැකිවන බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමවේදයක් නොතිබූ බවයි.
ඒ පිළිබඳව ජනතාව මෙතෙක් විශ්වාසයක් නොතිබූ බව ද උදය ගම්මන්පිට මහතා පැවැසීය. එම ගැටළුවට මින් ඉදිරියට විසඳුමක් ලැබෙන බව ද ඔහු කීය.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාල තෙල් ගැන කියන්න කමිටුවක්
ඇත්ත Monday, 13 December 2021 08:29 PM
ජනතාවට වගවෙන ආණ්ඩුවක් තියනවාද? එහෙනම් බාල ගෑස් නිසා දරුවන් හතර දෙනෙකුට තම මව අද අහිමි වුනා. අම්මා කෙනෙක් නැති අඩුව පිරිමහන්න ලෝකෙම මුදල් ලැබුනත් බැහැ. වෙන රටක නම් ඇමති ඉල්ලා අස් වෙනවා. ඒත් ලංකාව කියන්නෙ වෙනස් රටක්.
sharm warn Tuesday, 14 December 2021 10:34 AM
දෙයියනේ ඉන්දනත් බාලද? කොහොමද වාහන ටැංකි පුපුරන්න ගත්තොත්... අනේ අම්මෝ....