බීමත්ව කොළඹ - මාතර පෞද්ගලික බස් රියක් පැදවූ අම්බලන්තොට දුලිප් ලක්ෂිත සුවඳරත්නගේ (30) රියදුරු බලපත්‍රය තහනම් කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඔහුට රුපියල් 7500ක දඩයක් ද පැනවූවාය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බීලා බස් එළවා රියදුරු බලපත අහිමිකරගනී
පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:12 PM
අයියෝ ලොක්කා ඇඟේ පතේ මහන්සියට හීනියට දෙකක් දාගත්ත කියල බස් එලවන එක වැඩක්ද අප්පා ? බස් කාල පෙන්නන්ම්කො. (ස)
විරාජ් කාලිංග Thursday, 24 October 2013 04:45 PM
බලපත්‍රය තහනම් කර එක නම් හොදයි. ගහන්න තිබ්බේ ලක්ෂයක් විතර දඩයක් අනික් අයටත් පාඩමක් වෙන්න (නදී)
කුමාරසිරි Thursday, 24 October 2013 12:19 PM
බසයක යන ජනතාවගේ වටිනාකම රු: 7500ද ?(නදී)
සුමිත් Thursday, 24 October 2013 12:21 PM
වැඩ දෙකම කැතයි. කාට කියන්නද (නදී)
චමින්ද Thursday, 24 October 2013 05:27 PM
සමහර රටවල් වල බීමතින් රිය පදවා අසු වී රියදුරු බලපත්‍රය තහනම් කල හොත් ,එය නැවත ලබා ගැනීමට නම් රුපියල් වලින් නම් අඩු වශයෙන් රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් වියදම් කල යුතුයි . බීමතින් රිය පදවා අසු වෙන රියදුරන්ට පවත්වන විශේස [පන්ති] දේශන, නඩු ගාස්තු ,නීතිඥ ගාස්තු යනාදිය එයට ඇතුලත් වෙනවා.(නදී)
අමිල - කටුනායක Thursday, 24 October 2013 12:26 PM
බීලා සුවඳේ බැරිව ඇති... (ස)
මොහාන් Thursday, 24 October 2013 12:41 PM
සුවදරත්න කරලා තියෙන්නේ ගද වැඩක්.(නදී)
ලංකා Thursday, 24 October 2013 12:41 PM
සෑහෙන්න වේගෙන් යන්න ඇති නේ?? කොහෙමෙද මාට්ටු උනේ?? හයි ස්පීඩ් ඇල්ලුවාද??(නදී)
චමත් [ලංකාව] Thursday, 24 October 2013 12:53 PM
ඔය එක්කෙනයි අහු වෙන්න ඇත්තේ. කී දෙනෙක් ඔහොම එලවනවද ඇද්ද. (ස)
දිසානායක Thursday, 24 October 2013 07:15 PM
175 කොහිලවත්ත ..කොල්ලුපිටිය බස් පරික්ෂා කරන්න ..ජනතාවට වඩාත්ම හිරිහැර සිද්ද වෙන මාර්ගයක් (දිල්)
මනෝජ් Thursday, 24 October 2013 01:58 PM
මම ලියන්න හිටි එක මොහාන් ලියලා (නි)
කෙවින් Thursday, 24 October 2013 01:59 PM
පුළුවන් නම් බදුල්ල - කොළඹ බස් ටිකත් පරීක්ෂා කරලා බලන්න (නි)