IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


බාල වයස්කාර දැරියක අපහරණය කළ-අනුබල දුන් 5ක් අල්ලයි


 (ජේ.කේ.එල් චාමින්ද)
 
බාලවයස්කාර පාසල් සිසුවියක අපයෝජනයට ලක්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයකු  සහ ඒ සඳහා අනුබල දුන්  සිව්දෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.
 
‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයා 22 හැවිරිදි ගොනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
මේ සදහා ආධාර අනුබල ලබාදුන් තරුණයාගේ මව, මස්සිනා, අසල්වැසි කාන්තාවක හා  ත්‍රිරෝද රථ රියදුරකු පොලිසිය අත්අඩංගුවට ගෙනඇත.

බාලවයස්කාර දැරිය  කාසියදෙනිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවෙයි.
 
මීට මාස දෙකකට පමණ ඉහතදි සැකකාර තරුණයා මෙකී  පාසල් සිසුවිය පානදුර ප්‍රදේශයට රැගෙන ගොස් එහි කුලී නිවසක  පදිංචිව සිට ඇත.
 
පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත. බාලවයස්කාර දැරිය ද පොලිස්  බාරයට ගෙන ඇත.
 
මේ සදහා  අනුබල දුන් යුද හමුදා සෙබලෙකුද අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
සැකකරුවන් හා සැකකාරියන් හෙට (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  ඇත.



අදහස් (0)

බාල වයස්කාර දැරියක අපහරණය කළ-අනුබල දුන් 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 546 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1360 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 705 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 638 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 938 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 467 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site