IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


බාල වයස්කාර දැරිය ගැබිනියක කළ තරුණයා අල්ලයි

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අරණායක පොලිසිය අද(06)  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අරණායක පදිංචි 21 හැවිරිදි අයෙකි.

මෙම සැකකාර තරුණයා මීට මාස 6කට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත්, ඇය විවාහ කරගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මාස කිහිපයක් ගතවිමෙන් පසු දැරිය ගැබ්ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කරදීමට  විවාහය ලියාපදිංචි කිරීමට 5 වැනිදා ගොස් ඇති අතර එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා  කිරීමේදි ඇය බාල වයකාර දැරියක බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශයේ  ග්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21 හැවිරිදි තරුණයා සාමසර කන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර සිටී.



අදහස් (7)

බාල වයස්කාර දැරිය ගැබිනියක කළ තරුණයා අල්ලයි

Indhika Wednesday, 06 January 2021 02:46 PM

මුස්ලිම් වුණා නම් ඉවරයි. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.

:       3       6

සෙනෙවි Wednesday, 06 January 2021 03:02 PM

දැන් ඕවා දාලා ලැජ්ජවෙන්නේ නැතිව අලුත් බෑනාට ⁣බන්දලා දෙන්න...

:       0       6

g d pradeep kumara Wednesday, 06 January 2021 03:30 PM

එක්කෝ එල්ලුම් ගහට... නැතිනම් වෙඩි තියන්න ඕනෑ.

:       1       4

සුනිල් ගමගේ Thursday, 07 January 2021 01:41 AM

ලංකාවාසී සියලුම ළමයින් පාසල් යනවා සේම ඊට සමගාමීව සියලුම ළමයින්ට ආගමික භේදයකින් තොරව දහම් පාසල් යාම අනිවාර්ය කල යුතුයි. මේ තුළින් සදාචාරාත්මක, විනයානුකූල, හික්මුණු තරුණ සමාජයක්, වර්තමානයේදී සමාජයට බිහිකළ හැකිබවයි මාගේ එකම පැතුම...!

:       0       1

sharm warn Thursday, 07 January 2021 03:26 AM

දෙමව්පියන්ට මාස 05ක්, 06ක් යනකල් කටවල් වහගෙන ඉන්න පුළුවන් වුණා නම් ... ඉතින් මොකටද රටේ නීතියක්...? ළමයගේ උප්පැන්නට විතරක් නම තිබුණාම හොඳටම ඇති. ඒකනේ බන්දලා දෙන්න ගියේ. මිනිස්සුන්ට, රටේ නමට ඇහිරී තිබෙන නීතිය දැනුවත් කරන්න ඕනෑ. අඩුගාණේ පන්සලේ බණ දේශනාවට පස්සේ හරි සුදුස් දැනුමක් තිබෙන කෙනෙක් දාලා මේවා කියලා දෙන්න ඕනෑ.

:       1       1

Sasha Thursday, 07 January 2021 10:07 AM

ඒකනේ බලන්න මිනිස්සු අද හරිම වෙනස්. හිතාගන්න බැරි තරම්ම පිරිහිලා...

:       1       1

sanju sanjaya pathirana Monday, 11 January 2021 03:53 AM

මේ වගේ අයව අල්ලලා මරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1617 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2763 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1167 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 969 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1384 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 645 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site