දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැලූ බැල්මට
පෙරුමාල් Thursday, 04 September 2014 03:04 AM
පොලීසියට ඉතින් මොනවා කියන්න බැරිද: මේ වගේ ගොන්නු ඉන්න රටක ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියල හිතෙන්න ඇති (නදී)
නිමල් ලලිත Wednesday, 03 September 2014 11:02 AM
රණවිරුවෙක් වූ ඔබට ගරුකරමි.එහෙත් මෙලෙස නිකරුනේ ජීවිතය නැතිකර ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. (නි)
අපොන්සු Wednesday, 03 September 2014 11:44 AM
"කලෙකිනි මිනිසත්බව ලැබගන්නේ....". අපරාදේ මනුස්ස ජිවිතයක්.ප්‍රශ්නයක් වෙනුවෙන් දිවිනසා ගැනීමට වඩා ජීවත්වෙලා විසඳුමක් සෙවීම අමාරුයි. (නි)
සම්පත් Wednesday, 03 September 2014 04:52 AM
රටට ආදරය කරන මිනිසුන් මියයනවා (නි)
රොබින් Wednesday, 03 September 2014 08:07 AM
ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන යුද අපරාදවලට සහයදෙන එකෙකුව හෝ දෙන්නෙක්ව ගිනිතියල සිරුරට ගිනිතියා ගත්තනම් තමා හොඳ. (නදී)
සම්පත් ද සිල්වා Wednesday, 03 September 2014 08:46 AM
වෙන ප්‍රශ්ණයක් ඇති නේද ? (නදී)
දසුන් Thursday, 04 September 2014 12:30 AM
මට අර ගවමස් තහනම් කරන්න කියලා ගිනිතියාගත් හාමුදුරුවෝ මතක් වුණා (නි)
චමින්ද Wednesday, 03 September 2014 09:45 AM
පුද්ගලික හේතුවක්ද,පවුලේ ප්‍රශ්නයක්ද,මුදල් ප්‍රශ්නයක්ද කවුද දන්නේ....?පොලිසිය පේන අහලා, හේතුවත් දක්වලා ඉවරයි. (නදී)