IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බීලා නාන්න ගිය කෙල්ලෝ පොලිස් කූඩුවේ

 පිරිමි තිදෙනකු සමග අඩ නිරුවතින් ගම්පහ කෙටවල වේල්ල අසළ දිය නාමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

18 හැවිරිදි තරුණියන් දෙදෙනා බීමතින් සිටි බවත්, උඩු කයට පමණක් ඇඳ සිටි බවත් පොලිසිය කියයි.

දුම්රිය පාර අයිනේ ප්‍රසිද්ධ ස්ථානයක එලෙස සිටිය නොහැකි නිසා ඔවුන් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

බීලා නාන්න ගිය කෙල්ලෝ පොලිස් කූඩුවේ

සුරාජ් Tuesday, 18 June 2013 02:23 PM

කතා කරන්න එපා, මිට වඩා කොයි තරම් වරදවල් තියෙනවාද අල්ලන්න ලංකාවේ (දී)

:       0       0

අරුණ Tuesday, 18 June 2013 02:27 PM

බස් වල යනවා කොටට ඇදලා ඒ අය අල්ලනේ නැහැ, ඇයි ඒ අයට බයද, උඩු කය බාගෙට වහගෙන ටී වී එකේ නටන කට්ටිය? එතකොට බීච් වල නාන කෙල්ලෝ ? මේකයි ලංකාවේ පොලිසියේ තත්වේ (දී)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Tuesday, 18 June 2013 10:35 AM

මොකද දෙවියනේ ගම්පහටම මේවා වෙන්නේ? (ත)

:       0       0

විජේසිරි Tuesday, 18 June 2013 10:33 AM

මොනව වෙයිද දන්නෑ. (ත)

:       0       0

කාලිංග Tuesday, 18 June 2013 02:26 PM

බිල හිටියනම් වැරද්දක් (දී)

:       0       0

මාර්ස් Tuesday, 18 June 2013 10:35 AM

අඩ නිරුවත් නිසා නම් පොලීසියෙන් ඇල්ලුවේ ඔෆිස් යන කෙල්ලෝ කීදෙනෙක් අල්ලන්න වේවිද? ඔය වගේ අහිංසකයෝ තමා අල්ලන්නේ (ත)

:       0       0

ජයසිංහ Tuesday, 18 June 2013 10:37 AM

මොකද මේ ලංකාවට උන විනාසය. (ත)

:       0       0

මුතූ Tuesday, 18 June 2013 10:40 AM

අපොයි අපේ රටට ගිය කලක්... (ත)

:       0       0

විජය Tuesday, 18 June 2013 10:39 AM

අම්මලා දන්නේ නැතිව ඇති දුලගේ හැටි (ත)

:       0       0

නාලක Tuesday, 18 June 2013 10:41 AM

කොල්ලන්ට විතරද ඕන විදියකට ඉන්න පුළුවන්? (ත)

:       0       0

චතු Tuesday, 18 June 2013 02:44 PM

පහත් තැනින් යයි ගලා ජලේ (දී)

:       0       0

මරිසි පාල මාමා Wednesday, 16 October 2013 10:56 PM

පොලිසිය මානව අයිතිවාසිකමක් උල්ලංඝනය කරලාවද්ද? (නි)

:       0       0

ජුඩ් සමන්ත. Tuesday, 18 June 2013 10:48 AM

පොලීසියේ කට්ටියව දණ ගස්වයිද දන්නේ නෑ? (ත)

:       0       0

රුවන් Tuesday, 18 June 2013 02:47 PM

අත්අඩංගුවට ගන්නවානම් මිට වඩා වැරදි තියෙනවා, යන්නකෝ රාත්‍රී සමාජ ශාලාවකට, සිහිය නැතුව වැටෙයි (දී)

:       0       0

රුවන් Tuesday, 18 June 2013 02:45 PM

මේවා තමයි විහිලු (දී)

:       0       0

රුවන් Tuesday, 18 June 2013 02:46 PM

එතකොට තරුපහේ හෝටල්වල බිකිනි ඇදගෙන හැමතැනම ඉන්නේ එම කාන්තාවන්ගේ අඟපසඟ සේරම එලියෙනේ.හොඳට පෝයටත් බොනවා.මොකද මේවා අල්ලන්න බයද? (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 18 June 2013 10:51 AM

කොහොමත් නානකොට යටට අදින්නේ නැනේ. වැඩේ වැරදිනම් බැනල එලෙව්වනම් ඉවරනේ. (ත)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 10:55 AM

දහසක් බුදුන් බුදුවෙනවා කියපු හිමිදිරි පාන්දර හෙලදෙරණේ වෙන අශිලාචාර දේවල් දැක්කම පිස්සු හැදෙනවා ආයුබෝවන්.... (නි)

:       0       0

දිනේෂ් Tuesday, 18 June 2013 10:54 AM

මාර්ස්ගේ කතාව නම් හරියටම හරි. (නි)

:       0       0

කපිල Tuesday, 18 June 2013 11:01 AM

කොහොමද දන්නෙ නැහැ යට ඇදුම් ඇදලද නැද්ද කියලා පරීක්ෂා කළේ? (නි)

:       0       0

පවන්,ජිනීවා Tuesday, 18 June 2013 11:07 AM

ඔය ළමයින්ව අල්ලගෙන යන ගමන් අර නාලිකාවක වැඩ කරන කෙනෙකුත් ඉන්නවා යකඩ වගයක් හොරෙන් විකුනන්න ගිහින් මාට්ටු වෙලා වරෙන්තු පිට. එයාවත් උසාවියට ගිහින් දෙන්න. ඉන්න තැන හොයා හොයා ඉන්න ඕනෑ නැහැ දන්නවා නේ. (නි)

:       0       0

අපොන්සු Tuesday, 18 June 2013 11:17 AM

හොඳ වැඩේ, ලොකු නෝනලා මහත්තරු හෝටල් වල, ස්පාවල කරන දේවල් කරන්න ගියාට. (නි)

:       0       0

ධර්මේ Tuesday, 18 June 2013 11:18 AM

මාර්ස්, ඔයා කොහෙද අනේ ඉන්නේ? අඩ නිරුවතින් ඔෆිස් යන ගෑනු ළමයි? ඔයා ඉන්නේ මාර්ස් වලද? (නි)

:       0       0

චමිලා Tuesday, 18 June 2013 11:21 AM

එතකොට අර රත්තරන් වාහිනී එකේ ඉරිදා උදේට මන්ත්‍රීතුමියක් උඩු කය පමණක් වහගෙන පෙනී එන්නේ. එක පොලිසිය දැක්කේ නැද්ද අප්පා......... (නි)

:       0       1

දයා අලහාකෝන් Tuesday, 18 June 2013 11:24 AM

කොහොමත් මේ තරුනියෝ බිලා ඉදලා තියෙන්නේ. ඉතින් ඇදුම් තිබුනද නැද්ද කියලා දන්නේ නැතිව ඇති. (නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 18 June 2013 11:27 AM

නාගන්නත් පොලිසියෙ අවසරයක් ගන්න වෙයි වගේ. ෂික් විතරක්! මෙච්චර හොරු අපරාධකාරයො ඉන්න රටේ නනා ඉන්න පොඩි උන්ව අල්ලගෙන එන හැටි? (නි)

:       0       0

සජී Tuesday, 18 June 2013 03:24 PM

ගමේ අයත් මෝඩයෝනේ. මොකට ඕවා පොලිසියට කියන්න ගියාද?(නි)

:       0       0

චින්තක Tuesday, 18 June 2013 11:28 AM

ලිං වල නානකොට කාන්තාවන් කොහොමත් උඩුකයට තමයි අඳින්නේ. ඒකට කියන්නේ දිය රෙද්ද.මේක හරි වැඩක් නේ, නාන කාමර වල විතරද නාන්න පුළුවන් ? (නි)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 11:28 AM

මේ දවස්වල ලංකාවේ පොලිසියත් ඉන්නේ හෙළුවෙන්නේ. ඒ නිසා සේරමලා හෙළුවෙන්. ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් වුනාට අපේ සදාචාරය සංස්කෘතිය හොලිවුඩ් වලටත් එහාට ගිහින්. දැන්නම් අපි ආශ්චර්යයේ දොර ගාවට ඇවිල්ලා වගේ (නි)

:       0       0

කිරිහාමි Tuesday, 18 June 2013 03:26 PM

මේක සිංහල රට. ලෝකේ කොහෙවත් සිංහල මිනිසුන්ට වෙන රටක් ඇත්තේ නැහැ.අපේ රටේ ගෞරවය නැති කරන අයට දඩුවම් දෙන්න ඕනෑ. එත් ලංකාවේ දැන් වෙන දේවල් එක්ක බලද්දී මේක අහිංසක ලිංගික ආශාවක් ඉටුකර ගැනිමක්. කෙල්ලෝ බීලා හිටිය නම් එක ලොකු වරදක්.කොහොම වුනත් පොලිසිය අල්ලන්න ඕනෑ දේවල් නෙමේ අල්ලන්නේ. (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 03:27 PM

අඩ නිරුවතින් නෑම කෙසේ වෙතත් බීමතින් නෑම අනතුරුදායකයි. (නදී)

:       0       0

මොහාන් Tuesday, 18 June 2013 11:34 AM

අපේ ලංකාවට ජයවේවා! මේකට තමයි කියන්නේ අර මුසල්මානුවන් වගේ ඇඟ සම්පූර්ණයෙන් වහගෙන ඉන්න එක හොඳයි කියලා. අපේ සිංහල ගැහැණු ඕවට කැමති නැහැ නොවැ. (නි)

:       0       0

දෙස්පා Tuesday, 18 June 2013 11:37 AM

කෙටවල ටියුෂන් පන්ති කට් කරන අය ගොඩක් ඉන්නවා. ගිහින් බොනවා. මමත් කලක් ගියා (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 18 June 2013 11:41 AM

ගමේ කව්රු හරි කෝල් කරන්න ඇති පොලිසියට. එහෙම නොකර ,කෙටල පිති ටිකක් කපලා වතුරට දැම්මා නම් දවසම කහ කහ ඉන්න වැඩේ කරන්න තිබුනා (නි)

:       0       0

රංගන Tuesday, 18 June 2013 11:45 AM

මේවා මානව අයිතිවාසිකම්. මීට නිදහස තිබිය යුතුයි (නි)

:       0       0

තුෂාර Tuesday, 18 June 2013 11:49 AM

එහේ වෙන වැඩවල හැටියට ඕකත් මොකද්ද කියලත් හිතෙනවා. ඉහලගම පැත්තේ කොල්ලන්ගෙන් ඇහුවොත් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන්. මම කියන්නේ බොරුද කියලා ගම්පහ නගරයේ අහල පහල කට්ටිය දන්නවා (නි)

:       0       0

රුවන් Tuesday, 18 June 2013 12:00 PM

පොලිසියේ අය හොඳට කෙල්ලෝ දෙන්නව පරික්ෂා කරලා වගෙයි. අනික නානකොට කව්ද ඇඳුම් අදින්නේ? (නි)

:       0       0

නාලක Tuesday, 18 June 2013 12:01 PM

ප්‍රියන්ත හරි. නානකොට මොකටද ඇදුම් අදින්නේ? (නි)

:       0       0

නිලන්ති. Tuesday, 18 June 2013 12:03 PM

කෝ මේ බොදු බල සේනා? අනාගත දරුවන්ගේ අම්මලා වෙන්න ඉන්න අය නේද මේ? මෙයාලා මෙහෙම හැසිරෙනකොට කොහොමද බොදු බල සේනා මුස්ලිම් කාන්තා ඇඳුමට දෝෂාරෝපණය කරන්නේ? අයියෝ! අයියෝ! අපේ සිංහල කෙල්ලන්ට ගිය කල! (නි)

:       0       0

චින්තක Tuesday, 18 June 2013 04:01 PM

බලන්න. මෙතනදීත් අන්‍ය ආගමිකයෝ බලන්නේ බුදුදහමට නිගා කරන්න (නි)

:       0       0

නීල්-රානා Tuesday, 18 June 2013 12:24 PM

දියට අඳින ඇඳුම අඹුඩය විනා අමුඩය නොවේ. (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 18 June 2013 12:41 PM

අපරාදේ ඒ කෙල්ලෝ මුස්ලිම් නම් අපට ගොඩක් අදහස් ලියන්න තිබුණා නේද? (නි)

:       0       0

සයිනාවා Tuesday, 18 June 2013 12:41 PM

මෙපමණ රටේ හොරු ඉන්න එකේ පොලිසිය අල්ලන්නේ පොඩි සතුටක් ගන්න අයවනේ. හික්කඩුව පැත්තේ වෙරළට ටිකක් යන්නකෝ බලන්න (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 12:46 PM

මේ එංගලන්තේවත් ඔය වගේ නැහැ. අනේ ලංකාවට ගිය කලක්. (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 18 June 2013 04:21 PM

එයාල පොඩි වැරද්දක් කරලා. සම්පූර්ණ නිරුවතින් නාන්නනේ තිබුනේ. අත්අඩංගුවට ගත්තේ අඩනිරුවතින් නාපු නිසා මගේ හිතේ(නි)

:       0       0

කුමාර Tuesday, 18 June 2013 12:50 PM

නාලක, මොන මෝඩ අදහස්ද මේ දක්වලා තියෙන්නේ? (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 18 June 2013 04:36 PM

නිදහස් රටක නිදහසේ ජීවත් වීමේ අයිතිය සහ නිදහසේ තමන්ගේ කටයුතු කර ගැනීමටත් අයිතිය තියෙනවා. නමුත් නිදහස අයුතු ලෙස පාවිචි කරලා අන් අය අපහසු තත්වයකට පත් වේ නම් නීතිය මගින් ඒවා පාලනය කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය (නි)

:       0       0

අස්මිත් Tuesday, 18 June 2013 12:58 PM

මේක සම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩක්. පොලිසියට බැහැ ජනතාවගේ නිදහසට බාධා කරන්න. ඔබලාට බොදු බල පිහිට වීමට සලස්වන්නම්. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 18 June 2013 04:46 PM

මතට තිත තබා තිබෙන රටක බීමතින් සිටීම වැරදියි. ඉතා සංවර ලෙස පමණක් ඇඳුම් අඳින කාන්තාවන් සිටින රටක තරුණියන් අඩ නිරුවතින් ස්නානය කිරීම වැරදියි. තරාතිරම නොබලා දඬුවම් කල යුතුයි.(නදී)

:       0       0

සරත් Tuesday, 18 June 2013 01:06 PM

අම්මෝ මම බයවුණු තරමක්! මේ අපේ වැවේ නාන තුන්දෙනද කියලා. වෙලාවට ඒ අය නෙමෙයි (නි)

:       0       0

සරා Tuesday, 18 June 2013 01:07 PM

බලාගෙන නංගියෝ, ඇළවල් වල මාලු ඉන්නවා (නි)

:       0       0

බංඩාර Tuesday, 18 June 2013 04:47 PM

වැඩක් ඇති දේවල් වලදී පොලිසිය නිදි. හසිත අපි සිංහල නොවෙයි දැන් ඔක්කොම කණපිට. ආදි කාලේ අපේ කාන්තාව උඩුකය නිරුවතින් සිටි බව, අයියයි මල්ලියි දෙන්නටම එක කාන්තාවක් සමග දීග කෑවා කියලා දන්නේ නැහැ. ලංකාවේ ඉතිහාසය කවුරුත් දන්නේ නැහැ. හින්දි සින්දුවක් හෝ හින්දි නළු නිලියෝ ගැන ඇහුවොත් ලස්සනට කියයි. අපේ මිනිස්සු ජීවත්වෙන්නේ ඉන්දියාවේ.(නදී)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 18 June 2013 01:06 PM

අනේ මේ වෙරෝන චතුල කියන්නේ නම් මොන ජාතියේ මෝඩයෙක්ද කියලා (නි)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 01:08 PM

ෂෙරිෆ්, මේක බෞද්ධ රටක් නිසා මෙහෙමවත් මේවා රැකිලා තියෙනවා. වැරදිලාවත් අරාබියක් වුනා නම් බලන්න තිබුණා රඟේ.... (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 04:51 PM

රෙදි නැන්දලා මේ කෙල්ලන්ට හරියට චාරිත්‍ර කරලා නැතිපාටයි. නැවත වරක් සතියක් කාමරයක තියලා නැකතට නාවලා චාරිත්‍ර කලොත් ලැජ්ජා බය ඇති වෙයි සමහරවිට.(නි)

:       0       0

හසිත Tuesday, 18 June 2013 01:16 PM

එතකොට අර සීගිරියේ කාන්තාවෝ නෑවේ කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

ශ්‍රියා Tuesday, 18 June 2013 11:37 PM

කොහේද බොදු බල සේනා ?(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 05:14 PM

සල්ලිකාරයන්ගේ දුලට විතරයි හොද.පොඩි අයට තමා සංස්කෘතියයි, හැදියාවයි ඔක්කොම. (නි)

:       0       0

රකිත් Monday, 24 June 2013 09:01 AM

එතකොට මේ පිරිමි තුන්දෙනා බිලා හිටියේ නැද්ද? ඔවුන්ගේ යටිකය ආවරණය වෙලාද තිබුනේ? නැත්නම්, පිරිමි නිසා ඒක ප්‍රශ්නයක් නැද්ද? (නි)

:       0       0

සනත් Tuesday, 18 June 2013 05:18 PM

ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් නාන එක වරදක් කියලා නොතේරෙන තොත්ත බබ්බුත් ඉන්න එක තමයි පුදුමයට කාරනාව...එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් කියවලා ඒක නොතේරෙන අය වෙන්න ඇති.(නි)

:       0       0

සදරේඛ Tuesday, 25 June 2013 05:25 PM

දුෂණ මර්ධන අංශයෙන් ඇල්ලුවා නම් ඉතින් වරදක් නැහැ (නි)

:       0       0

සිරි Monday, 24 June 2013 09:26 AM

අපොයි දෙයියනේ මගේ රටට ගිය කලක්.... ! ඉන්දියාවත් එක්ක තරග කරන්න යනවද කොහෙද?? (නි)

:       0       0

මාටින් Tuesday, 25 June 2013 01:41 PM

යුනිෆෝම් එක ගලවලා, මෙයාලටත් නාන්න කතා කලාද දන්නෙ නැහැ නංගිලා දෙන්නා? (නි)

:       0       0

සරත් Tuesday, 18 June 2013 02:03 PM

මමනම් කියන්නේ පොලිසිය එසේ කලේ නැතිනම් මෙවන් සිද්දීන් සාමාන්‍ය කරණය වෙනවා, ඒක සමාජ පරිහානයේ මුලාරම්භයයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 123 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 334 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 156 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4076 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2134 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site