IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බල පෙරළිය යුග පෙරළියට

අශෝක අභයගුණවර්ධන ලියූ මෛත්‍රී ජනපති වීමේ සැඟවුණු කථා ඇතුළත් ‘යුග පෙරළිය‘ කෘතිය එළිදැක්වීම අද(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවූහ.

_H1_0748 _H1_0789 _H1_0813 _H1_0873 _H1_9437 DSC_4593 DSC_4595

 

 

 



අදහස් (0)

බල පෙරළිය යුග පෙරළියට

සම්පත් වන්නිආරච්ච Monday, 23 March 2015 04:19 PM

ඇමරිකන් ඩොලර් පෙරලිය (නදී)

:       0       0

අනුර Monday, 23 March 2015 04:45 PM

ජනතාව මුලා කරමින් බොරු දේශපාලනයක් කරමින් රටේ මුදල් ගසා කෑවම දේශපාලන පෙරලියක් ඇති වෙනවා. මම කියන්නේ ජනතාව හරි තීරණේ අරන් තියෙන්නේ. පසුගිය රජයේ අත්තොනෝමතික වැඩ ඒ ගොල්ලෝ ගෙදර යන්න මග සකසා ගත්තා. බහුතර බුද්දිමත් මතය ජය ගත්තා.(නදී)

:       0       0

රනේපුර Monday, 23 March 2015 07:37 PM

අපේ නම් වෙලා තියෙන්නේ බඩ පෙරළියක්! (නි)

:       0       0

නඳුන් Tuesday, 24 March 2015 12:33 AM

අපිත් දන්නවා ඔය පෙරළිය ගැන හොඳට (නි)

:       0       0

අනුර Tuesday, 24 March 2015 12:50 AM

අනේ මෙහෙමත් දේවල්! කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

අනුර Tuesday, 24 March 2015 12:53 AM

හොර පෙරලිය. බොරු පම්පෝරි ((නදී)

:       0       0

චන්ද්‍රදාස Tuesday, 24 March 2015 01:40 AM

යුද පෙරළිය ගැන මොකුත් ලියන්න නැද්ද? කවුරු පෙරලුනත් බලලෝභීකමට අපි නම් පෙරළෙන්නේ නැහැ (නි)

:       0       0

අනුර Tuesday, 24 March 2015 02:46 AM

දැන් කාගෙ කාගෙත් මුහුණුවල ඉස්සර තිබ්බ පෙනුම නැනේ. හරිම දුක්බර මුහුණු ටිකක්... අපරාදේ .... (ම)

:       0       0

විටියල ගමගේ Monday, 23 March 2015 01:33 PM

මොකද්ද ඉතින් අමුත් දෙයක් නැහැ ලිබියාවේ ගඩාපි පන්නපු විදියට සැලසුම් කළ දේම කළා එපමණයි (නදී)

:       0       0

දිනේෂ් Monday, 23 March 2015 01:45 PM

අපි නොදන්න පෙරලිය? (නදී)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 02:06 PM

පොත පෙරලිල්ල ඇති රැවටිල්ල (නදී)

:       0       0

ටෝකියෝ -අබේ Monday, 23 March 2015 02:16 PM

ඔය සාන්තුවරු වගේ ඉදිරියෙන්ම ඉන්නේ. බලි පෙරලිය. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 23 March 2015 02:19 PM

බොහොම ටික කලකින් අපිට පෙරළියේ පෙරලිය බලන්න පුළුවන්. අවශ්‍ය මහා මැතිවරණය තබන දිනය තීරණය වීම පමණයි. ඒ පෙරලිය සිදු කරන්නේ ඔය වගේ හවුල් කැඳ හැලියකින් නෙමෙයි. (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Tuesday, 24 March 2015 04:56 PM

අන්තිමට නටපු පදයකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

සුමිත් Tuesday, 24 March 2015 07:33 AM

අපේ මහින්ද මහත්ය දිගටම කරගෙන් යන දුනානම් අපිටත් " ලී කිඋම් කෙනකු බිහි කරගන් තිබුණා. නමුත් සැමදා බාල්දි අදින , ඉන්දියාව එක කෑව (අ),

:       0       0

විජයබාහු Monday, 23 March 2015 02:47 PM

අපි නොදන්නා මොනරතැන්න. ඔය ඉන්නේ ඔක්කොම සම්බන්ද අය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 640 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2479 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site