IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බාල වයස්කාරිය සම්බාහන හලෙන් අල්ලයි

දෙදිනක පුහුණුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ සම්බාහන හා පංචකර්ම සඳහා යොදා ගත් බව කියන 14 හැවිරිදි දැරියක සොයා ගත් බව හබරණ පොලිසිය කියයි.

සම්බාහන හිමිකරුගේ ගෙදර කුඩා දරුවකු බලා ගැනීම සඳහා ආනමඩුවෙන් මෙම දරුවා ගෙනවුත් ඇතැයි හබරණ පොලිසිය කියයි.

සම්බාහන ආයතන හිමියා ද අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

බාල වයස්කාරිය සම්බාහන හලෙන් අල්ලයි

ෂෙරිෆ් Monday, 25 August 2014 05:35 PM

අපේ රටේ හැමදේම මුදලට යටවෙලා. රට දිනෙන් දින අගාධයට යනවා (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 26 August 2014 04:42 PM

මේ සම්බාහන වෙළද සැල් ඔක්කොම විවෘර්ත ආර්ථිකයේ ප්‍රතිපල. 1977 පසු ඇතිවූ දේශපාලන සහ ආර්ථික ක්‍රමයේ ප්‍රතිපල. මේවා දැන් අනිවාර්ය දේවල්. මේවා නැති කිරීමට 1977 ට පෙර තිබුන පාර්ලිමේන්තු ක්‍රමයත් උගත් වැදගත් දේශපාලකයන් පත් වීමත් සිදු විය යුතුය (නදී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 27 August 2014 10:58 AM

මෙම වයසේ ලාබාල ළමයින් ගෙවල් වල වැඩට දෙන දෙමව්පියන් සහ එම ළමයින් ගෙවල් වල වැඩට යොදා ගන්න අයට ලොකු දඩයක් සහ දඬුවමක් කළහොත් මේවා අවම කර ගත හැකිය.(අ)

:       0       0

අර්ෂා Monday, 25 August 2014 09:53 AM

සමහරු මෙය විහිළුවකට අරන් මෙවැනි දේට විරුද්දව දැඩි නීති දැම්මම පැනෙව්වේ නැත්තම් අනාගතේ සුන් (දිල්)

:       0       0

දමයන්ත Monday, 25 August 2014 10:18 AM

අහින්සකි (දී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 26 August 2014 01:39 AM

තමන්ගේ ළමයකුට මේ වාගේ දෙයක් කරාවිද? අහිංසක ළමයාගේ ජීවිතය විනාස කළා.මුදලට මේ වාගේ ජරා පහත් වැඩ කරන මිනිස්සුත් අපේ රටේ ඉන්නවනේ. (දී)

:       0       0

බන්දු Tuesday, 26 August 2014 01:44 AM

අනේ බොරු බණ නොදොඩා ඉන්න. මෙතන අදහස් දාන කීදෙනෙක් ඔහොම තැන් වලට ගිහින්ම නැද්ද? (නි)

:       0       0

හැරිසන් Monday, 25 August 2014 10:44 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සේනක ද ඉසෙඩ් සිරිවර්ධන Monday, 25 August 2014 10:42 AM

ජනාධිපතියගේ පුරප්පාඩු පිරවිල්ලක්. අනුමානයක් නැහැ (නදී)

:       0       0

සංක Monday, 25 August 2014 10:42 AM

මේවා අහස පොලොව නුහුලන අපරාධ (දී)

:       0       0

සොයිසා Monday, 25 August 2014 10:42 AM

මේවාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා (දී)

:       0       0

දෙවක Monday, 25 August 2014 10:44 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කුමාර Monday, 25 August 2014 10:44 AM

ආයුධපෙන්නන්න අරන් යන (දී)

:       0       0

දමයන්ති Monday, 25 August 2014 10:44 AM

මේ මොන කරුමයක්ද (දී)

:       0       0

වරුණ Monday, 25 August 2014 10:44 AM

අහිංසක ජිවිතයක් (දී)

:       0       0

සමන්ත Monday, 25 August 2014 10:44 AM

සල්ලි වලට කරන වැඩ (දී)

:       0       0

සිර Monday, 25 August 2014 10:42 AM

හෙන ගහන අපරාධ (දී)

:       0       0

රොකී Tuesday, 26 August 2014 02:19 AM

සම්බාහන ආයතනේ අයිතිකාරයාටත් හම්බානකට තලන්න ඕන. (නදී)

:       0       0

සොයිස Monday, 25 August 2014 10:42 AM

රකට ගිය කල (දී)

:       0       0

සේනක Monday, 25 August 2014 10:42 AM

පව් ඒ ළමයා (දී)

:       0       0

සමරකෝන් Monday, 25 August 2014 11:16 AM

පේනවා නේද ආශ්චර්ය... (නි)

:       0       0

හසන්ත Monday, 25 August 2014 06:06 AM

ආශ්චර්යයට යන ගමන්නේ අපි ඉන්නේ! (නි)

:       0       0

එරංග Monday, 25 August 2014 06:20 AM

අපේ අනාගත දරු පරම්පරාව කොයිබටද? (නි)

:       0       0

විශාකා Monday, 25 August 2014 11:47 AM

බාලවයස්කාර නොවුනත් ඔය සම්බාහන මධ්‍යස්තාන වලින් තමයි කෙල්ලන් ගණිකාවන් කරන්න මුල් වෙන්නේ. (අ)

:       0       0

චමල් Monday, 25 August 2014 07:02 AM

අපි ආශ්චර්ය ළඟටම ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

වීරසිංහ Monday, 25 August 2014 07:24 AM

මේක විහිළුවක් නෙමෙයි (නි)

:       0       0

ධම්ම Monday, 25 August 2014 07:22 AM

දෙදිනකින් පුහුණු කළ හැකි සම්බාහනය මොකක්ද? (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 25 August 2014 07:34 AM

ආශ්චර්යය නම් දැන් පෙනෙන මානයේ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 12:55 PM

බාලවයස්කාර ගැහැණු දරුවන් විදෙසිකයන්ට විකිණීම විඅට්ට්නාමය , ලාඕසය , කැම්බෝඩියාව වගේ රටවල බොහොම ප්‍රසිද්දයි මේ කරුමේ අපිටත් කැරකෙන්න වගේ හදන්නේ අනේ අම්මේ තාත්තේ හිඟාකාල හරි තමන්ගේ දරුවෝ ටික බලාගන්න (අ)

:       0       0

ලලිත් Monday, 25 August 2014 07:41 AM

අපේ රට දැන් ඉන්දියන් සාගරයේ නැහැදිච්ච රට වෙලා. (දී)

:       0       0

නදී Monday, 25 August 2014 07:44 AM

පවු ඒ ළමයා (දී)

:       0       0

නන්ද Monday, 25 August 2014 07:47 AM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

මලික් Monday, 25 August 2014 01:43 PM

පංච කර්ම නෙවෙයි මේවා පාප කර්ම. මේ ළමයාගේ වැඩිහිටියෝ නැද්ද මන්දා පොඩි දරුවෙකු බලා ගන්න කියලා මේ වයසේ ළමයෙකු යවන්න. (අ)

:       0       0

චමින්ද Monday, 25 August 2014 07:59 AM

එල්ලන්නයි වටින්නේ මේ වැරදිකරුවන්ව. (නි)

:       0       0

දර්ශන Monday, 25 August 2014 01:48 PM

අර්ෂා - රටේ නීති තිබේ, එකනේ මෙයාලව අත්අඩංගුවට ගත්තේ, සිදුවිය යුත්තේ මිනිස්සු ධාර්මිකව ජීවත් වීමි. එක දේම පියන්ගේ වග කීමක් (අ)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 25 August 2014 08:05 AM

පිලිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් සම්බාහන හිම්කරු නිදොස් කොට නිදහස් කරයි කියන ප්‍රවෘත්තියත් ඔන්න මේ ගමන්ම මම ලියල තිබීබා. (නදී)

:       0       0

ඩයස් Monday, 25 August 2014 08:10 AM

හබරණට කැසිනෝ හලක් දම්ම්මොත් හොඳ නැත්ද? (නදී)

:       0       0

ගයාන් Monday, 25 August 2014 08:20 AM

ආශ්චර්යය ආශ්චර්යය!!! (නි)

:       0       0

රංග Monday, 25 August 2014 08:29 AM

අද සෑම දෙයකින්ම ජනතාවට දෙන්නේ නරක ආදර්ශ. (නි)

:       0       0

සුනිල් Monday, 25 August 2014 08:31 AM

අනේ මන්දා මේ රට කොහාටද මන්දා යන්නේ? (නි)

:       0       0

එරංග Monday, 25 August 2014 08:35 AM

දෙමවුපියන් කුමක් කරන්නේද? (නි)

:       0       0

කුමාර Monday, 25 August 2014 08:48 AM

ඔයින් ගියා මදැයි. (නි)

:       0       0

එමිල් Monday, 25 August 2014 09:20 AM

රට කොයිබටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1106 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 751 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 839 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 507 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 918 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site