(යොහාන් භාසුර)
වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පැමිණිළි මත වෙළෙඳපොලේ ඇති වානේ පරීක්ෂා කරමින් සිටින බව කී එම නිලධාරියා කිසියම් හෝ සමාගමක වානේ ප්‍රමිතියෙන් තොර යැයි පරීක්ෂණවලින් සනාථ වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාල වානේ වෙළෙඳපොළේ
chandima Tuesday, 25 October 2022 08:57 PM
මේක පත්තරේ දැම්මා කියලා අපට පුළුන්ද ගිහින් පරීක්ෂා කරන්න? ඒ මහත්වරු වැඩක් කරනව කියලා පෙන්නන්න පත්තරේ ලියන්න ඇති. ඒත් එක් ඒ ගොල්ලන්ගේ රාජකාරියේ කොටසක්. පත්තරවල දදා ඉන්න ඕන නැහැ.
නිහාල් Tuesday, 25 October 2022 10:56 PM
ප්‍රමිති ආයතනයේ සහතිකය ඒ අයට ලැබුණු විඳියත් බලන්න. වස චුට්ටක් වගේ ද දන්නේ නෑ
ganegoda Wednesday, 26 October 2022 01:04 PM
බාල වානේ යොදාගෙන හදන ගොඩනැගිලි ඉක්මණින් කඩාවැටෙනවා. තට්ටු නිවාස සහ මහල් ගොඩනැගිලි ඉදිකිරීමෙන් ඉතාමත් ප්‍රෙව්සම් වෙන්න...