IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බලු මස් කාලා මනි බඩු වෙළෙන්දා රෝහළේ

බල්ලෙකුගේ අමු මස් ශරීර ගත වු බව කියන මනි බඩු වෙළෙන්දෙකු දඹුල්ල රෝහළට ඇතුලත් කළ බව රෝහල් ආරංචි කියයි.

සිහිසුන්ව රෝහළට ගෙන ගිය මෙම පුද්ගලයා ලඟ පාන් කැබැල්ලක්ද, බල්ලෙකු විසින් කෑ බවට සැකකරන ඌරු මස් පිඟානක්ද තිබු බව පැවසේ.

ඔහු සිටි ස්ථානයේ මත් පැන් බෝතලයක්ද තිබූ බව කියති.

 



අදහස් (0)

බලු මස් කාලා මනි බඩු වෙළෙන්දා රෝහළේ

අජ්ත් Saturday, 12 September 2015 04:31 PM

මොකක්ද මේ බල්ලා මරන්න හේතුව? අපි බලමු (නි)

:       0       0

ගාමිණී Saturday, 12 September 2015 05:24 PM

මනි බඩු වෙළෙන්දා ඌරු මස් පිඟානකුයි අරක්කු බාගයකුයි ගේන්න ඇති. අරක්කු බීලා අවසානයේ මස් හොයනවිට ඒක බල්ලා කාලා වෙන්න ඇති.කේන්තියට මිනිහා බල්ලාව කන්න ඇති. (නි)

:       0       0

කුලරත්න Saturday, 12 September 2015 05:23 PM

පවු අහිංසක සතෙක්ගේ ජීවිතයක්නේ නැතිවෙන්න ඇත්තේ... (නි)

:       0       0

විජේසුන්දර Saturday, 12 September 2015 06:27 PM

දැන් කාලේ මිනිසුන්ට මොන මසක් වුණත් කමක් නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 12 September 2015 09:24 PM

පිටබැද්දර වගේ පොඩ්ඩක් හිතලා බලන්න (නි)

:       0       0

ටෙෂාන් Saturday, 12 September 2015 10:01 PM

මෙයාට බලුමස් ලැබුණේ කොහෙන්ද? (නි)

:       0       0

ශ්‍යාමලී කරුණාරත්න Saturday, 12 September 2015 09:22 AM

හරිම හතර බීරි කථාවක්. මට නම් මොකුත් තේරෙන්නේ නෑ. (නදී)

:       0       0

දිනේෂ් Sunday, 13 September 2015 02:08 AM

මිනිසුන්ගේ සිත් තුළින් කවදාද මේ පාපකාරී සිතුවිලි පහව යන්නේ? (නි)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 09:46 AM

බලු මස් තමා දැන් අඩුවට තියෙන්නේ. මෙයාලට ලාබයි වගේ බයිට් එකට (නදී)

:       0       0

බාතිය Saturday, 12 September 2015 09:59 AM

මත් පැන් නෙවෙයි මත් වතුර. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 13 September 2015 04:24 AM

මෙහෙමත් මිනිස්සු මේ රටේ ඉන්නවනේ? (නි)

:       0       0

ඉලේපෙරුම Saturday, 12 September 2015 10:25 AM

හතර බීරි කතාවක් තමා. මස් ගන්න මරපු බල්ලා කොහෙද? (අ)

:       0       0

කමල් Saturday, 12 September 2015 10:35 AM

මම හිතන්නේ බල්ලා හොරෙන් උරුමස් කාපු තරහට මිනිහා බල්ලව කන්න ඇති. (අ)

:       0       0

සෙනරත් Saturday, 12 September 2015 10:37 AM

බලු මස්ද ඌරු මස්ද කාලා තියෙන්නේ ? (අ)

:       0       0

දර්ශන Saturday, 12 September 2015 10:53 AM

නැහැ නැහැ පන් ගෙඩිය ඇතුලේ බල්ලෙක් ඉදල(අ)

:       0       0

සේපාල Saturday, 12 September 2015 11:28 AM

මෙයා ඌරු මස් කකා මත්පැන් බොන්න ඇති.බල්ලා මස් කෑවම බල්ලා එක්ක රණ්ඩුවෙලා අන්තිමේදී මිනිහ දිනලා බල්ලාගේ මස් මෙයා කන්න ඇති. (නි)

:       0       0

විමුක්ති Sunday, 13 September 2015 07:04 AM

මටත් හිතෙන්නේ මොහු බල්ලා මරා මස් කන්න ඇති (නි)

:       0       0

සිසිල් Saturday, 12 September 2015 11:31 AM

පවු අහිංසක බල්ලා! (නි)

:       0       0

රහීම් Sunday, 13 September 2015 08:21 AM

කොහොමද ඉතින් එයාලා හරියටම කියන්නේ බලු මස්ම කෑවා කියලා (නි)

:       0       0

පුෂ්පා Saturday, 12 September 2015 11:46 AM

මිනිසත් බවට පත් වී ඇති ඉරණම. මිනිසෙකු වෙලා මිනිසෙකු ලෙස වැඩ කර මිනිසුන් පිරි සමාජයක මිනිසෙකු ලෙස මිය යාමත් හරිම අමාරුයි. හැම තැනම නොමිනිසත් බව පැතිරිලා. (නදී)

:       0       0

කමනි, Saturday, 12 September 2015 12:15 PM

මන් හිතන්නේ බල්ලා කාලා ඉතුරු උන මස් කන්න ඇති එහෙමත් නැත්නම් බල්ලා මෙයාගේ ඌරු මස් පිගාන කාපු තරහට බල්ලව මරල කන්න ඇති (නදී)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 12:31 PM

ඉලේපෙරුම කොහෙද ඉතින් දඩාවතේ යන බල්ලෙක් තමා ආය මාලිගාවල්වල හැදිච්ච උන් නෙමෙයි (නදී)

:       0       0

ප්‍රභාත් කුලතුංග Saturday, 12 September 2015 01:02 PM

මත් වතුර නෙමෙයි. මත් පැන් කියන්න. දිව්‍ය ලෝකෙත් මේවා තියනවනේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 September 2015 01:16 PM

එහෙම නෙවෙයි ඉස්සරහ කොටස බල්ලෙකුයි පස්සේ කොටස උෟරෙකුයි ඉඳල තියෙන්නේ දැන් හරිනේ (නදී)

:       0       0

හසිනි Saturday, 12 September 2015 01:59 PM

'හොට් ඩෝග්' එකක් කියලා හිතලා වෙන්න ඇති කන්න ඇත්තේ .... (නි)

:       0       0

සම්පත් Saturday, 12 September 2015 02:13 PM

කාටවත්ම බල්ලාගේ ශරීරයේ කොටස් හොයාගන්න බැරිවුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 12 September 2015 02:22 PM

ඔබ ගෙනයන මස් සෑම කොටසකින්ම පොඩි කෑල්ලක් කපා බල්ලාට දෙන්න.බල්ලා ඔබේ මුහුණ දිහා බලා පිටත ගියොත් ඒ අනිවාර්යයෙන්ම බලුමස්.බලුමස් වල කිසිම වසක් විසක් නැහැ. නැගෙනහිර ආසියානු රටක බලුමස් කන්නේ අපේ මිනිස්සු ගවමස් කනවා වගේ. (නි)

:       0       0

කුමාරි Saturday, 12 September 2015 02:52 PM

මේක බොරැවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 195 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 238 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 277 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 402 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 386 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 715 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site