ගායකයෙකු මෙන්ම දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙකු වනබිලී ප්‍රනාන්දු විසින් එළිදක්වනු ලැබූ බොහොමයක් ගීත සඳහාලැබුණේ ඉහළ රසික ප්‍රතිචාරයක්. මේ තොරතුරු ඔහුගේ කලා දිවිය හා සංගීත කණ්ඩායම ගැනයි.
" මේ වෙන කොට මම ගීතයක් කරගෙන යනවා. ඒක තව ටික දවසකින් නිකුත් කිරීමට හිතාගෙන ඉන්නේ. අපේ සංගීත කණ්ඩායමත් එක්ක එළිදක්වපු "කාවද රවටන්නේ" කියන ගීතය මේ දිනවල ප්‍රචාරය වෙනවා. සංගීත කණ්ඩායම ගැන කියනවානම්, 2forty2 ලෙස තමයි අපි සංගීත කණ්ඩායම නම් කරලා තියෙන්නේ. එය ආරම්භ කරලා අවුරුදු 4ක් පමණ වුණත් මේ නමට තවම අවුරුද්දයි. මොකද මෙච්චර කල් සංගීත කණ්ඩායමට නමක් තිබුණේ නැහැ. නමුත් මගේ සංගීත ප්‍රසංග සඳහා සහ BNS Touring Band එක කියන්නේ මේ 2forty2 කියන සංගීත කණ්ඩායමටයි. දැනට ලංකාවේ අවුරුදු 3ක් තිස්සේ සංගීත කණ්ඩායම ප්‍රසංග සඳහා දායක වුණේ නමක් නැතුවයි. මෙවැනි නමක් එන්න මූලික හේතුව වන්නේ අපිට වෙනස් නමක් අවශ්‍ය වෙලා තිබුණ නිසයි. ඊට පස්සේ ඉලක්කමකට යමු කියලා හිතිලා එක එක ඉල්ලක්කම්වලට ගිහිල්ලා මේ නම හොඳයි කියලා හිතුණා. මේ නමට යන්න තවත් හේතුවක් වන්නේ මේ නම music time signature එක්ක හැඳුණු එකක්. Two Four, Four four, six eight, nine eight, යන ඒවා හැදෙනවා මේ ඉලක්කම් දෙකෙන්. Musictime signature එක්ක ඉන්වෝල් වෙච්ච අපිට ආසා හිතුණ නමක් කියලා කියන්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - බිලීගේ ෆේස්බුක් ගිණුම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිලී ප්‍රනාන්දුගේ 2forty2 හි ගීතය එළිදකී