IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බලු වැඩක් කරලා

දඩාවතේ යන  බල්ලන්  පනහකට අධික ප්‍රමාණයක් කූඩු කර වාහන දෙකකින්  රැගෙනවිත්  බණ්ඩාරගම  ගල්තුඩේ වෙල්යාය අසල ප්‍ර‍දේශයට මුදාහැර ඇතැයි  බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ  විපක්ෂ නායක  මහේෂ් කොතලාවල  මහතා (එ ජා ප)  කියයි.

මේ බල්ලන් ගෙන ආ වාහන හා පිරිස කවුදැයි හදුනාගත් බවද  ඔහු පවසයි.

 



අදහස් (0)

බලු වැඩක් කරලා

සරත් Thursday, 25 July 2013 05:51 AM

තව දවස් ටිකකින් හරක් වත් මෙහෙම දාලා යාවි. දැන් ඉතින් අක්කර 1000ක් හම්බ වෙලාලු නේද?(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 25 July 2013 06:17 AM

අද දේශපාලකයෝ කරන වැඩ දැක්කම මේවා මොනවද කියල හිතෙනවා. (නදී)

:       0       0

සමන් Thursday, 25 July 2013 07:30 AM

පලා බබාලා ටික අල්ලාගෙන ඇවිත් ඈත දුපතකට මුදා හරින්න බැරිද? (අ)

:       0       0

ප්‍රදීපා Thursday, 25 July 2013 07:38 AM

ප්‍රා සභා මංත්‍රීලත් මේවගේ අල්ලන් ගිහින් ඉතියෝපියාවටවත් ගිහින් දානව නම් කොච්චර හොදද (අ)

:       0       0

මිත්‍ර Thursday, 25 July 2013 07:38 AM

දයාසිරි ද දන්නේ නැ කරලා තියෙන්නේ. (අ)

:       0       0

සෙන්සා Thursday, 25 July 2013 08:14 AM

මම අහගෙන රටෙ ලොකු ඇමැත්තෙක් කියනවා අප රටේ සිටින නරකම දේශපාලකයාට වඩා ඉතාම හොදයි කියන රජයේ නිලධාරියා නරකයි කියලා.රටේ දේශපාලනයට ගිය කල.(නදී)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 06:49 PM

ලංකාවට ගියාම පාරක යන්න බැහැ බල්ලෝ නිසා. උන් මිනිස්සුන්ව ගණන් ගන්නෙවත් නැහැ. අපි පාරෙන් අයින් වෙලා යන්න ඕනෑ. ඉස්සර නම් මේ බල්ලන්ව මරා දමනවා. දැන් බල්ලෝ ඉදිද්දි මිනිස්සුන්ව මරනවා. තව ටික කලක් යද්දී මිනිස්සුන්ට වැඩිය බල්ලෝ ඉඳීවි අපේ රටේ. (නි)

:       0       0

චමී Thursday, 25 July 2013 02:52 PM

ඔය වෙළෙන් එහා ඉන්නෙත් ඒ ජාතියේ අයම තමයි. (නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 09:17 PM

බලු වැඩ වගේම රිලා වැඩත් කරනවා.මහනුවර සිටිය රිලව් අල්ලාගෙන ඇවිත් කඩුගන්නාව පල්ලමට මුදා හැරලාලු කියා ගම්මුන් කියනවා..උඩුමුල්ල .නාගොල්ල.පහලකඩුගන්නාව ,ගනේතැන්න පළාත් වාසීන්ට කාලයක තිස්සේ රිලවුන්ගෙන් ලොකු තර්ජනයක්ලු ! කව්රු කලත් ඉවක් බවක් නොබලා සතුන් මුදා හැරීම බලවත් වරදක් !!(අ)

:       0       0

හන්සි Thursday, 25 July 2013 09:36 AM

පව් අහිංසක සත්තු (නි)

:       0       0

පෙරේරා Thursday, 25 July 2013 09:44 AM

අපරාදේ අටුලුගමට දෙන්න තිබුනේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 July 2013 03:28 PM

දියවන්නාවත් නරකම නැහැ මෙයාලව දාන්න.(නදී)

:       0       0

ධම්ම Thursday, 25 July 2013 10:43 AM

ප්‍රදීපා, ඉතියෝපියාව ඔබ හිතන විදියේ එකක් නොවෙයි.හොද රටක්. (නි)

:       0       0

තිසා Thursday, 25 July 2013 10:50 AM

දේශපාලකයො එකතුවෙලා අපිට කරන සමහර වැඩ වගේ මේකත්. (නි)

:       0       0

කන්නන්ගර Thursday, 25 July 2013 10:53 AM

වරුණ ,මේකට ඔයත් හවුල්ද? (නි)

:       0       0

මිගිද Wednesday, 24 July 2013 10:54 PM

කුරුණෑගල පැත්තේ නෙමෙයි නේද? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 24 July 2013 11:06 PM

ලංකාවේ කෙරුවාව ගැන තවත් මොන කතාද ? (නි)

:       0       0

සලනි Wednesday, 24 July 2013 11:22 PM

අපේ අය ඉතින් කරන්නෙම ඔය වගේ වැඩ තමයි. තමන් ගැන විතරයි හිතන්නේ අනුන් ගැන හිතන්නේම නැහැ (නි)

:       0       0

චමත් Thursday, 25 July 2013 04:22 PM

මේ කොළඹ බල්ලෝ. පොදු රාජ්‍ය මණ්ඩල සිද්ධිය නිසයි කොළඹ බල්ලෝ අස් කරලා පිට පළාත් වලට ගේන්නේ. පිටරටවල නායකයෝ දැක්කොත් හොඳ නෑනේ. කොළඹ හොදට හැදුවේ එකනේ. වැරදිලාවත් එක්කෙනෙක් හරි රාජගිරිය, කොලොන්නාව, පැත්තට ගියොත් තමයි වැඩේ වෙන්නේ.(නදී)

:       0       0

උපාලි Thursday, 25 July 2013 02:42 AM

වැඩේ කරපු අය අඳුනාගත්තත් මොකුත් කරන්න බැරිවෙයි මං හිතන්නේ. ආපහු අල්ලාගෙන යන්න කියන්නයැ? සදාචාර විරෝධී වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 599 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 315 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1647 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 426 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2538 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site